EK Married Club-4

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මාර්ච්වල බ්ලක්පුල් යමන් එහෙනම් ;)

    උබ දැන් රෙස්ට් කරහන් බන් හැන්දෑවේ වරෙන් සිරාවටම මාර කට්ටක්නෙ ඕක :(
    :yes::cool:;)
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    සමහරු නම් මූඩි පෑගිලා පාවි පාවි හිටියා... ;)
    මූඩි පෑගීමට පෙර දෙවොල් වන්දනාවෙ යෙදී පේවී සිටීයේ කවුරුන්ද ? :P
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මූඩි පෑගීමට පෙර දෙවොල් වන්දනාවෙ යෙදී පේවී සිටීයේ කවුරුන්ද ? :P

    නයි මිරිස් :lol:


    p10100781024x768o.jpg
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඇතැමුන්ට ළිඳත් අයෙකුට IGI mission "තෝලන්ගමුව "ත්
    පිටත උන් රෙපෙකුට වගා ළිඳත් හිමිවූ
    තවත් අයෙකුට මෙතෙක් රැකි පතිවතද අහිමි වූ
    ඉතාම සුන්දර හමුවීමක් සංවිඳානය කළ විකියාට අපේ උපහාරය !
    ;)
    11.gif
    11.gif
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    කලින්ම ගිහින්නෙ.. අපි එද්දි 5.20 වගෙ උනා..
    අම්බානක වැස්ස, පාර පෙන්නේ නෑ, අපි එනකොට 8.30 වගේ උන...:(
     
    Status
    Not open for further replies.