කුඩුද?මචන්, අරයත් ඔය මොකක්දෝ බෙහෙතක් ඉන්හේලර් එකට දාගෙන අදිනවා මම එපා කියද්දි...... පොලොන්නරුවේ ඩොකෙක් කියපු බෙහෙතක් කිය කියා ඒක පාවිච්චි කරනවා..... ඔය බෙහෙත් ගැන අහලා බලන්නම් අපේ ඩොකාගෙන් මම.....
![]()

කුඩුද?මචන්, අරයත් ඔය මොකක්දෝ බෙහෙතක් ඉන්හේලර් එකට දාගෙන අදිනවා මම එපා කියද්දි...... පොලොන්නරුවේ ඩොකෙක් කියපු බෙහෙතක් කිය කියා ඒක පාවිච්චි කරනවා..... ඔය බෙහෙත් ගැන අහලා බලන්නම් අපේ ඩොකාගෙන් මම.....
![]()

ඉරපාන කෝ උඹ........?
ඌ පෙරලීගන එන්නෙ රෑට..![]()
අර ඇවිත් ඉන්නේ...........![]()


ඔව්, දවසට සැරයක්.. මම නං රැට කාලා ඉවර උනාට පස්සෙ ඕක ගන්නවා..
කොචචර කල් ගන්න ඕනද කියලා ඩොකා කියයි..


අම්මෝ ඔය හතිය පීනස කියන්නේ මහ චාටර් ලෙඩ නේද..මගෙත් යාලුවෝ ඉන්නවා මහ දුකක් විදින්නේ...![]()




එත් ඔකේ සිප්ල එක ආන්ස්වර් කරන්න නැහැ හොදට ග්ලැක්සෝ එක නම් සුපිරි ගානත් සුපිරියිනේදූවිල්ලට හෙම්බා ඇවිත් ඇදුම එන එකට මෙන්න මේක හරියනවා : salmeterol and fluticasone propionate inhaler
මට ඔය කේස් එක දරුනුවට තිබ්බා. දූවිලි, දුම්, මකුනු දැල් ගිය ගමන් කිඹුහුන් යනවා, ඊට පස්සෙ කෙලින්ම ඇදුම එනවා. රාගම ඩොකෙක්ට පෙන්නුවාට තමා ඕක දුන්නෙ. ඕක නිකන් ගන්න හොඳ නෑ. අනිවාර්යයෙන් ඩොකෙක්ට පෙන්නලා ඕක ගන්න ඕන dosage එක දැනගෙන තමයි ගන්න තියෙන්නෙ.
දැං මාස 9ක් තිස්සෙ වගේ දූවිලි, දුම් වලට ඇදුම එන්නෙ නෑ..
රා පෙරන්නේ බල්දිවලට නෙවෙයි බෝල මුට්ටි වලටකෝ මේ බාල්දිය උස්සන් දුවන එකා ?
ඌ හොයන සිස්ටම් එකක් හම්බුනා..

ඕකට බන් හොදම බෙහෙත swim කරන එක ආයේ කතා දෙකක් නැහැකතා කරලා වැඩක් නෑ කොල්ලෝ ඕක ගැනනම්........![]()

එල..... කතා කරලා බලන්නම්.... ඊට කලින් කොස්සා කියපු ඉන්හේලර් ඒක ගැන ඩොකාගෙන් අහලා බලනවා.......
ඔය කියන්නේ අර ලේ පිනසේ කියන එකද........?![]()
ලෙඩේට කියන නම නම් මම දන්නෙත් නෑ බං...... 
මගෙ ගාව තියෙන්නෙ cipla එකෙන් ගහන එක තමයි. මොන කොම්පැනියෙන් ගැහුවත් එකම බෙහෙත තියෙන්නෙ.එත් ඔකේ සිප්ල එක ආන්ස්වර් කරන්න නැහැ හොදට ග්ලැක්සෝ එක නම් සුපිරි ගානත් සුපිරියිනේ
උඹෙ නොම්මරේ දීපන් මුට්ටි සිස්ටම් එක ගැන කතා කරන්න..රා පෙරන්නේ බල්දිවලට නෙවෙයි බෝල මුට්ටි වලට
![]()
ඕක උබ හම්බුනා වෙලාවට පැහැදිලි කරන්නම්මගෙ ගාව තියෙන්නෙ cipla එකෙන් ගහන එක තමයි. මොන කොම්පැනියෙන් ගැහුවත් එකම බෙහෙත තියෙන්නෙ.
කුඩු නැතුව උඹත් එක්ක මෙච්චර කල් හිටියොත් නං පිස්සු හැදෙයි තමයි..![]()
පිස්සුද යකෝ.......
![]()

දන්න තරමින් නං ඕක පොඩි උන්ට කොහොමත් දෙන්නෙ නෑ..ඕක උබ හම්බුනා වෙලාවට පැහැදිලි කරන්නම්
ඕක අන්ස්වර් කරන ප්රතිශතය අඩුයි ලොකු අදල්ට් හින්ද ඕක අන්ස්වර් කරනවා ඇති
කුඩු නැතුව උඹත් එක්ක මෙච්චර කල් හිටියොත් නං පිස්සු හැදෙයි තමයි..![]()
පල පල මගෙන් අහගන්නේ නැතුව.......!!
DVD ගහන්න ඕනා නෑ..... කොච්චරද සයිස් එක.....?? මම ලැප අරන් එන්නම් 16.... 
තියෙන්නෙ DVD 2කට ගහපු ඒවා විතරයි. අවුරුදු ගානකට කලින් බාපුවා.. දැං ඒ ෆයිල් ඇත්තෙත් නෑ..පල පල මගෙන් අහගන්නේ නැතුව.......!!
![]()
මේ අර ටින් ටින් සෙට් එක මටත් ඕනා......DVD ගහන්න ඕනා නෑ..... කොච්චරද සයිස් එක.....?? මම ලැප අරන් එන්නම් 16....
![]()