EK Married Club-4

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    Hithata awul ban...sanwedi prashna dekak nisa. :(

    :shocked::shocked: හෙට කෝල් එකක් දෙන්නම්...... උඹට මොන ප්‍රශ්නද බං.... මේ දවස් වල මටනේ ප්‍රශ්න.... එපා වෙනවා බං මේ ගැරේජ් වල වැඩසටහන් වලට සෙට් උනහම...... :(
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අපි ගෑස් වලින් තමයි දැනට උණු කරන්නෙ ... මම ඕකක් ගන්න ගියා singer showroom එකකට ... මම ඇහුව මොනවද ඔය ලයිට් වගේ තියෙන්නෙ indicators ද කියල ... උන් කිව්ව නෑ ඕක නිකන් පෙනුමට තියෙන්නෙ කියල :lol: ... ඊට පස්සෙ මම ඇහුව ඕකෙ මොකක් හරි ෆිල්ටර්ස් මාරු කරන්න තියෙනවද අපි කොහොමද දැනගන්නෙ කොච්චර කාලෙකින්ද ඕව මාරු කරන්නෙ කියල ... උන් කිව්ව එහෙම එකක් නම් අපිට කියල නෑ මේක ලයිෆ් ටයිම් වෙන්නැති කියල ... ඉතින් මම හැරිල ආව :rofl:

    :rofl::lol: ෂෝ රූම් වල ඉන්න උන් ඔහොම තමයි බං කෝකෙත්...... :(
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මූව දොට්ට දාලා නේද? 

    :shocked: නෑ යකෝ මේ බාස් ගේ ගෙදර..... බස් එක එහේ ගිහින් දැම්මා..... ලග පට්ටලයක් තියෙන නිසා..... හෙට වැඩේ ඉවරයක් කර ගන්න ඕනා කොහොම හරි...... :)
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ළින් ගැට්ට උඩ වාඩි වෙලා වෙන්නැති ඕක ලැපේ කොටන්නෙ :rofl:

    :frown: පේන්නේ නැද්ද යකෝ කාර් එකේ ඩිකිය උඩ ලැප තියාගෙන, බස් එකේ වැඩයි, ත්‍රෙඩ් එක කන එකයි, දෙකම කරනවා...... :rofl:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මම හිතුවේ 25 ක් වගේ වටී කියල..:dull::dull:

    උඹට නම් 25ක් වටී ... ගන්න එකාටනම් එච්චර වටින්නෑ :lol:

    :rofl::lol: ෂෝ රූම් වල ඉන්න උන් ඔහොම තමයි බං කෝකෙත්...... :(

    සිරාවට බන් උන් දන්නෙ ප්‍රයිස් එක විතරයි ... කිසිම ටෙක්නිකල් ඩීටෙල් එකක් දන්නෙ නෑ :baffled:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    තුතුළනි............
    ඉදලා ඉදලා ඔන්න ආයෙ ලියන්න ගත්තා.......
    මේ උඹලා කැමතිම එකක්...................
    http://www.elakiri.com/forum/showpost.php?p=13897728&postcount=1183

    වියෝවෙන් බැට කෑ හදවත ඉරා දැමූ ගීතය................................

    නැවතී මෙතෙකින්...........................

    [‍ය්OUඨ්Uඹ්E]0Vය්හ්Uහ්3ප්ව්ජ්ස්[/‍ය්OUඨ්Uඹ්E]අ

    [FONT=&quot]නැගෙන බි‍දෙන හැම සමුදුරු රැළි මත - නුඹෙ මුව හිනැහෙනු මා දුටුවා.................[/FONT]
    [FONT=&quot]නොදැනි ම වාගේ ඒ රුව බොද කළ - කදුළක් නෙතු තනියට නැගුණා.......................[/FONT]

    [FONT=&quot]මතකද හැම රෑ පහන් වෙන තුරා - පැතූ පැතුම් කෙළි සිනා වදන්[/FONT]
    [FONT=&quot]දින ගෙවෙනා හැටි අප දැන හිටියා.................................[/FONT]

    [FONT=&quot]අද නුඹ කොහිදැයි සිත ඇසුවත්.....................[/FONT]
    [FONT=&quot]අද නුඹ කොහිදැයි සිත ඇසුවත්.....................[/FONT]
    [FONT=&quot]අද නුඹ කොහිදැයි සිත ඇසුවත්.....................[/FONT]
    [FONT=&quot]අද නුඹ කොහිදැයි සිත ඇසුවත්.....................ම්....ම්.....ම්..........................[/FONT]

    [FONT=&quot]ඉරණම ලියැවී අප වෙන් කළ දා - දෙගුරුන් හමුවේ සිත නිහඩයි[/FONT]
    [FONT=&quot]නුඹ මියැදෙන බව දැන දැන සිතකින්........................[/FONT]

    [FONT=&quot]නෙලාගම් ද සොදුරේ කෙළෙසින්..........................[/FONT]
    [FONT=&quot]නෙලාගම් ද සොදුරේ කෙළෙසින්..........................[/FONT]
    [FONT=&quot]නෙලාගම් ද සොදුරේ කෙළෙසින්..........................[/FONT]
    [FONT=&quot]නෙලාගම් ද සොදුරේ කෙළෙසින්.......................... ම්....ම්.....ම්..........................[/FONT]

    [FONT=&quot]මා තුරුළට ගෙන - සුරතල් කරනට - අහිමි වුවත් මට සොදුරු වරම්[/FONT]
    [FONT=&quot]අන් සතු උයනක නුඹ හිනැහෙන යුරු.......................[/FONT]

    [FONT=&quot]දැක තුටුවෙමි නැවතී මෙතෙකින්................................[/FONT]
    [FONT=&quot]දැක තුටුවෙමි නැවතී මෙතෙකින්................................[/FONT]
    [FONT=&quot]දැක තුටුවෙමි නැවතී මෙතෙකින්................................[/FONT]
    [FONT=&quot]දැක තුටුවෙමි නැවතී මෙතෙකින්............................... ම්....ම්.....ම්...........................[/FONT]

    [FONT=&quot]තුරුණු කළ ප්‍රේමයෙන් ඔකද වී දිවි ගෙවා දෙමාපියන් ගේ විරෝධතා මධ්‍යයේ සිය කොදු සුන් කර ගනිමින් ඒ ප්‍රේමයෙන් නිර්විමුක්ත වී පසුව ඒ පිළිබද ව සිතමින් ළතැවෙන, සිය තීරණය සාධාරණීකරණය කරමින් ළතැවෙන තරුණයෙකුට ඔබ කන් දී ඇත් ද?[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]මෙන්න ඒ තරුණයා..............................[/FONT]

    [FONT=&quot]නැගෙන බි‍දෙන හැම සමුදුරු රැළි මත - නුඹෙ මුව හිනැහෙනු මා දුටුවා.................[/FONT]
    [FONT=&quot]නොදැනි ම වාගේ ඒ රුව බොද කළ - කදුළක් නෙතු තනියට නැගුණා.......................[/FONT]

    [FONT=&quot]නැරඹීම එපා නොවන දේ ලොව ඇත්තේ පහක් පමණ ලු! හිරු නැග ඒම/බැස යාම, අලි, තොවිල් පවිල්, මුහුද සහ නිරුවත ඒ පහ ලු!! මුහුද දෙස බලා සිටින මේ වියෝවෙන් බැට කන තරුණයා ට පෙනෙන්නේ ඇය ගේ ම මුහුණයි....ඒ ඇය ගැන ඔහු ගේ හදවත ප්‍රේමයෙන් තවමත් පිරී තිබෙන නිසා මිස අන් කවර කරුණක් නිසා ද?[/FONT]

    [FONT=&quot]නමුත් ඒ රුව සදා ඔහු ගේ හදවත තුළ ඉතිරි කළ කදුළ නොවේ ද මේ ඒ රුව බොද කරමින් නැවත නැවත නැග එන්නේ......................[/FONT]

    [FONT=&quot]මේ මුල් කොටසෙහි එතරම් ම සුවිෂේශීභාවයක් නොපෙනේ. අපට දැනෙන්නට පටන් ගන්නේ සම්ප්‍රදායික වියෝ ගීතයක සුවද පමණි. නමුත් දෙවන පද පෙළින් ම මේ හැගීම ඔසවා පොළවේ ගසා සුන්නද්දධූලි කිරීමට රචක අකිළ සුරේන් සමත් වේ. ඒ මෙසේය.......[/FONT]

    [FONT=&quot]මතකද හැම රෑ පහන් වෙන තුරා - පැතූ පැතුම් කෙළි සිනා වදන්[/FONT]
    [FONT=&quot]දින ගෙවෙනා හැටි අප දැන හිටියා.................................[/FONT]

    [FONT=&quot]අද නුඹ කොහිදැයි සිත ඇසුවත්.....................[/FONT]
    [FONT=&quot]අද නුඹ කොහිදැයි සිත ඇසුවත්.....................[/FONT]
    [FONT=&quot]අද නුඹ කොහිදැයි සිත ඇසුවත්.....................[/FONT]
    [FONT=&quot]අද නුඹ කොහිදැයි සිත ඇසුවත්.....................ම්....ම්.....ම්..........................[/FONT]

    [FONT=&quot]වර්තමානයේ තරුණ තරුණියන් බොහෝවිට ප්‍රේම සල්ලාපයන් සදහා යොදා ගන්නේ දුරකථනයයි. බොහෝ විට ඔවුහු රැය පහන් වන තුරා ම මෙසේ ප්‍රෙම සල්ලාපයෙහි යෙදෙති. මේ ප්‍රෙම සල්ලප තුල ආලය, අනුරාගය, අනාගත පැතුම්, සිනහ කවට වදන් ඈ සියළු දෙයින් පිරී පවතී. මේ සියළු ම දෙයින් පෝෂිතව නැගෙන ප්‍රේමය දින ගෙවමින් වැඩෙන හැටි ඔවුන් ම අවබෝධ කොට ගනිති..........නමුත්........[/FONT]

    [FONT=&quot]ඒ දින ගෙවී ගිය පසු අද ඇය කොහිද????? ඔහු ළතැවිල්ලෙන් අසන්නේ එයයි........[/FONT]

    [FONT=&quot]කසුන් ගේ අද්විතීය ගායන පෞරුෂය මෙහි දී විශේෂයෙන් අභිවාදනය කළ යුතුය. බලන්න ඔහු මේ “අද නුඹ කොහිදැයි සිත ඇසුවත්“ යන සිව් පදය ගයන ආකාරය. පළමුව ඔහු ගායනා කරන්නේ අවච ස්වරයකිනි. එය අප වෙත මේ ප්‍රේමය බිදී යාම නිසා ඔහු විදින වේදනාව අප වෙත ගෙන එයි. දෙවැනි වර ගායනය පළමු එකට වඩා මදක් උස් හඩකිනි. එය අර කලින් අප හදවතේ ඇති කළ සංවේදනය මදක් තීව්ර කරයි. තෙවෙනි ගැයුම පළමු ට වඩා අවච ස්වරයකිනි. මේ මිනිසා බිදී ගිය ප්‍රේමය හෙුත්වෙන් සුසුම්ලනවාක් වැනි සංවේදනයක් එය අප හද තුළ ඉපදවීමට සමත් වෙයි. අවසන් පදය ඔහු පුනර් ගායනය කරන්නේ ඇත්තෙන් ම දැඩි වේදනාවක් සිත තුළ රදවා ගත්තෙකු තමා ගෙන් ම අද නුඹ කොහිද යයි අසන විලාශයෙනි. කොතරම් භාවයන් කුළු ගන්වන ගායනයක් ද මෙය.................අවසන ඔහු ම්..........ම්......ම්.....යනුවෙන් එක් කරන ආලප් කොටස ඒ හැගීම තියුණු සැතක් බවට පෙරලා අප හද මස සිදුරු කරයි.........මේ හා සමාන අත්දැකීම් ඇති ඔබත්, “දැන් ඇය කොහිද?“ යනුවෙන් ඔබේ හදවතින් ඇහුවා නොවේද?[/FONT]

    [FONT=&quot]ඉරණම ලියැවී අප වෙන් කළ දා - දෙගුරුන් හමුවේ සිත නිහඩයි[/FONT]
    [FONT=&quot]නුඹ මියැදෙන බව දැන දැන සිතකින්........................[/FONT]

    [FONT=&quot]නෙලාගම් ද සොදුරේ කෙළෙසින්..........................[/FONT]
    [FONT=&quot]නෙලාගම් ද සොදුරේ කෙළෙසින්..........................[/FONT]
    [FONT=&quot]නෙලාගම් ද සොදුරේ කෙළෙසින්..........................[/FONT]
    [FONT=&quot]නෙලාගම් ද සොදුරේ කෙළෙසින්.......................... ම්....ම්.....ම්..........................[/FONT]

    [FONT=&quot]යෞවනයේ පෙම් බැදුම් බොහෝ විට කෙළවර වන්නේ ස්වයං වියෝවිනි, නැතිනම් දෙමාපියන් ගේ දැඩි විරෝධතා මධ්‍ය යේ පෙම අවසන් වීමෙනි. මේ පෙම්වතුන් හට ද සිදුවන්නේ එයමය. ඔවුන් ගේ ඉරණම ලියන්නේ දෙමාපියන් ය. නමුත් ඔවුන් ගේ අසරණ භාවය හේතුවෙන් එයට රැහැණිව නැගිය නොහැකිය. මේ ප්‍රේමයෙන් ඇය මියැදෙන බව දැන දැන ම, අය ගේ ඉල්ලීම ඇය ඔහු ගේ කරගන්නා ලෙසටය. නමුත්...........................[/FONT]

    [FONT=&quot]ඇය තමා ගේ නොවන බව දැන දැන ම මේ බෝසත් ගුණෙන් යුත් පෙම්වතා ඇය ගේ සිරුර ප්‍රතික්ෂේප කරයි. ඒ ඇය නෙලා ගන්නට ඔහුට නොහැකි, ඇය මේ ප්‍රේම කතාවේ තවත් චරිතයක් නොවන බව ඔහු දන්නා හෙයිනි. “නුඹ මියැදෙන බව දැන දැන සිතකින්“ යන්නෙහි “දැන දැන සිතකින්“ යන්න ඔහු අති උච්ච හඩකට එක වරම ගෙන එන්නේ එබැවිනි. එය අප හද තුළ සැනෙකට දැඩි වේදනාවක් ජනිත කරවන්නකි..ඇය ගේ තුණු සපුවෙහි සුපුෂ්පිත ඵලය නෙලා ගන්නට නොහැකිවීම පිළිබදව ඔහු ගේ ඇති වේදනාව නෙලා ගම් ද සොදුරේ කෙළෙසින් යන කොටස පුනර් ගායනය කිරීමෙන් ඔහු අප හදවත වෙත කාන්දු කරයි. කසුන් ගායනා කරන්නේ අපේ හැගීම් බව මා හැමදා කියන්නේ මෙනිසා ය. ඔහු ගේ කටහඩ වා තලය දෙබෑ කරන සැතක් සේ අප ආත්මය විනිවිද යයි.[/FONT]

    [FONT=&quot]මා තුරුළට ගෙන - සුරතල් කරනට - අහිමි වුවත් මට සොදුරු වරම්[/FONT]
    [FONT=&quot]අන් සතු උයනක නුඹ හිනැහෙන යුරු.......................[/FONT]

    [FONT=&quot]දැක තුටුවෙමි නැවතී මෙතෙකින්................................[/FONT]
    [FONT=&quot]දැක තුටුවෙමි නැවතී මෙතෙකින්................................[/FONT]
    [FONT=&quot]දැක තුටුවෙමි නැවතී මෙතෙකින්................................[/FONT]
    [FONT=&quot]දැක තුටුවෙමි නැවතී මෙතෙකින්............................... ම්....ම්.....ම්...........................[/FONT]

    [FONT=&quot]ප්‍රේමය, ආලය යනු සදා කාලික කැප කිරීමක් ය යන හැගීම අප හදවත තුළ සිර කරනු වස් රචකයා යොදන උපමාව බලන්න. ඇය ව තමා ගේ තුරුලට ගෙන සුරතල් කරනට වරම් අහිමි වුවත්, ඇය වෙන කෙකු ගෙන් ඒ අත්දැකීම විදින අයුරු කම්පනයෙන් වුවත්, සොවින් වුවත්, ඇයට ප්‍රශ්ණයක් නොවන ලෙසට ම තම ආවේග විද දරා ගන්නට ඔහු දරණ වෑයම ද හොදින් ම පෙන්වන මේ කොටස, වියෝගයේ තිත්ත මුද්‍රික පාන කුසලානය අඩියට ම හිස් කර ඇති අප වැන්නන් හට, ආත්මය ම ප්‍රකම්පනය කරන්නකි.[/FONT]
    [FONT=&quot]අවසන දී මා ගත් තීරණය ද අන් සතු උයනක ඇය හිනැහෙන යුරු දැක තුටු වන්නට නොවේ ද, නැවතී එතෙකින්..........................................!!!!!!!!!!!!!!!!!!!![/FONT]

    [FONT=&quot]නැවතී මෙතෙකින් ම, තව දුරටත් ඇය ට පැණයක් නොවීම, අන්සතු උයනක ඇය හිනැහෙන යුරු බලා සැනසෙන බුද්ධාංකුර පෙම්වතෙකු ගේ මේ ආත්මයට දැනෙන හඩ අසන්න..................[/FONT]
    [FONT=&quot]මිතුරනි, අඩ අදුරු මොහොතක, සීතල රාත්‍රියක, ඔබේ අතීතානුස්මරණය කරමින් මේ ගීතය අසන්න........[/FONT]
    [FONT=&quot]ඔබ නොහැඩුවොත් ඔබ මිනිසෙකු නොවේ............!!!!!!!!!!!!![/FONT]

    [FONT=&quot]මට ඇති මහා ම පුදුමය නම් ේ ගීය ලියූ ේ අකිළ සුේන් නම් මිනිසා මේ ජීවිතය ගැන මෙතරම් දන්කෙේ ද යන්නය.........!!!!!!![/FONT]

    රේඩියෝ කෙරුවාව නිසා මෙය ලියන්නට අතපසු විය. ඒ ගැන මේ කියවන සුධිහු කමත්වා.......
    අඩුම තරමේ සතියකට එකක් වත් මින්පසු ලිවීමට බලාපොරොතුතු වෙමි.........!!!!

    :( :(
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :shocked:
    :dull:
    :lol: :lol: අයියෝ සල්ලි....
    පව් දෙයියනේ අර අක්කත්... එයාට දැං හිතෙනවා ඇති අපරාදෙ මගෙ කොම්පියුටරේ කැඩුනෙ කියලා :baffled:

    :frown::growl: පල පල මගෙන් අහගන්නේ නැතුව..... :angry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    standard එකක් ගනිං බං. autofill එකකට ගෙවනවටත් පාඩුයි. අලුතෙන් බට අදින්න වෙනවා. ඒක කෙලින්ම socket එකට හයි කරන්න තියෙන්නෙ. ටැප් එකකට නෙමෙයි.

    :shocked::shocked: මෙහෙම නෙවෙයිද....??

    img_74132_hindustan_pureit_autofill_w.jpg
     
    Status
    Not open for further replies.