උ පොලිසි යනවා කිවුවාම එ ත්‍රෙඩ් එකෙ සමාව දෙන්න ලොකු දෙයක් කරන්න එපා කියලා
ටිං කිරි ගාලා තිබුනාඉතින් උ මොකටද වෙන එකෙක් වෙනුවෙන් සමාව ඉල්ලන්නෙ
එ කියන්නෙ ඔකා වෙන්න ඇතිඉතින් ඇබිරිලා යන්න දිලා ඇරියා
![]()
අනික ලිදට දාන්න ඔන එකෙක්
![]()
ඌව මාක් කරං ඉඳලා වගේ..
නැහැ කොයි තරම් ලිදට දැම්මත් මු හිනා වෙලා අනිත් එකා ලිදෙ කියනවා
අද දැම්ම ලිදෙන් ගොඩ එන්න බැහැ කාලෙකට හරියට බබා ලිදෙ ඉන්නවා වගෙ තම්යි
මොක ගියත් ඔවා ඇදෙනවාසදා සොත්ති බවන් තුතෙ
![]()
![]()
පාතාලෙ ගේමක්ම දීලානෙ!![]()

මටත් හිතුනා ඌ දීලා තිබ්බ මුල්ම පෝස්ට් එක ඒ ත්‍රෙඩ් එකේ දැක්කහම......
මට බය, මම ඔය වයිරස් ගාඩ් එක අපේ කස්ටමර්ලා දෙතුන් දෙනෙක්ටම දැම්මා...... උන්ට මුකුත් කේස් එකක් ආවොත් මාත් ගස්......

Me hottata amu kawila wage thaniyama comment danne.. Pissu *uththek



ohoma giyoth nam ana gannawa... ayi ban india walatath wada layland thiyena lankawe owata parts nedda..?
ඔය වගේ පොඩි පොඩි කෑලි ඕනා වෙන්නේ බස් එකක් Umbrella Powder උනොත් වගේ නේ.... ඉතින් හරි අමාරුයි ඕවා හොයා ගන්න..... පනාගොඩවත් බඩු නෑ.... පංචිකාවත්තේ තියෙනවා.... ඒත් ඒවා ඔරිජිනල් Ley Parts නෙවෙයි...... 
මු ජපන් ඉන්දියන් පූට්ටුවක් දාන්න නෙ යන්නෙ. ඒවාට ලේලන්ඩ් උන් කෑලි හදන්නෙ නෑ බං..![]()
පූට්ටු වෙන්නේ ඔයිල් හෝස් දෙකකින් විතරයි බං..... වෙන ලොකු කේස් එකක් නෑ.... 
Muwa hadana kota giya arawa binduwa dawasak parakku wela wage enter wela thiyenne![]()




දැන්මම ඒවා කියලා අයින් කරලා දාපන්! මොන මගුලකට ඔය නොදන්න කෙහෙල්මල් දෙන්න ගියාද කස්ටමර්ස්ලට ??මටත් හිතුනා ඌ දීලා තිබ්බ මුල්ම පෝස්ට් එක ඒ ත්‍රෙඩ් එකේ දැක්කහම......
මට බය, මම ඔය වයිරස් ගාඩ් එක අපේ කස්ටමර්ලා දෙතුන් දෙනෙක්ටම දැම්මා...... උන්ට මුකුත් කේස් එකක් ආවොත් මාත් ගස්......
![]()
![]()

oka oya puttu danna yana hinda thamai okkoma magul wenne... thiyena widihata wede kara nam iwarane...![]()
ගිනි ගණන් බං ලේලන්ඩ් ම බඩු වලින් හදන්න ගියොත්.....
ඔය පූට්ටුව නැතුව ඌට කරකවන්න බෑලුනෙ..![]()

oya yakada godawal walata mona power steering da..![]()
ආ උඹේ ඉබි කට්ටට විතරයි පවර් ඕනා එතකොට..... 
ow machan mama yanna ona Booking ekka danna
unge online book karanna bahane
Rooms 6k athi neda
Uba & family
Miniya & family
Rathne & family
Me & family
King & family
Single Thariya
මචන් අපි සෙට් වෙන්නේ 16 හවස නේද.....?? හවස් වෙලා කියන්නේ කීයට විතර එන්න ඕනාද....?? dan kohomada kashtiya yanne..? thamange wahana walada nethnam set wela van ekaka wageda..?
16 උදේ දැරණියගල වෙඩින් එකට ගිහින් එන්නම් මම.... නැත්නම් වාහනේ ගන්න පාර්ලිමේන්තු පනත සම්මත වෙන එකක් නෑ......

තම තමන්ගෙ වාහන වල. සෙට් වෙලා වෑන් වලින් යන්න තරං දුරකට නෙමෙයි යන්නෙ..
අපිට කොහෙන්ද ඉතින් කාර්.... ෆුට් සයිකලයක්වත් නෑ.....
බොන්ගෝ එකේනම් මම මාර්කට් වත් යන්නේ නෑ බන් !!![]()
කෑල්ලක්වත් බලන්නේ නැති වෙයි කියලා බයේ...... 
10ට ඉල්ලහන් මොකද ඕක යන්නේ මැක්ස් 13.. ඕකේ ඔප්ෂන් අඩුනේ !රීන් ටෙස්ට් එක බලො ගනින් !! oil පිච්චේනවද බලපන් ..ගොඩක් උන් ග්‍රීන් ටෙස්ට් කරන්නේ oil ලෙවෙල් ලෝ කරලා එතකොට දුම නෑ .. එළකිරි වගේ සුපිරි පේන්ට් එකක් දියන් mr. paint dala
Mr. Paint ලගේ දැන් වැඩ අන්තිමයිලු......
එන්ජින් නම් අවුලක් නෑ....
පේන්ට් ඒක නම් අන්තිමයි, පේන්ට් එකට කීයක් විතර යෛද...
පේන්ට් බඩු ගිනි ගණන් හොදේ.....
ඕකේ නම්බර් එක දැක්කා නේද....?? 64-3802
ඉලක්කම් වල එකතුව 13 එන වාහන ගන්න මිනිස්සු කැමති නෑ නේද.....?? spamcheck කිසිම සිතක් පපුවක් නැතුච MC3 වහලා දැම්මා බං..
මදෑ කෙල හලාගෙන 20,000ක් ගහන්න බලන් හිටියා..... 
super saloon ekakauto ekak maath hoyanawa joliyata wage

මෙයා ජොලියටත් ගන්නේ වාහන...... කොහොමද තරි බිස්නොස්.....!! 
hondama de FB13 petrol ekak ganna eka.. deisel kiyala maha loku labayak na ban..petrol car eke condition hondai wediya patta gahala nathi hindadeisel car ekak thiyena eka toilet yanneth car eke ne
![]()
යි බං ඩීසල් වෑන් තියන උනුත් එහෙමලු..... 
ඔන්න එකෙක් පෝස්ට් මකනවෝ..![]()

1000 ගන්න......
මේක ඇතුලට වැඩිය ලෙඩ්ඩු එන්නේ නෑ මචන්, ආවත් ඉන්නේ නෑ....
ඒක නිසා එච්චර අවුලක් නෑ ...
ඉන්න එකම ලෙඩා අද නෑ , අඟල් 6 ක ඇනයක් හොයන්න ගිහින්....![]()

මොනවද යකෝ අළුතෙන් මේ පැත්තට ඔලුව දාන එකෙක්ට කියන කතාද ඕවා...... 
sirawatama ou ko ?basa anayak nathi hinda uge ane hai karada danne na box ekata
![]()


උඹ කිව්වෙ වීල් එකක් හොයනවා කියලා... තාම පාරෙ වෙන්න ඇති..


ඒ ඇනෙන් එහෙමවත් වැඩක් ගන්න එපාය...![]()


mei welawata mona weel da ban ?![]()



me velavata ithin spare wheel thama, okatanam ba....![]()
උඹලට ඕවා කියන්නේ නෑ මම..... 
තව ටිකකින් බලපන්, මුල ඉඳන්ම කාගෙන එනවා. එතකොට අපි මාරු....![]()
ඔන්න හැමෝගෙම ඉල්ලීම පරිදි මල්ටි quote..... 
මම හිතුවේ ඌ ගෙදර එන්න 3වීල් එකක් හොයනවා කියලා..

තරියෝ ඇත්තට කියන්නේ යුරට කෝල් කරලා බලපන්.....
උඹලගේ ඉල්ලීම පරිදි අංකල්67 කෝල් කරා......
hitu balanna![]()

ahh ou yahathin innawa..heta office gihin kagena kagena ennam lunaagam gihin ou

ඔව් මේ ඔෆිස් එකට ආවහම තමා මට ෆ්‍රී වෙලාවක් අහු වෙන්නේ ත්‍රෙඩ් කන්න....
ehenam ada project eka nathuva athi...![]()


oka daily project karaya![]()
ඉරිසියාව උඹට නම්.......!! 
ඇයි තව ගැට්ටක් උඩින් දාද්දි යට වැදෙනවාලු...![]()

පව් අසරණයා අහු උනා කාර් කට්ටට......!!

Umbatath wenama bulath denna onada yanna kiyala ?dupp kiwwe
![]()

හා හා එළකිරියේ ගෑණුන්ගේ මොකක්ද එකාට මුකුත් කියන්න එපා.... පව් නේ..... ලිදටත් දැම්මා ගිය පාර කිඹුල් ෂෝ එකේදි...... 
අප්පිරියයි යකෝ පරණ පෝස්ට් ආයේ දකිද්දි...කියවල විතරක් නිකන් හිටපන්කෝ...
![]()

බලාපිය පිටු 10ක්ද කොහෙද එක දිගට quote කරා.....
http://www.elakiri.com/forum/showpost.php?p=13881942&postcount=1287
ඒක ඊට එහා...බලාපිය පිටු 10ක්ද කොහෙද එක දිගට quote කරා.....
![]()
Code:http://www.elakiri.com/forum/showpost.php?p=13881942&postcount=1287


වැදගත් දෙයක්, බයිට් එකක් නම් කමක් නෑ..මූ හැම එකම කෝට් කරනවා....![]()


වයසට ගියාම පරණ දේවල්මලුනේ මතක් වෙන්නේ![]()

ඒ බව පේනවා. හරියට වචනත් මනකක් වෙන්නෙ නෑ වගෙ..![]()
සීයාට වචන වැරදිලා වගේ....... 
Mona magulak da oi hama post ekama quote karanne ?nawaththapiya thota sinhala therenne nadda ?
wadagarh deyak witharak quote karapan
![]()
බලවත් ඉල්ලීම පරිදි ලොකු මල්ටි quote එකක් දැම්මා.....
නැත්නම් අපි එක්ක්හු වෙලා යුරාජ් ව කෝට් කරල කුණු ඇලකට දානවා !![]()


මෙතන කිව්වට වැඩක් නෑ..මේක දකින්නේ හෙට නේ...![]()

නෑ ඔන්න අදම දැක්කා..... 
Balahan ban sirawata mala appiriyai...iye link ekak illapu ekekta mu adai link eka denne nodakin mala perethaya..thread *ukannage thaththa wage mu
![]()

උඹ මට බනිනවා..... මං පව් නැද්ද බං..... 
සංකපාලය ඊයේ චිචිගෙ හොර එක බලලත් ඉවරයි..මූ අද ලින්ක් එක දෙන්නේ..
අපරාදේ සර්වර් ලෝඩ් එක...
![]()

මම ආයේ තොපිලට මුකුත් කියන්නේ නෑ..... 