EK Married Club-4

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    hemas eketh CT Scanner ekak thiyanawa.. ganan num kohomada dane ne..
    ඒක කරන්න දොස්තර කෙනෙක්ගෙ නිර්දේශයක් ඒනෙලු නේ...
    ඒ කියන්නෙ ආයෙ ජෙනරල් හොස්පිට්ල් ගිහිං එන්න වෙනවා :sorry:
    මගුල... අර අද කරපු එකට අහු උනා නං එකක් බං... ගෙදර අයටත් එපා වෙනවා.. මටත් තිත්ත වෙලා තියෙන්නෙ.. ගිහිං එන අතරමගදි ආයෙ අමාරු උනා.. :sorry:
    දැං නං ටිකක් අඩුයි
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මේක බලාපල්ලා.... ලොවෙත් නෑ..... මූ මගේ යාළුවෙක්ද කොහෙද....??

    Code:
    https://www.facebook.com/photo.php?v=284610414976820
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :shocked: තෝ ඕකද 16 වෙනිදට කියන්න බලාගෙන ඉන්නේ.....?? :growl: ආයේ කතා කරන්න එපා එහෙනම්..... :angry:
    16 නෙමේ, ඔය දැන් අපූරුවට කියල තියෙන්නේ.....
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :( driver kenek dammoth enna puluwan wei..eth ehema lesiyen okata kenek danna bane ban :(

    :shocked: සයිඩ් කණ්නාඩි නැති වාහන වල වැඩ කරන්න ඉතින් බස් ඩ්‍රයිවර් කෙනෙක්වත් කැමති වෙන එකක් කියලෑ..... :lol:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මොනවද මන්දා කරල් වගයක් දුන්නා...
    50mg-Voltran
    voltaran kiyanne diclofenac sodium. gastritis thibunoth oka beepuvahama ambanata vadivenava. bada ridenne ekatada danneth na. okata vada hondayi diclofenac pottasium. antacid ekak ekka ganin. bonna amarunam voltran 50mg suppository thiyenava (pitipassen daganna puluvan) mekata nam aniva kakkuma aduvevi.
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මේ සම්බන්ධව කව්ද ඉන්න ඩොක්ටර්ස්ලා... චැනල් කරලා පෙන්වනවා නං ?
    ct karanne nam dokala neme, radiographers la.
    ledeta nam urologist kenekuta pennanna. karanna onide kiyayi. (honda kavuda kiyala hariyatama kiyanna danne na, oninam hoyala kiyannam)
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    voltaran kiyanne diclofenac sodium. gastritis thibunoth oka beepuvahama ambanata vadivenava. bada ridenne ekatada danneth na. okata vada hondayi diclofenac pottasium. antacid ekak ekka ganin. bonna amarunam voltran 50mg suppository thiyenava (pitipassen daganna puluvan) mekata nam aniva kakkuma aduvevi.
    11.gif
    11.gif
    තෑන්කූ :D:yes:

    මෙහ්.. ස්පෙශලිස්ට් ඩොකාලා නැද්ද ඔය කොළඹ පැත්තෙ ඉස්පිරිතාලෙකින් චැනල් කරලා හෙට වගේ පෙන්න ගන්න පුලුවන් අය ?
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ct karanne nam dokala neme, radiographers la.
    ledeta nam urologist kenekuta pennanna. karanna onide kiyayi. (honda kavuda kiyala hariyatama kiyanna danne na, oninam hoyala kiyannam)
    11.gif
    අහලා කියන්න පුලුවන් නං ලොකු උදව්වක්.. අපි මේ හොල්මන් වෙලා ඉන්නෙ මොකක් කරන්නද කියලා
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    Thank u !

    Kiriya naththan pissu hadila..mekata enne stress eka nathi kara ganna :) oroppu wechcha welawata umbalatath banala athi.....samaweyalla ewata:)

    :shocked::frown::growl: එහෙම බලනකොට, උඹ වැඩි හරිය Stress එකෙන්නේ බං ඉදලා තියෙන්නේ.......!! :rofl: :P
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    11.gif
    11.gif
    තෑන්කූ :D:yes:

    මෙහ්.. ස්පෙශලිස්ට් ඩොකාලා නැද්ද ඔය කොළඹ පැත්තෙ ඉස්පිරිතාලෙකින් චැනල් කරලා හෙට වගේ පෙන්න ගන්න පුලුවන් අය ?
    echanelling eke balanna. urologist kenek hoyaganna puluvan.
    hoyala kiyanavanam mama heta kiyannam. urata kiyannam u umbata kiyayine.
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අඩෝ, උඹ ඒ බනින්නේ ඇත්තටමද.....:shocked::baffled:
    හිතා හිටියේ විහිළුවට කියලා, අනිත් දවසේ බැනපිය බලන්න......:frown::rolleyes:;):lol:

    :yes: එල එල, සෙට් වෙලා දෙන්න ඕනා හිට්ලර්ට ගේම...... :angry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    meka baninne aththata thamai .... welawaka ahuweyanko ewata return eka denna... tho trip eka awanam obanawa gange... :frown::lol:

    :yes: මූ කිරියේ බැනලා, මදි හරියට, කෝල් කරහමත් බනිනවා..... :growl: මූව ඔබන්න ඕනා ඔයිල් බැරල් එකක..... :growl:
     
    Status
    Not open for further replies.