EK Married Club-4

Status
Not open for further replies.

mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:

    එහෙම කියන්න එපා .. උගේ සහජ හැකියාව දියුණු කරන්න අත හිත දීපන් ! :dull:

    tumblr_mdi601WBdq1rxrn8b.jpg

    එහෙනං අපි දර්ශන කොටපටවන්න කියමු :lol:

    :frown:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    වින්ඩෝස් 8 ටෙස්ට් කරේ කව්ද ? x64 හොඳ වර්ෂන් එකක් තියෙනවනම් ලින්ක් දෙන්න :D
     
    kingdewi

    Well-known member
  • වින්ඩෝස් 8 ටෙස්ට් කරේ කව්ද ? x64 හොඳ වර්ෂන් එකක් තියෙනවනම් ලින්ක් දෙන්න :D

    !ත්‍රෙඩ් එකක් දාල තිබ්බ නේ මචන් ඔරිජිනල් කී එක්කම
    සල්ලි වලටද මන්ද
    හැබැයි ඒක වටිනව නේ ටොරෙන්ට් වලින් ඇරන් කේස් දාගන්නවට වඩා ..අරක මයික්‍රොසොෆ්ට් සයිට් එකෙන්ම ගන්න තියෙන්නෙ මම හිතන්නෙ :)
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :sorry: muu mekata enne netuwama mechchara lassanata lindata wetenne kohomada bola :nerd::baffled:
    එහෙම නම් ඔය සම්මානය වෙනස් කරමු....
    "හොඳම ලින් මැඩියා සම්මානය" කියල.....
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    !ත්‍රෙඩ් එකක් දාල තිබ්බ නේ මචන් ඔරිජිනල් කී එක්කම
    සල්ලි වලටද මන්ද
    හැබැයි ඒක වටිනව නේ ටොරෙන්ට් වලින් ඇරන් කේස් දාගන්නවට වඩා ..අරක මයික්‍රොසොෆ්ට් සයිට් එකෙන්ම ගන්න තියෙන්නෙ මම හිතන්නෙ :)
    කීයක් විතර වියදම් කරන්න වෙනවද ?:oo:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    !ත්‍රෙඩ් එකක් දාල තිබ්බ නේ මචන් ඔරිජිනල් කී එක්කම
    සල්ලි වලටද මන්ද
    හැබැයි ඒක වටිනව නේ ටොරෙන්ට් වලින් ඇරන් කේස් දාගන්නවට වඩා ..අරක මයික්‍රොසොෆ්ට් සයිට් එකෙන්ම ගන්න තියෙන්නෙ මම හිතන්නෙ :)

    මයික්‍රෝසොෆ්ට් එකෙන් දෙයි ද බන් පයිරට් කොපි ලෝන්ච් එකෙන් පස්සේ ? :lol:
     
    Status
    Not open for further replies.