EK Married Club-4

Status
Not open for further replies.

kingdewi

Well-known member
  • අම්මටහුඩු!! මේකෙන් ලේත් පිරිසිඳු කරන්න පුලුවංද ? :oo:

    ඕකෙන් නෙවෙයි මචන් ..ඒකෙ තියෙන්නෙත් බැක්.ෆිල්ටර් එකක්

    Blood-Transfusion-Set.jpg
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    පාවිච්චි කරපු S2 එකක් ගන්න බැලුවේ 40කට වගේ..වැඩක් නෑ..ගොඩක් ඒවා අවුල්..බැටරි කේස්..හීරිලා චාටර් වෙලා..:(:( තරින්ද අයියගේ එකෙත් බැටරිය අවුල් වුනානේ..:dull::dull:
    ඉතින් පාවිච්චි කෙරුව එකකට අහුවෙනවට වඩා ටිකක් කල් ඉඳල අලුතෙන්ම එකක් ගන්නවා කියල හිතුවා..:):)

    ඉලෙක්ට්‍රොනික් බඩු නම් පාවිච්චි කරපුවා ගන්න එපා... :no:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    පාවිච්චි කරපු S2 එකක් ගන්න බැලුවේ 40කට වගේ..වැඩක් නෑ..ගොඩක් ඒවා අවුල්..බැටරි කේස්..හීරිලා චාටර් වෙලා..:(:( තරින්ද අයියගේ එකෙත් බැටරිය අවුල් වුනානේ..:dull::dull:
    ඉතින් පාවිච්චි කෙරුව එකකට අහුවෙනවට වඩා ටිකක් කල් ඉඳල අලුතෙන්ම එකක් ගන්නවා කියල හිතුවා..:):)
    මම දාපු ත්රෙඩ් එකේ විකුනන්නෙ අලුත් එකක්..
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    බොලාටත් ඉතිං මාව දැක්කොත් වාහනේ තමයි මතක් වෙන්නේ..:lol:

    :lol: සර්විස් පාරක් එහෙම දැම්මද :nerd:

    ඉලෙක්ට්‍රොනික් බඩු නම් පාවිච්චි කරපුවා ගන්න එපා... :no:

    අපෝ ඔව් බන් මම Ebay එකෙන් පාවිච්චි කරපු Google Nexus One එකක් ගත්ත $140 ... අරන් සතියක් යනකොට power බට්න් එක ටික ටික වැඩකරන්නැතුව ගියා ... charger එක පිච්චුනා රු2900/- ... චාජර් එක ගත්තම ෆෝන් එක ඔන් වෙන්නෙ නෑ ... ඊට පස්සෙ අළුතෙන්ම රිබන් එකත් එක්ක ෆුල් හවුසින් එකත් මාරු කරල බැට්‍රියකුත් දාගත්ත ... දැන් අළුත් එකක්ම $160 :(
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    පාවිච්චි කරපු S2 එකක් ගන්න බැලුවේ 40කට වගේ..වැඩක් නෑ..ගොඩක් ඒවා අවුල්..බැටරි කේස්..හීරිලා චාටර් වෙලා..:(:( තරින්ද අයියගේ එකෙත් බැටරිය අවුල් වුනානේ..:dull::dull:
    ඉතින් පාවිච්චි කෙරුව එකකට අහුවෙනවට වඩා ටිකක් කල් ඉඳල අලුතෙන්ම එකක් ගන්නවා කියල හිතුවා..:):)

    Yako batariya awul na..net awama bstari bahinawa thamaa....gold batariyak gatte ekane
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :lol: සර්විස් පාරක් එහෙම දැම්මද :nerd:

    අපෝ ඔව් බන් මම Ebay එකෙන් පාවිච්චි කරපු Google Nexus One එකක් ගත්ත $140 ... අරන් සතියක් යනකොට power බට්න් එක ටික ටික වැඩකරන්නැතුව ගියා ... charger එක පිච්චුනා රු2900/- ... චාජර් එක ගත්තම ෆෝන් එක ඔන් වෙන්නෙ නෑ ... ඊට පස්සෙ අළුතෙන්ම රිබන් එකත් එක්ක ෆුල් හවුසින් එකත් මාරු කරල බැට්‍රියකුත් දාගත්ත ... දැන් අළුත් එකක්ම $160 :(

    මම ගන්නකොට ඌ සර්විස් කරලා මාසයයි... දැන්මම ඕනේ නෑ... :)

    අපෝ ඊ බේ එකෙන් නම් ඔය පාවිච්චි කරපුවා ගන්න එපා.. ගන්න මගුලක් ලංකාවෙන් වොරන්ටි එක්ක ගනින්... අඩුවට ලැබෙන එකක් නම් ඊ බේ එකෙන් ගත්තට කමක් නෑ...
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මම ගන්නකොට ඌ සර්විස් කරලා මාසයයි... දැන්මම ඕනේ නෑ... :)

    අපෝ ඊ බේ එකෙන් නම් ඔය පාවිච්චි කරපුවා ගන්න එපා.. ගන්න මගුලක් ලංකාවෙන් වොරන්ටි එක්ක ගනින්... අඩුවට ලැබෙන එකක් නම් ඊ බේ එකෙන් ගත්තට කමක් නෑ...

    මම ගද්දි බ්‍රෑන්ඩ් නිව් එකක් $300 බන් :dull:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    ඒක මාර විදියට හිට් උනානෙ ... පුදුමයි LG වෙලත් :nerd:
    ඔව් බං..එකම අවුල මෙමරි ගහන්න බෑ..4G නෑ..4G තාම ලංකාවේ නෑනේ ඒක අවුලක් නෑ ඉතින්..සිරා..මට නම් එකෙන්ම හිත ගියා...:cool::cool:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ඔව් බං..එකම අවුල මෙමරි ගහන්න බෑ..4G නෑ..4G තාම ලංකාවේ නෑනේ ඒක අවුලක් නෑ ඉතින්..සිරා..මට නම් එකෙන්ම හිත ගියා...:cool::cool:

    16GB internal memory ඇතිනෙ බන් :nerd: ... ටිකක් ඉඳල ඒකක්ම ගනින් එහෙනම් ... ලුක් එකත් පට්ට අනිත් ෆීචර්ස් එක්ක :cool:
     
    Status
    Not open for further replies.