EK Married Club-4

Status
Not open for further replies.

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    උපරිම දහයාමාරයි පික්සුනම් කෙලින්න එපා
    මචන් ඉස්ටර්ලට් එක උබ පවිච්ච්චි කරනකොට කන්ෂම්ප්සන් එක කොහොමද නෝමල් රනින්
    ඔය තියෙන්නෙ ගනන්..
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    අද නැට්ටෙන් කිරි එන්න ගත්ත එකානෙ මේක කියන්නෙ :D
    :rofl::rofl: දැන් කිරි ඉවරවේගෙන එන කාලේ :dull:
    දැන් වෙන එව්වා දැක්කම අවුරුදු දහයක් ආපස්සට ඉපදෙන්න බැරි උනානේ කියල හිතෙනේව බන් :(
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    විකිය වාහනේ දැක්ක, උත් කිඋවේ ඕකම තම....
    යාළුකම නිසා ඉල්ලන්න හිතෙන්නේ නෑ බන්...
    10.5/= ඉල්ලනවා, ඕන රෙද්දක් වෙන්න....:rolleyes:
    9ක් වගෙ‌ කියලා බලපං. ඕක උඹ පේන්ට් කරන්න තරං කල් තියාගන්නවා නං දැම්ම 10.5 යට කරන එක අපරාදෙ.
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    විකිය වාහනේ දැක්ක, උත් කිඋවේ ඕකම තම....
    යාළුකම නිසා ඉල්ලන්න හිතෙන්නේ නෑ බන්...
    10.5/= ඉල්ලනවා, ඕන රෙද්දක් වෙන්න....:rolleyes:

    10ට ඉල්ලහන් මොකද ඕක යන්නේ මැක්ස් 13.. ඕකේ ඔප්ෂන් අඩුනේ !රීන් ටෙස්ට් එක බලො ගනින් !! oil පිච්චේනවද බලපන් ..ගොඩක් උන් ග්‍රීන් ටෙස්ට් කරන්නේ oil ලෙවෙල් ලෝ කරලා එතකොට දුම නෑ .. එළකිරි වගේ සුපිරි පේන්ට් එකක් දියන් mr. paint dala
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    උපරිම දහයාමාරයි පික්සුනම් කෙලින්න එපා
    මචන් ඉස්ටර්ලට් එක උබ පවිච්ච්චි කරනකොට කන්ෂම්ප්සන් එක කොහොමද නෝමල් රනින්
    :yes::cool:
    මම කිඋවේ, ඕක ගත්ත දවස්වල ටිඋන්අප් එකක් දාල කතරගම ගියා, එවෙලේ බැලුව 17+ කරලා තිබුන with a/c ඊට පස්සේ නම් බැලුවේ නෑ....
    උඹ බැලුවද, කීයක් කරනවද....:rolleyes:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    9ක් වගෙ‌ කියලා බලපං. ඕක උඹ පේන්ට් කරන්න තරං කල් තියාගන්නවා නං දැම්ම 10.5 යට කරන එක අපරාදෙ.

    10ට ඉල්ලහන් මොකද ඕක යන්නේ මැක්ස් 13.. ඕකේ ඔප්ෂන් අඩුනේ !රීන් ටෙස්ට් එක බලො ගනින් !! oil පිච්චේනවද බලපන් ..ගොඩක් උන් ග්‍රීන් ටෙස්ට් කරන්නේ oil ලෙවෙල් ලෝ කරලා එතකොට දුම නෑ .. එළකිරි වගේ සුපිරි පේන්ට් එකක් දියන් mr. paint dala
    එන්ජින් නම් අවුලක් නෑ....
    පේන්ට් ඒක නම් අන්තිමයි, පේන්ට් එකට කීයක් විතර යෛද...
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    එන්ජින් නම් අවුලක් නෑ....
    පේන්ට් ඒක නම් අන්තිමයි, පේන්ට් එකට කීයක් විතර යෛද...
    ටින්කරින් එකක් පේන්ට් එකකට නං 1 පනිනවා..
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ටින්කරින් එකක් පේන්ට් එකකට නං 1 පනිනවා..

    deka pahe unta nam paint walata danna narakai ban .. naththan wahane original condition ma ohomma thiyagatta nam eeta hondai :sorry:
     
    Status
    Not open for further replies.