EK Married Club-4

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    උඹලනම් කොහොම කොහොම හරි ගනී
    මට තමා කොළඹට ගාටන්න වෙන්නෙ
    !:sorry:

    :shocked: ඈයි යකෝ දැන් ලබන 16/17 අපි සෙට් වෙන දවසට, මම අරන් එන්නම් ඔය ටික කිඹුල් මාමිගෙන්..... :D
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    !සිරාවට බන් ,,එකම පෝස්ට් එක ආයෙ ආයෙ බම්ප් වෙද්දි වෙවුලනව !:eek:

    :shocked: :( උඹලා එහෙනම් මට කියන්නේ මේ ත්‍රෙඩ් කන එක නවත්වන්න කියලද.....?? :oo: :(
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    lassanata kathawa hadala tiyenawa quote karala.... Elakiri +8
    11.gif
    :cool:

    :rofl::lol: ස්තූති..... :)
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    පැන්සල කියල මඟුල් සොෆ්ට් එකක් බන් සිංහල වලට යූස් කරන්නෙ .
    .ඒකෙ අවුලක්

    :shocked: ඔය මොන පයන්නක්ද...... ෆයර්ෆොක්ස් දාගෙන, qsfox add-on එක දාගන්න...... :yes:
     
    • Like
    Reactions: Sun_Boy

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    අප්පිරියයි යකෝ පරණ පෝස්ට් ආයේ දකිද්දි...:(:( කියවල විතරක් නිකන් හිටපන්කෝ...:frown::frown:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    උදේ කිං රත්නෙගෙ‌ මූන සේදුවා, සංකපාල රත්නෙව නාවලාම ගත්තා වගේ.. :lol:

    :growl::growl:

    :rofl: ඕකා ඔය පෝස්ට් එක ක්වෝට් කරන්න පැයක් වත් යයි.... :rofl: තාම පිටිපස්සෙ ඉන්නෙ :lol:

    :rofl::rofl:

    හෙට උදේම බලමු:lol:

    :yes: :D :) ඊයේ වෙලාවක් තිබ්බේ නෑ මේ පැත්තේ එන්න.... බස් එකේ පවර් වැඩේට අඩු පාඩු හොයන්න ගියා...... :)
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අප්පිරියයි යකෝ පරණ පෝස්ට් ආයේ දකිද්දි...:(:( කියවල විතරක් නිකන් හිටපන්කෝ...:frown::frown:

    Ow ban msma call karakath kiwwa muta
     
    Status
    Not open for further replies.