EK Married Club-4

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    අපෙ එකාව තාම ටියුසන් යවන්නෙ නං නෑ ඉස්කෝලෙ වැඩ වලට. සංගීත පන්ති නං යවනවා කෙල්ලට ඒ පැත්තෙන් හැකියාවක් තියන හින්ඳා.
    ඉස්කෝලේ ටීචර්ම පන්ති දැම්මම නොයවා කොහොමද බන්....:(
    මාස 6 විතර නොයවා හිටිය, දැන් යවනවා.......
     

    kingdewi

    Well-known member
  • බීමෙන් හොඳ බීම සකි නුඹ දන්නවද
    දීමෙන් හොඳ දීම සකි නුඹ දන්නවද
    බානෙන් හොඳ බාන සකි නුඹ දන්නවද
    කෑමෙන් හොඳ කෑම සකි නුඹ දන්නවද

    පුලුවන්නම් දෙමු උත්තර !
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    බීමෙන් හොඳ බීම සකි නුඹ දන්නවද
    දීමෙන් හොඳ දීම සකි නුඹ දන්නවද
    බානෙන් හොඳ බාන සකි නුඹ දන්නවද
    කෑමෙන් හොඳ කෑම සකි නුඹ දන්නවද

    පුලුවන්නම් දෙමු උත්තර !
    මම සකි නෙමෙයි. සකි ආවාහම උන්නර දෙයි.
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    බීමෙන් හොඳ බීම සකි නුඹ දන්නවද
    දීමෙන් හොඳ දීම සකි නුඹ දන්නවද
    බානෙන් හොඳ බාන සකි නුඹ දන්නවද
    කෑමෙන් හොඳ කෑම සකි නුඹ දන්නවද

    පුලුවන්නම් දෙමු උත්තර !
    :oo::oo::rolleyes:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඉස්කෝලේ ටීචර්ම පන්ති දැම්මම නොයවා කොහොමද බන්....:(
    මාස 6 විතර නොයවා හිටිය, දැන් යවනවා.......
    ශිෂ්යත්ව පන්තිද? නැත්තං ඉස්කෝලෙ ඒවාට නං පන්ති ඕනෙ නෑ ඔය පන්ති වලට..
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    බීමෙන් හොඳ බීම දෙතනේ කිරි බීම
    දීමෙන් හොඳ දීම සතහට පින් දීම
    බානෙන් හොඳ බාන කරබාගෙන ඉඳුම
    යාමෙන් හොඳ යාම සසරෙන් ගොඩ යාම
    :cool:
     

    kingdewi

    Well-known member
  • මම සකි නෙමෙයි. සකි ආවාහම උන්නර දෙයි.


    බීමෙන් හොඳ බීම දෙතනේ කිරි බීම
    දීමෙන් හොඳ දීම සතහට පින් දීම
    බානෙන් හොඳ බාන කරබාගෙන ඉඳුම
    කෑමෙන් හොඳ කෑම එළකිරි ත්‍රෙඩ් කෑම! :lol::lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    Happy birthday uraj malli !

    :cool: ස්තූති ස්තූති..... අද ගොඩක් කට්ටිය කෝල් කරා..... ඒත් මට උත්තර දෙන්න පුලුවන් උනේ කෝල් දෙක තුනකට විතරයි..... දවසම පංචිකාවත්තේ එහෙට මෙහෙට දිව්වා.... පවර් ස්ටියරින් වැඩේ අඩු පාඩු ටික හොයා ගන්න.......
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    බීමෙන් හොඳ බීම සකි නුඹ දන්නවද
    දීමෙන් හොඳ දීම සකි නුඹ දන්නවද
    බානෙන් හොඳ බාන සකි නුඹ දන්නවද
    කෑමෙන් හොඳ කෑම සකි නුඹ දන්නවද

    පුලුවන්නම් දෙමු උත්තර !


    බීමෙන් හොද බීම සිගරට් දුම් බීම:baffled:
    දීමෙන් හොද දීම හොම්බට ගුටි දීම:baffled::rofl:
    බානෙන් හොද බාන දෙන කිං-තරි බාන:rofl::rofl::rofl:
    කෑමෙන් හොද කෑම මහින්දය ගෙන් කෑම........:growl:
     
    • Like
    Reactions: kingdewi

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ශිෂ්යත්ව පන්තිද? නැත්තං ඉස්කෝලෙ ඒවාට නං පන්ති ඕනෙ නෑ ඔය පන්ති වලට..
    1-2 පන්ති......:(
    අනිවා ඕනි නෑ.....
    නොයවා හිටියොත් ඉස්කෝලෙදි........:baffled:
     

    kingdewi

    Well-known member
  • බීමෙන් හොඳ බීම දෙතනේ කිරි බීම
    දීමෙන් හොඳ දීම සතහට පින් දීම
    බානෙන් හොඳ බාන කරබාගෙන ඉඳුම
    යාමෙන් හොඳ යාම සසරෙන් ගොඩ යාම
    :cool:

    !ගූග්ල් කලා ගෙඩි පිටින් දැම්ම ....ප්‍රශ්නෙ බලපන් !:cool:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    බීමෙන් හොඳ බීම දෙතනේ කිරි බීම
    දීමෙන් හොඳ දීම සතහට පින් දීම
    බානෙන් හොඳ බාන කරබාගෙන ඉඳුම
    කෑමෙන් හොඳ කෑම එළකිරි ත්‍රෙඩ් කෑම! :lol::lol:
    :rofl::rofl::lol::lol:
     

    kingdewi

    Well-known member
  • බීමෙන් හොද බීම සිගරට් දුම් බීම:baffled:
    දීමෙන් හොද දීම හොම්බට ගුටි දීම:baffled::rofl:
    බානෙන් හොද බාන දෙන කිං-තරි බාන:rofl::rofl::rofl:
    කෑමෙන් හොද කෑම මහින්දය ගෙන් කෑම........:growl:

    +!+9 දීමට වටී..
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    බීමෙන් හොඳ බීම දෙතනේ කිරි බීම
    දීමෙන් හොඳ දීම සතහට පින් දීම
    බානෙන් හොඳ බාන කරබාගෙන ඉඳුම
    කෑමෙන් හොඳ කෑම එළකිරි ත්‍රෙඩ් කෑම! :lol::lol:

    බීමෙන් හොද බීම සිගරට් දුම් බීම:baffled:
    දීමෙන් හොද දීම හොම්බට ගුටි දීම:baffled::rofl:
    බානෙන් හොද බාන දෙන කිං-තරි බාන:rofl::rofl::rofl:
    කෑමෙන් හොද කෑම මහින්දය ගෙන් කෑම........:growl:

    :P:P:lol::lol:
     
    Status
    Not open for further replies.