EK Married Club-4

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    Angry-man-001.jpg

    :frown: මේ මොන පයන්නක්ද.....?? :growl: යකෝ මුලු You Tube එකම මේකට දාලානේ........ :growl: මම දවසයි මේ පැත්තේ ආවේ නැත්තේ.... විනාසයි......!! :growl: :angry:

    :lol: habai umba wage neme ou kalakaameewa kala thiyenne :rofl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අනේ වාසනාවන්....

    වදින වදින දෙවොලේ බල ඇති වේවා....
    තබන තබන පියවරකම ජයවේවා....
    අදට වඩා අයි ජී අයි සරු වේවා...
    කතරගම දෙවිදු බියගම බිහිවේවා...
    11.gif

    :lol: fatta

    Deyyo biyagama bihi unoth dewi kamath nathi wenaea sure :lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    යකෝ ඌ උගෙ කැමැත්තට, සින්දු වතුර ෆිල්ටරේකින්ද කොහෙද දාලා සුද්ද කරන්න මහන්සිවෙලා, උගේ කාලෙ කාගෙන, සීඩී වලට දාලා නිකන් දෙන එකටත් උඹ ඌට කුනුහරුපෙන් බනින් කියනවාද ?

    උඹ කුණුහරුප දන්නවා නේද ?
    අන්න ඒවයින් 2ක් ඌට කියල වර මගෙන් කියල.:growl:
    ((දන්නෙ නැත්නම් තරියගෙන් අහගනිං ))

    Okkomagema cd harilu ..mama rathneta ganna kiwwa okkoma..mata ethakota rathnege office ekata gihin ganna puluwan ne :P kimbulage sindu tika upload karannada aran ? :eek:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    Okkomagema cd harilu ..mama rathneta ganna kiwwa okkoma..mata ethakota rathnege office ekata gihin ganna puluwan ne :P kimbulage sindu tika upload karannada aran ? :eek:
    උගෙන් අහල කරන දෙයක් කරපන්....:oo:
    අන්සතු බුද්දිමය දේපල අපිට ඕනි විදියට යොදාගන්න එක සදාචාරාත්මක නෑනේ.....
    මගේ එකත් එක්ක කොසට දීපන්, 24 ගන්න බලනවා, බැරි උනොත් 16.....
    කිඹුලට කියපන් මචෝ පින් කියල.....:cool::)
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    තනි තරුවේ.. තනි තරුවේ :cool:

    අයියා අපිට කොයිද අයියා තනි තරු :frown:

    අපිට අඳ පලුවයි එක තරුවයි :cool: මුශ්ලිම් ආ :rofl:

    අල්ලා :cool: අන්ජිරුව තින්ඩා ප්ලාසාඋලපෝන නාලේනමදි පාකින්දිච්චිය :growl:

    *** ඕක :rofl:
     
    kingdewi

    Well-known member
  • උගෙන් අහල කරන දෙයක් කරපන්....:oo:
    අන්සතු බුද්දිමය දේපල අපිට ඕනි විදියට යොදාගන්න එක සදාචාරාත්මක නෑනේ.....
    මගේ එකත් එක්ක කොසට දීපන්, 24 ගන්න බලනවා, බැරි උනොත් 16.....
    කිඹුලට කියපන් මචෝ පින් කියල.....:cool::)

    අනිවා !:):)
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :lol:

    කාලෙයි වන්දනංගල් !

    තනි තරුවේ.. තනි තරුවේ :cool:

    අයියා අපිට කොයිද අයියා තනි තරු :frown:

    අපිට අඳ පලුවයි එක තරුවයි :cool: මුශ්ලිම් ආ :rofl:

    අල්ලා :cool: අන්ජිරුව තින්ඩා ප්ලාසාඋලපෝන නාලේනමදි පාකින්දිච්චිය :growl:

    *** ඕක :rofl:
    :baffled::confused:
     
    Status
    Not open for further replies.