ඒක කරන්න දොස්තර කෙනෙක්ගෙ නිර්දේශයක් ඒනෙලු නේ...hemas eketh CT Scanner ekak thiyanawa.. ganan num kohomada dane ne..
ඒ කියන්නෙ ආයෙ ජෙනරල් හොස්පිට්ල් ගිහිං එන්න වෙනවා

මගුල... අර අද කරපු එකට අහු උනා නං එකක් බං... ගෙදර අයටත් එපා වෙනවා.. මටත් තිත්ත වෙලා තියෙන්නෙ.. ගිහිං එන අතරමගදි ආයෙ අමාරු උනා..

දැං නං ටිකක් අඩුයි

හරක් මස් කනවැයි අයියා.....??

driver kenek dammoth enna puluwan wei..eth ehema lesiyen okata kenek danna bane ban 


oroppu wechcha welawata umbalatath banala athi.....samaweyalla ewata


