EK Married Club-4

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    389029_2396428943348_1752100840_n.jpg
    [/CENTER]
    [/IMG]
    කවුද මුගේ බස් එකට මේ අපරාදේ කලේ....:baffled:;):P:lol:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    77ක් තියෙනවා.. ඔරිජිනල් ඒවා 10ක් විතර ඇත්තෙ.. ගොඩාක් ඒවා අහන්න බැරි නිසා අයින් කලා...
    සාමාන්‍ය සංගීතය අවුලක් නෑ.. සින්දුවට ලොකු හානියක් වෙලා නෑ
    අහන්න බැරි ඒව අයින් කරන්න එපා..................
    ඒව හදන්න පුළුවන්.............නමුත් සමහර විට 20-30 පිරක් ෆිල්ටර් කරන්න වෙනවා................
    මම අර කේමදාස ප්‍රෝග්‍රෑම් එකට රොස්කො විලියම්ස් ගේ සිංදුව හදන්න 28 පාරක් ෆිල්ටර් කලා................
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත

    11.gif

    අපේ තාත්තගෙ අයියා ලග තියෙනවා ගොඩාක් පරන ගීත.... හැබැයි ඩිජිටල් නෙවෙයි.. රෙකෝඩ් තැටි, පටි රෝල් අරවා මේවා.. :baffled:ග්‍රැමෆෝන් සින්දු තියෙනවා එයා ලග ගුවන්විදුලියෙ වත් නැති ඒවා
    වෙලාවක යන්න ඕනෙ ඒවා ඩිජිටල් කර ගන්න... ඊට කලින් ඩිජිටල් අවුට් එකක් ගන්න පුලුවන් හොද රෙකෝඩ් තැටි ප්ලේයර් එකක් හොයා ගන්න ඕනෙ..
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492

    'ස'යන්නක් වත් ඉතුරු උනාද ඊට පස්සෙ ? :lol:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    11.gif

    අපේ තාත්තගෙ අයියා ලග තියෙනවා ගොඩාක් පරන ගීත.... හැබැයි ඩිජිටල් නෙවෙයි.. රෙකෝඩ් තැටි, පටි රෝල් අරවා මේවා.. :baffled:ග්‍රැමෆෝන් සින්දු තියෙනවා එයා ලග ගුවන්විදුලියෙ වත් නැති ඒවා
    වෙලාවක යන්න ඕනෙ ඒවා ඩිජිටල් කර ගන්න... ඊට කලින් ඩිජිටල් අවුට් එකක් ගන්න පුලුවන් හොද රෙකෝඩ් තැටි ප්ලේයර් එකක් හොයා ගන්න ඕනෙ..
    ටර්න් ටේබල් එකක් ඕන....................
    ඒකේ අවුට් එක ප්‍රී ඈම්ප් එකකට..............
    ප්‍රී ඈම්ප් එකෙන් ලයින් ඉන් එකට..............
    එකෙන් රෙකෝඩ් කරලා, පස්සේ හදා ගන්න වෙනවා ඔඩිෂන් හරි ගෝල්ඩ් වේව් හරි දාලා....චිරි චිරි අයින් කරල එහෙම
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කොහෙද යන්නේ මල්ලේ පොල් කියෝනකොටම හිතුව :shocked:
    ඇයි මං උත්තර දීලා තිබුනා වැරදිද... අද දවලුත් එකෙක් මට කිව්වා කැමරාවෙ ලෙන්ස් එක මැදටම ලස්සන ෆින්ගර් ප්‍රින්ට් එකක් තිබුනා කියලා :sorry:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඇයි මං උත්තර දීලා තිබුනා වැරදිද... අද දවලුත් එකෙක් මට කිව්වා කැමරාවෙ ලෙන්ස් එක මැදටම ලස්සන ෆින්ගර් ප්‍රින්ට් එකක් තිබුනා කියලා :sorry:
    :lol: :lol:
     
    Status
    Not open for further replies.