EK Married Club-4

Status
Not open for further replies.

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    may_natlmastmonth.jpg

    ඌට වියලි කාලගුනේ සෙට් වෙලා.. :D
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    used a/c wikunana than dannawado :confused:

    මම දැක්කා එලකිරීයෙම අර Chathu D ද කොහෙද කියලා User Name එක තියෙන ඩයල් එක ඊයේ ඔවා ගැන ත්‍රෙඩ් එකක් දාලා තිබ්බා..... :yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    MC 5 danna okkomainna nakathak kiyanako

    :frown::growl: මේ ත්‍රෙඩ් එක අවුලක් නැතුව දුවනවා නේ බං...... :yes: මෙහෙම පෝස්ට් 5000ට ත්‍රෙඩ් එක Close කරන්න වෙනවා නම්, මාසෙකට MC thread 2ක් දාන්න වෙනවනේ බං...... :angry:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    උන් ADSL එකත් එක්ක බලෙන් කෝල් රෙන්ටල් එකකුත් ඇඟෙ ගහනවනෙ ... ඒක නැතුව ADSL Service එක විතරක් ගන්න බැරිද :confused:
    යකෝ ෆෝන් එකට addon service එකක් adsl කියන්නෙ. ෆෝන් rental එක නොගෙවා adsl විතරක් ගන්න බෑ.
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මම දැක්කා එලකිරීයෙම අර Chathu D ද කොහෙද කියලා User Name එක තියෙන ඩයල් එක ඊයේ ඔවා ගැන ත්‍රෙඩ් එකක් දාලා තිබ්බා..... :yes:

    මම ඌව කොන්ටැක්ට් කරා ... උගෙ යාළුවෙක්ව සෙට් කරල දුන්න ... ඒත් උන් දැන් යූස්ඩ් ඒව කරන්නෙ නෑ කියන්නෙ :sorry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මචන්ලා, සංකපාලයාව කොළඹ මහ ඉස්පිරිතාලේ නවත්වලා..... :( මම කෝල් කරහම, සංකපාලගේ අම්මා කතා කරා..... සංකපාලයාට නින්ද යන්න බෙහෙත් විදලලු.... මේකාට ගල් ප්‍රශ්නයක්ලු (මම හිතන්නේ මුත්‍රා ගල් වෙන්න ඕනා) ...... මට ඔක්කොම අහගන්න බැරි උනා.... ආයේ කෝල් කරාට උත්තරයක් නෑ...... :no: අපේ මිනිපුර අංකල් මාර්ගයෙන්, හොයලා බැලුවත්, සංකපාල කියලා ලෙඩෙක් ඈඩ්මිට් කරපු එකක් හොයා ගන්න උනේ නෑ..... බලමු ඉස්සරහට..... :yes: :)

    විස්තර දැන ගත්ත ගමන් මෙතනට දාන්නම්..... :yes: :)
     
    Last edited:

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    යකෝ ෆෝන් එකට addon service එකක් adsl කියන්නෙ. ෆෝන් rental එක නොගෙවා adsl විතරක් ගන්න බෑ.

    හුටා :shocked: ... මම බැලුවෙ තව කොනෙක්ෂන් එකක් අරන් දැනට තියෙන එකත් අප්ග්‍රේඩ් කරගන්න ... එතකොට රු3000/- ට 50gb නෙ ... කොහොමද මගෙ මොලේ :D
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මචන්ලා, සංකපාලයාව කොළඹ මහ ඉස්පිරිතාලේ නවත්වලා..... :( මම කෝල් කරහම, සංකපාලගේ අම්මා කතා කරා..... සංකපාලයාට නින්ද යන්න බෙහෙත් විදලලු.... මේකාට ගල් ප්‍රශ්නයක්ලු (මම හිතන්නේ මුත්‍රා ගල් වෙන්න ඕනා) ...... මට ඔක්කොම අහගන්න බැරි උනා.... ආයේ කෝල් කරාට උත්තරයක් නෑ...... :no: අපේ මිනිපුර අංකල් මාර්ගයෙන්, හොයලා බැලුවත්, සංකපාල කියලා ලෙඩෙක් ඈඩ්මිට් කරපු එකක් හොයා ගන්න උනේ නෑ..... බලමු ඉස්සරහට..... :yes: :)

    විස්තර දැන ගත්ත ගමන් මෙතනට දාන්නම්..... :yes: :)

    හප්පද :(
     
    හපොයි!!
    ඉන්න වාට්ටුව වත් අහගත්තාද ?
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මම ඌව කොන්ටැක්ට් කරා ... උගෙ යාළුවෙක්ව සෙට් කරල දුන්න ... ඒත් උන් දැන් යූස්ඩ් ඒව කරන්නෙ නෑ කියන්නෙ :sorry:

    ඒකත් එහෙමද....?? වෙන දන්න ඩයල් එකක් නම් මීටරේට එන්නේ නෑ බං...... :no:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හපොයි!!
    ඉන්න වාට්ටුව වත් අහගත්තාද ?

    :no: සංකපාලගේ අම්මා කිව්වේ නම් 33 වාට්ටුව කියලා..... ඒක Surgical Ward එකක්ලු (අර මොකක්ද බං ටික වෙලාවකට තියාගන්න වාට්ටු වලට කියන නම) කියලා මිනිපුර අංකල් කිව්වා.... ඒත් ඒ වාට්ටුවේ සංකපාල කියලා ලෙඩෙක් නෑලු..... අපි දන්නේ නෑ නේ කොහොම නම දීලද කියලා...... බලමු රෑ වෙලා හරි සංකපාලගේ අම්මා උත්තර දෙන්නේ නැතෑ...... :yes:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :no: සංකපාලගේ අම්මා කිව්වේ නම් 33 වාට්ටුව කියලා..... ඒක Surgical Ward එකක්ලු (අර මොකක්ද බං ටික වෙලාවකට තියාගන්න වාට්ටු වලට කියන නම) කියලා මිනිපුර අංකල් කිව්වා.... ඒත් ඒ වාට්ටුවේ සංකපාල කියලා ලෙඩෙක් නෑලු..... අපි දන්නේ නෑ නේ කොහොම නම දීලද කියලා...... බලමු රෑ වෙලා හරි සංකපාලගේ අම්මා උත්තර දෙන්නේ නැතෑ...... :yes:
    නම දීලා ඇත්තෙ උගෙ වාසගමත් එක්ක.. මිනිපුරයටත් හොයන්න බෑ කියන්නෙ ඌව දාලා තිෙයන්නෙ මහ ඉස්පිරිතාලෙ නෙමයි වෙන්න ඇති.. private එකක්ද දන්නෑ..
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    :no: සංකපාලගේ අම්මා කිව්වේ නම් 33 වාට්ටුව කියලා..... ඒක Surgical Ward එකක්ලු (අර මොකක්ද බං ටික වෙලාවකට තියාගන්න වාට්ටු වලට කියන නම) කියලා මිනිපුර අංකල් කිව්වා.... ඒත් ඒ වාට්ටුවේ සංකපාල කියලා ලෙඩෙක් නෑලු..... අපි දන්නේ නෑ නේ කොහොම නම දීලද කියලා...... බලමු රෑ වෙලා හරි සංකපාලගේ අම්මා උත්තර දෙන්නේ නැතෑ...... :yes:

    සංකපාල කියල එකෙක්නම් ඉන්න විදියක් නෑ ... දිනූෂ සංකල්ප කියල එකෙක් ඉන්නවද බලපන් :baffled:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    මම ඌව කොන්ටැක්ට් කරා ... උගෙ යාළුවෙක්ව සෙට් කරල දුන්න ... ඒත් උන් දැන් යූස්ඩ් ඒව කරන්නෙ නෑ කියන්නෙ :sorry:
    උඹ කොහෙද ඉන්නේ..අඳුරන ඩයල් එකක්නම් ඉන්නවා...:yes::yes:
     
    Status
    Not open for further replies.