මොකෝ සිද්දිය......?

ඒකනේ ......නෙක්ස්ට් ටයිම් බලමු![]()

8 විතර වුනා....![]()

අෆ්ෆටසිරි...... තරියා මට 7.30 ට විතර කතා කරා ආවයි කියලා ගෙදර....... මූ ඒ අස්සෙත් කියෝනවා අඩෝ සංජියෝ උඹේ රැවුල කපලනේ කියලා......![]()

උඹ S2 එක ගත්තද........?
කෝල් එකක් ආවා..... S2 තියා, චයිනීස් ෆෝන් එකක්වත් ගන්න එක එපා උනා...... 
හිනා යන කතා කිවුවම හිනා වෙන්නෙ නැතුව මොනව කරන්නද බන්![]()



සෙට් කරගමු ද![]()

මක්ක කිව්වා.......?![]()
මිස් කෙනෙකුයි මොකද්ද හුටපටයක්ලු![]()

මොකෝ මූ ගන්න ගියාම කඩේ එවුන් S2 එක දීල නැතුවවත්ද..........![]()
S2 ගිනි ගණන් වෙලා බං..... 52ට තිබ්බ එක 56ක් 57ක් වෙලා..... 
මචෝල පොඩි එවුන් ටිකක්ත් එක්ක වෝර්ටර් වර්ල්ඩ් යමුද ලදී දවසක
මට පුළුවන් දෙකින්ව ගෙන එන්න





Dawalta enna wenne na kiyala kiwwe...![]()
කලිනුත් ඉතින් දවල්ට ආවේ නෑ නේ.... රෑටමනේ ආවේ......
ජොබ සෙට් වෙලා වගේ....??

මිස් කෙනෙකුයි මොකද්ද හුටපටයක්ලු![]()

කෝල් එකක් ආවා..... S2 තියා, චයිනීස් ෆෝන් එකක්වත් ගන්න එක එපා උනා......
![]()