View attachment 42858
බස් රත්නේ, ත්රෙඩ් කන්නා, ලැප් කන්නා, දෙකොන ගින්නා, විලක්කුවා ............. ආදී නම් බර ගණනකින් හැඳින්වෙන,
හැමදාම ලිඳට වැටෙන,
මේ දිනවල project IGI හි යෙදී සිටින අපේ අතිජාත මිත්රයා "යුරාජ්" සොයුරාට සුබම සුබ උපන්දිනයක් වේවා.........
View attachment 42857
View attachment 42859







ආ උඹ අර වැල්ලම්පිටියේ ෆේක් එකෙන් ටැග් දෙකක් දාගත්තද.....?? 

pissan kotuwa wage kiyala
duwa asada ewata ?
එකට හදලා දුන්න එකක් තියෙනවා..... පාස් වර්ඩ් මතක නෑ.....
තව එකක් තිබ්බා.... ඒක නිව්ස් අප්ඩේට් දෙන්න හදාපු එකක්......