EK Married Club-4

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කවියා එන්නෙ නැත්නං තරියා කොහොමද එන්නෙ ? බොංගො එකෙන්ද ?

    බොන්ගෝ එකේනම් මම මාර්කට් වත් යන්නේ නෑ බන් !!:lol:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    දැං උඹ කොහොමද එන්නෙ ? උඹේ චාහනෙ විකිය අරන් ගියානෙ..
    යාලුවෙකුගේ ඩිසල් fb13 එකක් තියෙනවා(64, 93-brand new, ac/power only) මේ දවස්වල දුවන්න ඒක ගෙනාව.:cool:
    එයට පෙර්මිට් ඒක ලැබුන නිසා ඒක දෙනවාත් එක්ක. ගානක් කියන්නේ නෑ. හොඳ නම් ගානක් කියල ඕනිනම් ගන්නලු. ටික දවසක් දිඋවත් එක්ක. ගන්න හිතෙනවා....
    පේන්ට් ඒක හොඳ නෑ, ටිකරින් නෑ, කීයක් වටීද. 11 විතර වැඩිද.....
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    යාලුවෙකුගේ ඩිසල් fb13 එකක් තියෙනවා(64, 93-brand new, ac/power only) මේ දවස්වල දුවන්න ඒක ගෙනාව.:cool:
    එයට පෙර්මිට් ඒක ලැබුන නිසා ඒක දෙනවාත් එක්ක. ගානක් කියන්නේ නෑ. හොඳ නම් ගානක් කියල ඕනිනම් ගන්නලු. ටික දවසක් දිඋවත් එක්ක. ගන්න හිතෙනවා....
    පේන්ට් ඒක හොඳ නෑ, ටිකරින් නෑ, කීයක් වටීද. 11 විතර වැඩිද.....
    ඌ 10ට අඩුවෙන් කරන්න කැමති නං ගනින්. මට නං හිතෙන්නෙ 11ක් වැඩී කියලා, හැබැයි ඕවගේ දැං යන ගාන නං මම දන්නෙ නෑ..
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    යාලුවෙකුගේ ඩිසල් fb13 එකක් තියෙනවා(64, 93-brand new, ac/power only) මේ දවස්වල දුවන්න ඒක ගෙනාව.:cool:
    එයට පෙර්මිට් ඒක ලැබුන නිසා ඒක දෙනවාත් එක්ක. ගානක් කියන්නේ නෑ. හොඳ නම් ගානක් කියල ඕනිනම් ගන්නලු. ටික දවසක් දිඋවත් එක්ක. ගන්න හිතෙනවා....
    පේන්ට් ඒක හොඳ නෑ, ටිකරින් නෑ, කීයක් වටීද. 11 විතර වැඩිද.....
    උපරිම දහයාමාරයි පික්සුනම් කෙලින්න එපා
    මචන් ඉස්ටර්ලට් එක උබ පවිච්ච්චි කරනකොට කන්ෂම්ප්සන් එක කොහොමද නෝමල් රනින්
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඌ 10ට අඩුවෙන් කරන්න කැමති නං ගනින්. මට නං හිතෙන්නෙ 11ක් වැඩී කියලා, හැබැයි ඕවගේ දැං යන ගාන නං මම දන්නෙ නෑ..
    විකිය වාහනේ දැක්ක, උත් කිඋවේ ඕකම තම....
    යාළුකම නිසා ඉල්ලන්න හිතෙන්නේ නෑ බන්...
    10.5/= ඉල්ලනවා, ඕන රෙද්දක් වෙන්න....:rolleyes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඌ 10ට අඩුවෙන් කරන්න කැමති නං ගනින්. මට නං හිතෙන්නෙ 11ක් වැඩී කියලා, හැබැයි ඕවගේ දැං යන ගාන නං මම දන්නෙ නෑ..

    ශේප් එන්ජින් හොඳනම් !! :) 10 තමා ගාන
     
    Status
    Not open for further replies.