EK Married Club-4

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    එන ලිස්ට් එකේ ඌ නෑනෙ.. :

    16 දවල් ගෙදරින් පැනපං. හවස 3ට වගේ තමයි සෙට් වෙන්න ප්ලෑන තිබ්බෙ..
    ඌ එහෙනම් pm දල නැතුව ඇති...:baffled:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    dan kohomada kashtiya yanne..? thamange wahana walada nethnam set wela van ekaka wageda..?
    තම තමන්ගෙ වාහන වල. සෙට් වෙලා වෑන් වලින් යන්න තරං දුරකට නෙමෙයි යන්නෙ..
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ෆේස්බුක් වෙබ් අඩවියේ මුරපදය නොදුනහොත් ඇය සමග කාමරයේ ගත කළ ආකාරය දැක්වෙන ඡායාරූප අන්තර්ජාලයට මුදා හරින ලෙස තර්ජනය කළැයි කියන වෙස් නට්ටුවකු වන එම් රංගනාත් පෙරේරා ගල්කිස්ස ප්‍රධාන මහේස්ත්‍රාත් නිරෝෂා ප්‍රනාන්දු මහත්මිය විසින් රිමාන් කරනු ලැබීය.
    පෙම්වතිය කෙළෙසීම, ඇගේ ඡායාරූප ගැනීම, සම්බන්ධයෙන් සැකකරු අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.
    විසි හැවිරිදි පෙම්වතියගේ පැමිණිල්ල අනුව පොලීසිය සැකකරුගේ පරිඝණකයෙන් එම පීන්තූර සොයා ගත්තේය.:lol:
    (lankadeepa)
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    තම තමන්ගෙ වාහන වල. සෙට් වෙලා වෑන් වලින් යන්න තරං දුරකට නෙමෙයි යන්නෙ..

    ඔය වෙලාවට තමයි ජාතිය අමතන්න හිතෙන්නෙ.. :frown:

    hoow...hoow.. tikak hitapan... thama mage anith shift eke eka ekka katha kare ne... ugen ahalama kiyannam... eka nisa mawa danma count karana epa...
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ෆේස්බුක් වෙබ් අඩවියේ මුරපදය නොදුනහොත් ඇය සමග කාමරයේ ගත කළ ආකාරය දැක්වෙන ඡායාරූප අන්තර්ජාලයට මුදා හරින ලෙස තර්ජනය කළැයි කියන වෙස් නට්ටුවකු වන එම් රංගනාත් පෙරේරා ගල්කිස්ස ප්‍රධාන මහේස්ත්‍රාත් නිරෝෂා ප්‍රනාන්දු මහත්මිය විසින් රිමාන් කරනු ලැබීය.
    පෙම්වතිය කෙළෙසීම, ඇගේ ඡායාරූප ගැනීම, සම්බන්ධයෙන් සැකකරු අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.
    විසි හැවිරිදි පෙම්වතියගේ පැමිණිල්ල අනුව පොලීසිය සැකකරුගේ පරිඝණකයෙන් එම පීන්තූර සොයා ගත්තේය.:lol:
    (lankadeepa)
    මොකෙද්ද වෙස් නට්ටුවෙක් කියන්නෙ‌? :eek:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    dan kohomada kashtiya yanne..? thamange wahana walada nethnam set wela van ekaka wageda..?
    උඹට එලවන්න බැරිනම් තරියව ගනින් රියදුරු කමට...:rolleyes::P
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    උඹට එලවන්න බැරිනම් තරියව ගනින් රියදුරු කමට...:rolleyes::P
    දැං උඹ කොහොමද එන්නෙ ? උඹේ චාහනෙ විකිය අරන් ගියානෙ..
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    උඹට එලවන්න බැරිනම් තරියව ගනින් රියදුරු කමට...:rolleyes::P
    කවියා එන්නෙ නැත්නං තරියා කොහොමද එන්නෙ ? බොංගො එකෙන්ද ?
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :D

    1000posts-0278b6af3414ce1af2b103bd0b441b2f.gif
     
    Last edited:
    Status
    Not open for further replies.