උඹට එලවන්න බැරිනම් තරියව ගනින් රියදුරු කමට...![]()

පාලම් කොකෙක් නැද්ද...![]()
ඌ වීල් හොයනවා![]()

කවියා එන්නෙ නැත්නං තරියා කොහොමද එන්නෙ ? බොංගො එකෙන්ද ?

thariya vade denna haduve...

යාලුවෙකුගේ ඩිසල් fb13 එකක් තියෙනවා(64, 93-brand new, ac/power only) මේ දවස්වල දුවන්න ඒක ගෙනාව.දැං උඹ කොහොමද එන්නෙ ? උඹේ චාහනෙ විකිය අරන් ගියානෙ..

ඌ 10ට අඩුවෙන් කරන්න කැමති නං ගනින්. මට නං හිතෙන්නෙ 11ක් වැඩී කියලා, හැබැයි ඕවගේ දැං යන ගාන නං මම දන්නෙ නෑ..යාලුවෙකුගේ ඩිසල් fb13 එකක් තියෙනවා(64, 93-brand new, ac/power only) මේ දවස්වල දුවන්න ඒක ගෙනාව.
එයට පෙර්මිට් ඒක ලැබුන නිසා ඒක දෙනවාත් එක්ක. ගානක් කියන්නේ නෑ. හොඳ නම් ගානක් කියල ඕනිනම් ගන්නලු. ටික දවසක් දිඋවත් එක්ක. ගන්න හිතෙනවා....
පේන්ට් ඒක හොඳ නෑ, ටිකරින් නෑ, කීයක් වටීද. 11 විතර වැඩිද.....
අද නැට්ටෙන් කිරි එන්න ගත්ත එකානෙ මේක කියන්නෙමෙතන හුගාක් ඉන්නේ පරණ කොක්කු

උපරිම දහයාමාරයි පික්සුනම් කෙලින්න එපායාලුවෙකුගේ ඩිසල් fb13 එකක් තියෙනවා(64, 93-brand new, ac/power only) මේ දවස්වල දුවන්න ඒක ගෙනාව.
එයට පෙර්මිට් ඒක ලැබුන නිසා ඒක දෙනවාත් එක්ක. ගානක් කියන්නේ නෑ. හොඳ නම් ගානක් කියල ඕනිනම් ගන්නලු. ටික දවසක් දිඋවත් එක්ක. ගන්න හිතෙනවා....
පේන්ට් ඒක හොඳ නෑ, ටිකරින් නෑ, කීයක් වටීද. 11 විතර වැඩිද.....
විකිය වාහනේ දැක්ක, උත් කිඋවේ ඕකම තම....ඌ 10ට අඩුවෙන් කරන්න කැමති නං ගනින්. මට නං හිතෙන්නෙ 11ක් වැඩී කියලා, හැබැයි ඕවගේ දැං යන ගාන නං මම දන්නෙ නෑ..

ඌ 10ට අඩුවෙන් කරන්න කැමති නං ගනින්. මට නං හිතෙන්නෙ 11ක් වැඩී කියලා, හැබැයි ඕවගේ දැං යන ගාන නං මම දන්නෙ නෑ..
10 තමා ගාන