පසුගිය පිටු කියෙව්වා...සුභ උදෑසනක් එළකිරිය...![]()
මරණෙන් නැගිට්ටා වගේ![]()
මාගේ සුවදුක් සෙවීම වෙනුවෙන් අපමන වෙහෙසක් ගත් මැරීඩ් ක්ලබ් හී සාමාජික ඔබ සැමට මාගේ ආදර ස්තූතිය පුද කරන අතර.



. වෝටර්ස් ඒජ් හි වෙඩිමක සිට වූවත් මේ නිවේදනය දැන්වූ බස් රත්නෙට විශේෂ ස්තූතිය පුද කරමි.. ( සංකපාල කියලා ඉස්පිරිතාල වල හොයපුවා ගැන පසුවට...
අම්මෝ ඉන්ඩ බෑ ඕයි.. තාම බඩ රිදෙනවා වෙලාවකට...
අද දවල්ට තාත්තා ආවම ප්රයිවට් එකකට හරි ගිහින් පෙන්වන්න ඕනෙ




අද යන්න ඉන්නෙ හවසට...


) 
