අහන්නත් දෙයක්ද... දෙනු මැනවක්ලැසික් සිංහල සිංදු 800ක ටොරන්ට් එකක් නම් තිබේ................
ඕන නම් දෙන්නම්................
2.8 GB

අහන්න බැරි ඒව අයින් කරන්න එපා..................77ක් තියෙනවා.. ඔරිජිනල් ඒවා 10ක් විතර ඇත්තෙ.. ගොඩාක් ඒවා අහන්න බැරි නිසා අයින් කලා...
සාමාන්‍ය සංගීතය අවුලක් නෑ.. සින්දුවට ලොකු හානියක් වෙලා නෑ
අහන්න බැරි ඒව අයින් කරන්න එපා..................
ඒව හදන්න පුළුවන්.............නමුත් සමහර විට 20-30 පිරක් ෆිල්ටර් කරන්න වෙනවා................
මම අර කේමදාස ප්‍රෝග්‍රෑම් එකට රොස්කො විලියම්ස් ගේ සිංදුව හදන්න 28 පාරක් ෆිල්ටර් කලා................
ග්රැමෆෝන් සින්දු තියෙනවා එයා ලග ගුවන්විදුලියෙ වත් නැති ඒවා මෙන්න......අහන්නත් දෙයක්ද... දෙනු මැනව![]()
'ස'යන්නක් වත් ඉතුරු උනාද ඊට පස්සෙ ?අහන්න බැරි ඒව අයින් කරන්න එපා..................
ඒව හදන්න පුළුවන්.............නමුත් සමහර විට 20-30 පිරක් ෆිල්ටර් කරන්න වෙනවා................
මම අර කේමදාස ප්‍රෝග්‍රෑම් එකට රොස්කො විලියම්ස් ගේ සිංදුව හදන්න 28 පාරක් ෆිල්ටර් කලා................

මෙන්න......
http://www.monova.org/torrent/1843684/Classic_Singhala_Songs_from_sri_lanka.html
මෙතනින් ගනු මැනවි......................
seed නොමැත..මෙන්න......
http://www.monova.org/torrent/1843684/Classic_Singhala_Songs_from_sri_lanka.html
මෙතනින් ගනු මැනවි......................
උඹ කොහොමද දන්නෙ බිව්වා කියලා.. ඒත් අද දවල් නෙහ්..
![]()

ටර්න් ටේබල් එකක් ඕන....................![]()
අපේ තාත්තගෙ අයියා ලග තියෙනවා ගොඩාක් පරන ගීත.... හැබැයි ඩිජිටල් නෙවෙයි.. රෙකෝඩ් තැටි, පටි රෝල් අරවා මේවා..ග්රැමෆෝන් සින්දු තියෙනවා එයා ලග ගුවන්විදුලියෙ වත් නැති ඒවා
වෙලාවක යන්න ඕනෙ ඒවා ඩිජිටල් කර ගන්න... ඊට කලින් ඩිජිටල් අවුට් එකක් ගන්න පුලුවන් හොද රෙකෝඩ් තැටි ප්ලේයර් එකක් හොයා ගන්න ඕනෙ..
ලාබයි වගෙ වගෙ..14.4Mbps Dongle ekak gaththa 4000/- kata labada ?
ඇයි මං උත්තර දීලා තිබුනා වැරදිද... අද දවලුත් එකෙක් මට කිව්වා කැමරාවෙ ලෙන්ස් එක මැදටම ලස්සන ෆින්ගර් ප්‍රින්ට් එකක් තිබුනා කියලාකොහෙද යන්නේ මල්ලේ පොල් කියෝනකොටම හිතුව![]()

ඔව් බං......seed නොමැත..
ඇයි මං උත්තර දීලා තිබුනා වැරදිද... අද දවලුත් එකෙක් මට කිව්වා කැමරාවෙ ලෙන්ස් එක මැදටම ලස්සන ෆින්ගර් ප්‍රින්ට් එකක් තිබුනා කියලා![]()

seed නැතුව කොහොමද බං download කරන්නෙ ?ඔව් බං......
ඕක හන්ගල තියන එකක්.....................
seed නැතුව කොහොමද බං download කරන්නෙ ?


ලාබයි වගෙ වගෙ..
mama hithuwe padui kiyala .. etisalat lata kiyala 21Mbps Active kara ganna ona 