![]()
මේ මොන පයන්නක්ද.....??
යකෝ මුලු You Tube එකම මේකට දාලානේ........
මම දවසයි මේ පැත්තේ ආවේ නැත්තේ.... විනාසයි......!!
![]()
habai umba wage neme ou kalakaameewa kala thiyenne 
අනේ වාසනාවන්....
වදින වදින දෙවොලේ බල ඇති වේවා....
තබන තබන පියවරකම ජයවේවා....
අදට වඩා අයි ජී අයි සරු වේවා...
කතරගම දෙවිදු බියගම බිහිවේවා...![]()
fatta
යකෝ ඌ උගෙ කැමැත්තට, සින්දු වතුර ෆිල්ටරේකින්ද කොහෙද දාලා සුද්ද කරන්න මහන්සිවෙලා, උගේ කාලෙ කාගෙන, සීඩී වලට දාලා නිකන් දෙන එකටත් උඹ ඌට කුනුහරුපෙන් බනින් කියනවාද ?
උඹ කුණුහරුප දන්නවා නේද ?
අන්න ඒවයින් 2ක් ඌට කියල වර මගෙන් කියල.
((දන්නෙ නැත්නම් තරියගෙන් අහගනිං ))
kimbulage sindu tika upload karannada aran ? 
Okkomagema cd harilu ..mama rathneta ganna kiwwa okkoma..mata ethakota rathnege office ekata gihin ganna puluwan nekimbulage sindu tika upload karannada aran ?
![]()
Konde diga akki wath balanna puluwan ada
habai umba wage neme ou kalakaameewa kala thiyenne
![]()
උදේපාන්දරම සීතල ලිං ජලයේ යුරාජ් නැමැත්තා නැළවෙයි 
fatta
Deyyo biyagama bihi unoth dewi kamath nathi wenaea sure![]()
කතරගමට යන්න ගහන පෙට්රල් වලිං ළමයා බලන්න මොනවා හරි අරං බියගම යතහැකි.. වැඩේ ලාබයි 
![]()
කතරගමට යන්න ගහන පෙට්රල් වලිං ළමයා බලන්න මොනවා හරි අරං බියගම යතහැකි.. වැඩේ ලාබයි
![]()

උගෙන් අහල කරන දෙයක් කරපන්....Okkomagema cd harilu ..mama rathneta ganna kiwwa okkoma..mata ethakota rathnege office ekata gihin ganna puluwan nekimbulage sindu tika upload karannada aran ?
![]()



ඕක එහේ යන්නේ හේතු හදාගෙන....Konde diga akki wath balanna puluwan ada
![]()



මුශ්ලිම් ආ 
අන්ජිරුව තින්ඩා ප්ලාසාඋලපෝන නාලේනමදි පාකින්දිච්චිය 

උගෙන් අහල කරන දෙයක් කරපන්....
අන්සතු බුද්දිමය දේපල අපිට ඕනි විදියට යොදාගන්න එක සදාචාරාත්මක නෑනේ.....
මගේ එකත් එක්ක කොසට දීපන්, 24 ගන්න බලනවා, බැරි උනොත් 16.....
කිඹුලට කියපන් මචෝ පින් කියල.....![]()


කාලෙයි වන්දනංගල් !
තනි තරුවේ.. තනි තරුවේ
අයියා අපිට කොයිද අයියා තනි තරු
අපිට අඳ පලුවයි එක තරුවයිමුශ්ලිම් ආ
අල්ලාඅන්ජිරුව තින්ඩා ප්ලාසාඋලපෝන නාලේනමදි පාකින්දිච්චිය
*** ඕක

