අම්මා කැව්ම් වගයක් උයනවා බං
ඉතින් අම්මා ඒක උයා ගනී.... තෝ ගිහින් නිදා ගනිය..... 
අම්මා කැව්ම් වගයක් උයනවා බං
ඉතින් අම්මා ඒක උයා ගනී.... තෝ ගිහින් නිදා ගනිය..... 
ඔව්නේ මචන්, චමියට කියන්න ඕනි....![]()
එල පොඩ්ඩක් චමියට කියපන්....
ඔන්න මම නම්බර් එක SMS කරා..... 
ග්රමසේවකගෙන් වත් ලිඋමක් ඕනි උනේ නැත්ද...

thnx...එල පොඩ්ඩක් චමියට කියපන්....
ඔන්න මම නම්බර් එක SMS කරා.....
![]()

මෙහෙ උන් අපිව හූරන් කනවා වගේ....නෑ ... කොටින්ම කියනවනම් අපේ ගෙදර ලයිට් බිල තියෙන්නෙ කලින් අයිතිකාරයගෙ නමට ... උන් කිව්ව ඒකත් කමක් නෑ කියල![]()

මෙහෙ උන් අපිව හූරන් කනවා වගේ....![]()
...මෙහෙ උන් මාර සිරාවට වැඩේ කරල දුන්න ... මේ රජයෙ ආයතනයක්ද කියල හිතුන මට 
ලෙඩ ලෙඩ කියලා බෑ නෙහ්.. අහල පහල ගෙවල් වල මිනිස්සු බලං ඉන්නවා...හරිලොකු උදව්වක්, ලිඋමක් නැතිව කනෙක්ෂන් එකක් ගන්න ක්රමයක් තියේද හොයල දෙනවද....![]()
බෑඉතින් අම්මා ඒක උයා ගනී.... තෝ ගිහින් නිදා ගනිය.....
![]()
මාත් 10ට එක ගානෙ රස පරීක්ශනය කරනවා 