EK Married Club-4

Status
Not open for further replies.

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :frown::frown: මූ ඔහොමම තමා..... :growl:

    :frown::growl:

    :growl::frown::( උපන්දිනේ දවසටවත් තොපිට මාව ලිදට දාන්නේ නැතුව ඉන්න බැරිද යකෝව්..... :angry:
    මගෙන් අහන්නෙ? යකෝ මමද උඹව අද ලිඳට දැම්මේ ? :frown:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    pachikawatta paalama langa ana kadayak thiyenawa aluthma ana ganna puluwan.. kade nama NAZMI habai pute hamba kadayak :P

    :oo: අඩේ මම දැක්කේ නෑ නේ එහෙම තැනක්...... :no: හම්බ උනත් කරන්න දෙයක් නෑ බං අවස්ථාවේ හැටියට...... ආමර් ස්ට්‍රීට් එකේ අද කඩ ඔක්කොගෙම වගේ බැලුවා වානේ 16mm අගල් 6ක් 6 1/2ක් වෙන ඈණ හොයන්න..... :( හෙට කොට්ටාවේ ඈණ කඩේටවත් ගිහින් බලනවා....... :)
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :growl::frown::( උපන්දිනේ දවසටවත් තොපිට මාව ලිදට දාන්නේ නැතුව ඉන්න බැරිද යකෝව්..... :angry:

    උපන්නේ ලිඳේ නිසා තමා බොල ලිඳටම තල්ලු කරන්නේ යකොව් !! :rofl:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    හරක වගේ හිටිය නිසා තමා මෙහෙම ඉන්නේ බන් ... කවදාවත් පැටලිලා නෑ .. මොනද දේ කරත් එයාගෙන් උපදෙස් අරන් තමා කරන්නේ .. එයත් එහෙමය සමහර විට එයත් මගෙන් අහනවා .. බැනුම් අහන්න තමා බැරි බන් දෙයක් වැරදුනොත් බනින විදිහට ගුටි කෑවනම් හොඳා කියල හිතෙනවා :lol:
    අපිත් වයසට ගියාම අපේ කොල්ලොත් මෙහෙමම කියයි නේද බන්.....:P:lol::lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    උඹ ගත්තෙ ජපන් power steering box එකක් නේද ? ඒකට ලේලන්ඩ් කෑලි හරියනවාද ? :oo:

    :oo: පවර් බොක්ස් එක ජපන්, ඉසුසු FTR ලොරි බොක්ස් එක...... පවර් පොම්පේ ලේලන්ඩ් එකට එන එක මිසක් වෙන ඒවා තියන්න බෑ..... :no: පව‍ර් ස්ටියරින් ඔයිල් ටැංකියත් ලේලන්ඩ් එකට එන එකම තියන්න ඕනා..... අළුත් එන ඒවාට නම් තියෙන්නේ ප්ලාස්ටික් ටැංකි...... ඒ උනාට මම ලේලන්ඩ් කම්පැනියෙන්ම අරන් යකඩ ටැංකියක් තියන්නේ..... ඔයිල් එක රත් වෙන රත්විල්ලට, ප්ලාස්ටික් ඔරොත්තු දෙන එකක් නෑ කියලා හිතුනා...... :rofl:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    capture1ei.jpg

    මෙන්න තියන ගීත.....
    උඩින් ම තියෙන්නේ නන්දා මාලිනී ගේ හදහාමි මුළු ගී එකතුව ම...........:cool:
    ඔක්කොම ගීත මුල් පටිගත කිරීම් ය.......................:cool::cool:
    mp3 හැටියටම ඔය ටික දීපන්කො. ආයෙ audio cd චලට convert කරන්න ඕනෙ නෑ.
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    capture1ei.jpg

    මෙන්න තියන ගීත.....
    උඩින් ම තියෙන්නේ නන්දා මාලිනී ගේ හදහාමි මුළු ගී එකතුව ම...........:cool:
    ඔක්කොම ගීත මුල් පටිගත කිරීම් ය.......................:cool::cool:
    :cool::cool:
    අපි අහල නැති ගීතත් තියෙනවා.....:(
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :oo: අඩේ මම දැක්කේ නෑ නේ එහෙම තැනක්...... :no: හම්බ උනත් කරන්න දෙයක් නෑ බං අවස්ථාවේ හැටියට...... ආමර් ස්ට්‍රීට් එකේ අද කඩ ඔක්කොගෙම වගේ බැලුවා වානේ 16mm අගල් 6ක් 6 1/2ක් වෙන ඈණ හොයන්න..... :( හෙට කොට්ටාවේ ඈණ කඩේටවත් ගිහින් බලනවා....... :)

    නොදකින් උඹ වගේ දේශප්‍රේමියෙක් .. :lol:

    ඕක නස්මි එකේ හරි නිර්මලා එකේ හරි අනිවා තියෙනවා ඔය පොට ගිය මගුල් ගන්න එපා
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :oo: පවර් බොක්ස් එක ජපන්, ඉසුසු FTR ලොරි බොක්ස් එක...... පවර් පොම්පේ ලේලන්ඩ් එකට එන එක මිසක් වෙන ඒවා තියන්න බෑ..... :no: පව‍ර් ස්ටියරින් ඔයිල් ටැංකියත් ලේලන්ඩ් එකට එන එකම තියන්න ඕනා..... අළුත් එන ඒවාට නම් තියෙන්නේ ප්ලාස්ටික් ටැංකි...... ඒ උනාට මම ලේලන්ඩ් කම්පැනියෙන්ම අරන් යකඩ ටැංකියක් තියන්නේ..... ඔයිල් එක රත් වෙන රත්විල්ලට, ප්ලාස්ටික් ඔරොත්තු දෙන එකක් නෑ කියලා හිතුනා...... :rofl:
    :baffled::baffled:
    මොකක්ද බන් මේ "ඔලුව ජපන්, කඳ ජර්මන්, කකුල අරාබි" වගේ නේ.....:lol:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පිටපත් 4ක් මුල් වටයේ හදමි.....
    1-තරින්ද 76 -1 සහ 2 ට
    2-කොස්&පොල් 1&2 ට
    3-කිංග්ගේවි පැටියට
    4-මිනි-මිනිපුර දෙන්නට.......

    අරගන්න විදිය කියපල්ලා.....
    මම 20 වෙනිදා වෙනකොට පිටපත් හදනවා.....චිරි චිරි ගාන ඒව ඔක්කොම අයින් කරලා.............
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මට ටැග් නොදුන් තොපි ගස් මුල වැටීයං
    ගස් මුල ඉන්නෙ නං එකයි. ඌත් වැඩේ ඉවර උනාම ගහමුල වැටෙනවා ඇති :lol:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    පිටපත් 4ක් මුල් වටයේ හදමි.....
    1-තරින්ද 76 -1 සහ 2 ට
    2-කොස්&පොල් 1&2 ට
    3-කිංග්ගේවි පැටියට
    4-මිනි-මිනිපුර දෙන්නට.......

    අරගන්න විදිය කියපල්ලා.....
    මම 20 වෙනිදා වෙනකොට පිටපත් හදනවා.....චිරි චිරි ගාන ඒව ඔක්කොම අයින් කරලා.............
    රත්නෙට දීපන්. කලින් ගන්න බැරි උනොත් 16 හරි ගන්න පුලුවන්නෙ.
     
    Status
    Not open for further replies.