ඉස්කෝලේ ටීචර්ම පන්ති දැම්මම නොයවා කොහොමද බන්....අපෙ එකාව තාම ටියුසන් යවන්නෙ නං නෑ ඉස්කෝලෙ වැඩ වලට. සංගීත පන්ති නං යවනවා කෙල්ලට ඒ පැත්තෙන් හැකියාවක් තියන හින්ඳා.

උඹ ගියා කියලා ඌ උඹට ඇමතීම නවත්තන්නෙ නෑawaa awaa thread su+nnaa
api giya gn

මම සකි නෙමෙයි. සකි ආවාහම උන්නර දෙයි.බීමෙන් හොඳ බීම සකි නුඹ දන්නවද
දීමෙන් හොඳ දීම සකි නුඹ දන්නවද
බානෙන් හොඳ බාන සකි නුඹ දන්නවද
කෑමෙන් හොඳ කෑම සකි නුඹ දන්නවද
පුලුවන්නම් දෙමු උත්තර !
බීමෙන් හොඳ බීම සකි නුඹ දන්නවද
දීමෙන් හොඳ දීම සකි නුඹ දන්නවද
බානෙන් හොඳ බාන සකි නුඹ දන්නවද
කෑමෙන් හොඳ කෑම සකි නුඹ දන්නවද
පුලුවන්නම් දෙමු උත්තර !



ශිෂ්‍යත්ව පන්තිද? නැත්තං ඉස්කෝලෙ ඒවාට නං පන්ති ඕනෙ නෑ ඔය පන්ති වලට..ඉස්කෝලේ ටීචර්ම පන්ති දැම්මම නොයවා කොහොමද බන්....
මාස 6 විතර නොයවා හිටිය, දැන් යවනවා.......
උඹ ගියා කියලා ඌ උඹට ඇමතීම නවත්තන්නෙ නෑ![]()




මම සකි නෙමෙයි. සකි ආවාහම උන්නර දෙයි.


Happy birthday uraj malli !
ස්තූති ස්තූති..... අද ගොඩක් කට්ටිය කෝල් කරා..... ඒත් මට උත්තර දෙන්න පුලුවන් උනේ කෝල් දෙක තුනකට විතරයි..... දවසම පංචිකාවත්තේ එහෙට මෙහෙට දිව්වා.... පවර් ස්ටියරින් වැඩේ අඩු පාඩු ටික හොයා ගන්න.......බීමෙන් හොඳ බීම සකි නුඹ දන්නවද
දීමෙන් හොඳ දීම සකි නුඹ දන්නවද
බානෙන් හොඳ බාන සකි නුඹ දන්නවද
කෑමෙන් හොඳ කෑම සකි නුඹ දන්නවද
පුලුවන්නම් දෙමු උත්තර !







1-2 පන්ති......ශිෂ්‍යත්ව පන්තිද? නැත්තං ඉස්කෝලෙ ඒවාට නං පන්ති ඕනෙ නෑ ඔය පන්ති වලට..


බීමෙන් හොඳ බීම දෙතනේ කිරි බීම
දීමෙන් හොඳ දීම සතහට පින් දීම
බානෙන් හොඳ බාන කරබාගෙන ඉඳුම
යාමෙන් හොඳ යාම සසරෙන් ගොඩ යාම
![]()

බීමෙන් හොඳ බීම දෙතනේ කිරි බීම
දීමෙන් හොඳ දීම සතහට පින් දීම
බානෙන් හොඳ බාන කරබාගෙන ඉඳුම
කෑමෙන් හොඳ කෑම එළකිරි ත්‍රෙඩ් කෑම!![]()




බීමෙන් හොද බීම සිගරට් දුම් බීම
දීමෙන් හොද දීම හොම්බට ගුටි දීම
බානෙන් හොද බාන දෙන කිං-තරි බාන
කෑමෙන් හොද කෑම මහින්දය ගෙන් කෑම........![]()
බීමෙන් හොඳ බීම දෙතනේ කිරි බීම
දීමෙන් හොඳ දීම සතහට පින් දීම
බානෙන් හොඳ බාන කරබාගෙන ඉඳුම
කෑමෙන් හොඳ කෑම එළකිරි ත්‍රෙඩ් කෑම!![]()
බීමෙන් හොද බීම සිගරට් දුම් බීම
දීමෙන් හොද දීම හොම්බට ගුටි දීම
බානෙන් හොද බාන දෙන කිං-තරි බාන
කෑමෙන් හොද කෑම මහින්දය ගෙන් කෑම........![]()



