EK Married Club-4

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    )මට හිතුන ,උඹදුන්න සහයෝගෙ පැත්තකට වෙලා හිටපු එක නේද ?:lol::lol::lol:

    :frown::growl: නෑ යකෝ උදව් කරා අස් කර ගන්න....... :yes:

    මම ටිකකට ත්‍රෙඩ් එක කෑම නවත්වනවා....... ටොෂිබා ලැපක් මස් කරලා එන්නම් ටක් ගාලා...... :D :love:
     

    kingdewi

    Well-known member
  • :shocked: ආ එහෙමද.....?? :(
    :frown:
    :rofl::lol: ඉන්ජෙක්ෂන් කට්ටකින් උල තියන්න ඕනා..... :growl:
    :lol:
    :frown::growl: නෑ යකෝ උදව් කරා අස් කර ගන්න....... :yes:
    හරි හරි අපි දන්නවා !
    මම ටිකකට ත්‍රෙඩ් එක කෑම නවත්වනවා....... ටොෂිබා ලැපක් මස් කරලා එන්නම් ටක් ගාලා...... :D :love:

    දෙයියන්නෙ පිහිටයි ලැපට !!:lol:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    නැත්නම් අපි එක්ක්හු වෙලා යුරාජ් ව කෝට් කරල කුණු ඇලකට දානවා !:lol::lol:

    Balahan ban sirawata mala appiriyai...:angry: iye link ekak illapu ekekta mu adai link eka denne nodakin mala perethaya..thread *ukannage thaththa wage mu :frown:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    HP එකෙන් නම දුන්නා කියයිද දන්නෙ නෑ.. :P

    :growl::growl:

    එක නම් හැබෑව !! නමක් දුන්නටත් ගහන්න ඕන !! :rofl:

    :rofl::lol:

    අප්සට් ගියේ මූ දෙන සර්විස් ගාන වැඩියි නේ
    අනික සර්විස් සෙන්ටර්ස් ම හැම ටවුන් එකකටම 2-3ක් නේ
    ඉතින් කස්ටර්මර්ස් ලට අවුල් යනවලු කෝකට යන්නද ,,කොයි සර්විස් එක තෝරා ගන්නද කියල :lol:

    :rofl::lol:

    යුරාජය ගෙන් ඉල්ල ගනින් 8ක් තියෙනව !

    :shocked::shocked: බොරුව පතුරවන්න එපා බං.... මුන් ඈත්තටම මගේ ලග ටැග් 8ක් තියනවා කියලා හිතයි....... :rofl:
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    Balahan ban sirawata mala appiriyai...:angry: iye link ekak illapu ekekta mu adai link eka denne nodakin mala perethaya..thread *ukannage thaththa wage mu :frown:
    :lol::lol: සංකපාලය ඊයේ චිචිගෙ හොර එක බලලත් ඉවරයි..මූ අද ලින්ක් එක දෙන්නේ..:rofl::rofl: අපරාදේ සර්වර් ලෝඩ් එක...:(:(
     

    kingdewi

    Well-known member
  • Balahan ban sirawata mala appiriyai...:angry: iye link ekak illapu ekekta mu adai link eka denne nodakin mala perethaya..thread *ukannage thaththa wage mu :frown:

    !මූ කන්න ගෙනියන්නෙත් ඊයෙ උයපුවලු .
    .ඔය පුරස්නෙ වෙලා තියෙන්නෙ මූ IGI වලට සෙට් වෙන්නෙ "පස්සට බැස්සෙ "ලු :lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :lol::lol: අය්යෝ මගේ බඩ රිදෙනෝ හිනා වෙලා ... යකෝ ලස්සන වැඩේ කියන්නේ ඒ සර්විස් සෙන්ටර් වල ඇඩ්රස් එකක් වත් නෑ .. කස්ටර්මර් ඒ ටවුන් එකට ගිහින් හනුමන්තව දාල පේනයක් බලන්න ඕන තැන හොයාගන්න !! :rofl:

    :rofl::lol::baffled::dull:
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    !මූ කන්න ගෙනියන්නෙත් ඊයෙ උයපුවලු .
    .ඔය පුරස්නෙ වෙලා තියෙන්නෙ මූ IGI වලට සෙට් වෙන්නෙ "පස්සට බැස්සෙ "ලු :lol:
    :shocked::shocked: ඒක තමා සීන් එක..ඉතින් කොහෙද ඇතුලට යන්නේ..සේරම මග...:rofl::rofl:
     
    Last edited:

    kingdewi

    Well-known member
  • :shocked::shocked: ඒක තමා සීන් එක..ඉතින් කොහෙද ඇතුලට යන්නේ..සේරම මග...:rofl::rofl:

    stock-vector-cartoon-sperm-cell-52358248.jpg
     
    Status
    Not open for further replies.