EK Married Club-4

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    View attachment 42858

    බස් රත්නේ, ත්‍රෙඩ් කන්නා, ලැප් කන්නා, දෙකොන ගින්නා, විලක්කුවා ............. ආදී නම් බර ගණනකින් හැඳින්වෙන,;)
    හැමදාම ලිඳට වැටෙන, :baffled:
    මේ දිනවල project IGI හි යෙදී සිටින අපේ අතිජාත මිත්‍රයා "යුරාජ්" සොයුරාට සුබම සුබ උපන්දිනයක් වේවා.........:cool::cool::cool:

    View attachment 42857

    View attachment 42859

    thank-you.jpg
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අනාතයනි, මට දැන් උදේම පංචිකාවත්තේ යාමක් සෙට් වී තිබේ..... තොපි මෙතන මාව කාලා තියපියව්..... මම ඈවිත්, ත්‍රෙඩ් එක කාගෙන කාගෙන එන්නම්...... :)
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අපේ ලොක්කත් තනියම උදේට ලෑස්ති වෙනවා,:cool:
    හැබැයි උදේට කිරිඑක පරක්කු උනොත් ලතෝනි දෙනවා.....
    දෙන්නම ලඟක් වෙනකන් බූතලෙන් බිඋවේ, පොඩ්ඩා නම් තාම බොනවා....

    Hikz..ape lokkath thama bothalen habai :rofl:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    Hikz..ape lokkath thama bothalen habai :rofl:
    ලොකුට, ඕක දැන් මස තුන හතරකට කලින් අමාරුවෙන් නැවැත්තුව, බය කරලා.:(
    ඉස්සරහ දත් වැටිලා අලුතෙන් එනවා, එකෙක් කියුව සුඋප්පුව උරනකොට දත් ඉස්සරහට ඇදෙන්න බලයි කියල, බොරුද මන්ද.....
    පව් කියලත් හිතෙනවා, පොඩ්ඩා බොනකොට බලනවනේ....
    දත් දෙක අවට පස්සේ ඕනිනම් යේ දෙනවා...
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ලොකුට, ඕක දැන් මස තුන හතරකට කලින් අමාරුවෙන් නැවැත්තුව, බය කරලා.:(
    ඉස්සරහ දත් වැටිලා අලුතෙන් එනවා, එකෙක් කියුව සුඋප්පුව උරනකොට දත් ඉස්සරහට ඇදෙන්න බලයි කියල, බොරුද මන්ද.....
    පව් කියලත් හිතෙනවා, පොඩ්ඩා බොනකොට බලනවනේ....
    දත් දෙක අවට පස්සේ ඕනිනම් යේ දෙනවා...

    Mama sadde dammoth mug eken bonawa...paw kiyala hithuna passe bothalenma bonna ida dunna..next jan indalanam denne na..podu samaa kalayak dunne :lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    Kosa ude maradana awa duwath ekka battery eka denna... :cool: mage paan wili stores pojja pennuwa :P ou baya unada danne na :eek: pissan kotuwa wage kiyala
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ත්රෙඩ් එකට ආවාමනෙ දන්නෙ!!

    dsc01184q.jpg

    බස් රත්නෙට සුභ උපන්දිනයක් වේවා
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    Kosa ude maradana awa duwath ekka battery eka denna... :cool: mage paan wili stores pojja pennuwa :P ou baya unada danne na :eek: pissan kotuwa wage kiyala
    අපෝ කිසිම අවුලක් නෑ. අපී ආපු එකෙන් උඹටනෙ‌ අතින් කයිට් වෙලා තියෙන්නෙ.. දූට දුන්න පෑන් ටිකටයි අනිත් බඩු වලටයි.. ඔන්න වයිෆ්ගෙනුත් ස්තූතිය ඒවාට. :)
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අපෝ කිසිම අවුලක් නෑ. අපී ආපු එකෙන් උඹටනෙ‌ අතින් කයිට් වෙලා තියෙන්නෙ.. දූට දුන්න පෑන් ටිකටයි අනිත් බඩු වලටයි.. ඔන්න වයිෆ්ගෙනුත් ස්තූතිය ඒවාට. :)

    Owa monada ban :D duwa asada ewata ?
     
    kingdewi

    Well-known member
  • :shocked::shocked: :frown::growl: යකෝ මගේ ටැග් දෙකයි තියෙන්නේ.....!!

    :frown::frown: යකෝ මම ෆේක් එක හැදුවෙත් TechSmartLanka කියලා.... යකෝ මගේ ෆේක් නෑ.....තියෙන්නේ ඔක්කොම මගේම ඔරිජිනල්.... :rofl: කලින් හිටපු මගේ :love: එකට හදලා දුන්න එකක් තියෙනවා..... පාස් වර්ඩ් මතක නෑ..... :no: තව එකක් තිබ්බා.... ඒක නිව්ස් අප්ඩේට් දෙන්න හදාපු එකක්...... :rofl: ඒ දෙකේම පාස් වර්ඩ් මතකත් නෑ.... දීපු ඊමේල් මතකත් නෑ...... :(

    හික් හික්.... මම හිතන්නේ ස්පෑම් චෙක් බැදලා නෑ..... :rofl::no:

    ඔක්කොම ඔරිජිනල් :shocked::lol::lol:

    1.Urajdrlk original account - 2 tags
    2.TechSmartLanka fake account - 2 tags
    3.කලින් හිටපු මගේ :love: එකට හදලා දුන්න එක - 2 tags
    4.නිව්ස් අප්ඩේට් දෙන්න හදාපු එක - 2 tags

    ඔතනම අටක් නේ :shocked::shocked::shocked::shocked:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඔක්කොම ඔරිජිනල් :shocked::lol::lol:

    1.Urajdrlk original account - 2 tags
    2.TechSmartLanka fake account - 2 tags
    3.කලින් හිටපු මගේ :love: එකට හදලා දුන්න එක - 2 tags
    4.නිව්ස් අප්ඩේට් දෙන්න හදාපු එක - 2 tags

    ඔතනම අටක් නේ :shocked::shocked::shocked::shocked:

    Ay ban pingala eka :lol:
     
    Status
    Not open for further replies.