EK Married Club-4

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :shocked: රෙස්ට් කරපිය බූරුවෝ.... අර නර්ස් අයියලා දෙන්නට කතා කරාද....?? උන් දෙන්නාගෙන් පොඩ්ඩක් උපදෙස් ගනින්..... :yes: අපි දන්නේ නෑ නේ ඕවට මොකද කරන්න ඕනා කියලා..... :yes:
    හ්ම්ම්... ඒකනෙ :yes:
     

    vichi rox

    Member
    Dec 24, 2011
    5,644
    187
    0
    earth
    මට ඉංගිරිසි බෑ නෙ.. :sorry:

    නත්තල් හොදා... අසනීපෙ නං තාම එහෙමමයි


    ඇය් බැරි? ඔයා A B C වත් නොදන්නා ගොඩේ කෙනෙක් නෙවෙය් ද? try කලොත් ඕන දෙයක් පුළුවන් ;)
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    උඹ ඔහොම පෝස්ට් දාලා තිබ්බෙ නෑනෙ honest-killer මේකෙ ඇවිල්ලා ඉන්නකොට. විචී ආවාම විතරයි‌ උඹට කුතුහලෙයි, පුදුමවෙන්නෙයි, සිනා වෙලා පිලිගන්නෙයි ?
    ගුඩ් පොයින්ට්.... කෙලින්ම ජබුක් :lol: :shocked:

    කොම්පියුටර් රස්සාවට අමතරව ලෝයර් වැඩත් කරනවද මන්දා මෙයා :eek:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඇය් බැරි? ඔයා A B C වත් නොදන්නා ගොඩේ කෙනෙක් නෙවෙය් ද? try කලොත් ඕන දෙයක් පුළුවන් ;)
    ඌ කියන්නෙ බොරු කියලා හිතුනෙ නැද්ද අහපු ප්රස්නෙට ගානට උත්තර දීලා තිබුනාම ? :lol:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඌ කියන්නෙ බොරු කියලා හිතුනෙ නැද්ද අහපු ප්රස්නෙට ගානට උත්තර දීලා තිබුනාම ? :lol:
    මේ රෙද්දෙ ( ලැංවේජ් බාර් එක ) ඉංග්‍රීසි වලිං සිංහලට මාරු කර ගත්තම ආයෙ ඉංග්‍රීසි වලට දා ගන්න පට්ට ගේමක් දෙන්න ඕනෙ බං... මොකක්ද වෙලා.. :sorry: ඒකයි සිංහල නං සිංහලම කොටන්නෙ :cool::yes:;)
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    හා එහෙනං මං දන් නෑ කියමුකො...
    උඹ දන්නවා නෙ.. උඹකියපංකො කොයි වගේද කියලා :yes: :cool: :lol:
    LOLZ!!
    :lol: :lol: :lol:

    ඒ පාර නං කිසිම සැකයකින් තොරව KBK ලිඳේ!
    :rofl:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    Thota wish karanna call gattama no answer ...cheethrhayak christmas kohomada kiyala ahuwoth thamaa wisthara kiyanne :angry:
    ඇත්තමයි කියන්නෙ.. ෆෝන් එක තාම වෑන් එකේ කැබි එකේ...
    අතට වත් ගන්න උනේ නෑ.. ඊයෙ පාන්දර පල්ලි ගිහිං ආපු ගමං.. :sorry:
    මං දැං අරං එන්නං :yes: සොරි...
    මං කිව්වනෙ කට්ටියටම සුභ නත්තලක් කියලා...
    9.gif
    9.gif

    චීත්ත කථා කරන්නෙ නෑ නෙ බං.. :lol:
     
    Status
    Not open for further replies.