ඉතින් බන් කට්ටිය එකතු වෙන්නේ 16 හවසටනේ....
16 බැරිනම් 17 උදේවත් එන්න බලන්න...![]()
16- 17 da set wenne..?
ehenam ithin enna puluwanne... 
ඉතින් බන් කට්ටිය එකතු වෙන්නේ 16 හවසටනේ....
16 බැරිනම් 17 උදේවත් එන්න බලන්න...![]()
ehenam ithin enna puluwanne... 
ඌ එහෙනම් pm දල නැතුව ඇති...එන ලිස්ට් එකේ ඌ නෑනෙ.. :
16 දවල් ගෙදරින් පැනපං. හවස 3ට වගේ තමයි සෙට් වෙන්න ප්ලෑන තිබ්බෙ..

16 දවල් ගෙදරින් පැනපං. හවස 3ට වගේ තමයි සෙට් වෙන්න ප්ලෑන තිබ්බෙ..
16- 17 da set wenne..?ehenam ithin enna puluwanne...
![]()

දෙන්නම එනවද....
තම තමන්ගෙ වාහන වල. සෙට් වෙලා වෑන් වලින් යන්න තරං දුරකට නෙමෙයි යන්නෙ..dan kohomada kashtiya yanne..? thamange wahana walada nethnam set wela van ekaka wageda..?
ඔය වෙලාවට තමයි ජාතිය අමතන්න හිතෙන්නෙ..16- 17 da set wenne..?ehenam ithin enna puluwanne...
![]()

දෙන්නම එනවද....
![]()
mawa danma count karanna epa... 

තම තමන්ගෙ වාහන වල. සෙට් වෙලා වෑන් වලින් යන්න තරං දුරකට නෙමෙයි යන්නෙ..
ඔය වෙලාවට තමයි ජාතිය අමතන්න හිතෙන්නෙ..![]()
මොකෙද්ද වෙස් නට්ටුවෙක් කියන්නෙ?ෆේස්බුක් වෙබ් අඩවියේ මුරපදය නොදුනහොත් ඇය සමග කාමරයේ ගත කළ ආකාරය දැක්වෙන ඡායාරූප අන්තර්ජාලයට මුදා හරින ලෙස තර්ජනය කළැයි කියන වෙස් නට්ටුවකු වන එම් රංගනාත් පෙරේරා ගල්කිස්ස ප්රධාන මහේස්ත්රාත් නිරෝෂා ප්රනාන්දු මහත්මිය විසින් රිමාන් කරනු ලැබීය.
පෙම්වතිය කෙළෙසීම, ඇගේ ඡායාරූප ගැනීම, සම්බන්ධයෙන් සැකකරු අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.
විසි හැවිරිදි පෙම්වතියගේ පැමිණිල්ල අනුව පොලීසිය සැකකරුගේ පරිඝණකයෙන් එම පීන්තූර සොයා ගත්තේය.
(lankadeepa)

උඹට එලවන්න බැරිනම් තරියව ගනින් රියදුරු කමට...dan kohomada kashtiya yanne..? thamange wahana walada nethnam set wela van ekaka wageda..?


මොකෙද්ද වෙස් නට්ටුවෙක් කියන්නෙ?![]()
උඩරට නැට්ටුවෙක් වෙන්න ඇති...දැං උඹ කොහොමද එන්නෙ ? උඹේ චාහනෙ විකිය අරන් ගියානෙ..උඹට එලවන්න බැරිනම් තරියව ගනින් රියදුරු කමට...![]()
කවියා එන්නෙ නැත්නං තරියා කොහොමද එන්නෙ ? බොංගො එකෙන්ද ?උඹට එලවන්න බැරිනම් තරියව ගනින් රියදුරු කමට...![]()