ඔන්න ඉතින් කට තිබ්බ පලියට $^$(%()&* පලියට &%(&0 එපා ඕයි
![]()
..මොකද අද මූට වෙලා තියෙන්නෙ ?

රෙපා උඹව රේප් කලාද ?
ඔන්න ඉතින් කට තිබ්බ පලියට $^$(%()&* පලියට &%(&0 එපා ඕයි
![]()

මොකද බන්, ඊයේ නයි මිරිස් කාල අද *නකොට දැවිල්ලවත් හැදිලද......![]()

ඔතනට "හු" යන්නද දාන්න ඕන ?![]()




ආච්චිට හාල් ගරන්න එකෙක්ට මදි එකේ ගැන්සියකට ?
මටත් ආසයි ඔය පීසා එකක් කන්න...![]()
රහයිද ?
පොල් රොටියක් අරන් කාපන් ..
![]()
ඉඳල හිටලා මූත් ලිඳේ වැටෙනවා....යකෝ ඕක හදලා තියෙන්නේ මේ අපි වගේ සාමාන්‍ය මිනිස්සුන්ගේ බඩවල් වලට මිසක් උඹලාගේ වගේ බෙන්ගාල බොක්කවල් වලට නෙවෙයි........


පොල් රොටියක් අරන් කාපන් ..
![]()

සමාජ රෝගයක් වගේ....
කටෙත් එකක් දෙකක් හරි තියේද?
පොඩි උන්ට හැදෙන වයිරස් රෝගයක් තියෙනවා hand, foot and mouth disease කියල. ලොකු අයටත් හැදෙන්න පුළුවන්. බොහෝවිට ඒක වෙන්න ඇති. නිකන්ම හොඳ වෙනවා. බලන්නේ නැතිව මොකුත් කියන්න බෑ. ඩොකා කියන විදියට කරපන්. බය වෙන්න එපා.....
(google karala balapan)
ආහ් උඹත් පොඩිද ??කොහෙද දන්නෙ නැ
මම කියපු එක නම් එච්චර අවුලක් නෑ ලොකු උන්ට ..උණ ගතියක් හෙම නෑනෙ ?
සමහර විට නිකං ස්කින් රෑශ් එකක් ද දන්නෙත් නෑ
හපොයි ඔවු....... මොකෝ සල්ලි ගත්තා කියලා රිසිට් හම්බෙන්නේ නැනේ......

ආච්චිට හාල් ගරන්න එකෙක්ට මදි එකේ ගැන්සියකට ?
මටත් ආසයි ඔය පීසා එකක් කන්න...![]()
රහයිද ?
රහයි බන් !! හැබෑයි ඔය පෙන්නන තරම් නම් ඇතුලට දාල නෑ![]()
මම මේක දැක්කෙත් නෑ, දන්නෙත් නෑ...." මීට වඩා හොඳයි රෝස් පාන් ගෙනල්ල පරිප්පුවක් කෑවනම් " මේක අපේ මැරීඩ් ක්ලබ් සාමාජිකයෙක්ගේ බිරින්දෑ කරපු ප්‍රකාශයකින් උපුටා ගන්න ලදී![]()



මම මේක දැක්කෙත් නෑ, දන්නෙත් නෑ....![]()

" මීට වඩා හොඳයි රෝස් පාන් ගෙනල්ල පරිප්පුවක් කෑවනම් " මේක අපේ මැරීඩ් ක්ලබ් සාමාජිකයෙක්ගේ බිරින්දෑ කරපු ප්‍රකාශයකින් උපුටා ගන්න ලදී![]()

ආච්චිට හාල් ගරන්න එකෙක්ට මදි එකේ ගැන්සියකට ?![]()

රහයි බන් !! හැබෑයි ඔය පෙන්නන තරම් නම් ඇතුලට දාල නෑ![]()
වෙලාවට ළඟපාතක පීසාහට් එකක් නෑ .
.දවසක පඩියට වත් ගන්න බෑ එකක්![]()
කාල බලලම කියහන්කෝ එහෙනම්![]()
