EK Married Club-4

Status
Not open for further replies.

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    කොල්ලා ඩිසන්ට් එකේ චාටර් වෙලා ඉන්න වෙලාවේ ඔහොම huuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuu කියන එක සදාචාරයට පටහැනියි කවියෝ........ :lol::lol:

    oka oya kalekin lndata damme... eka nisa podi huwak dunnata kamak ne... :lol:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    අෆ්ෆා නෝනා ගහයි අහුවෙන එකකින් කිව්වලු...... :lol:
    dec 16,17 EK MC get together එකක් තියනවා. පුලුවං නං වරෙන්.
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :lol:

    me eka nemei... dedunuwa mathak kara kiyapan... :D
    Ooluta wechcha deyak ne neda..? nadee me langadi kathakara.. :) dan marry karala.. :D

    එකෙන්ම...... මේ ළඟදිත් ඔයාව මතක කරා වෙඩින් එකේ ෆොටෝස් බලද්දී.......

    ඕලු දැන් මාරි කරලා ඩුබායි වලනේ ඉන්නේ.... මේ ජනවාරි වල ආයේ ලංකාවට ඇවිත් යන්න එනවලු..... මොකක් නදී බැඳලා...... සිරාවටම....... කවි අයියේ නදී මම හිතන්නේ මාත් එක්ක තරහයි..... හේතුව දන්නේ නෑ...... මම අන්තිමට එයට කතා කරේ දෝනි ඉපදුනු නිව්ස් එක කියන්න..... එතකොටත් වැඩිය කතා කරේ නෑ හදවතින්ම සුභ පතනවා මම ක්ලාස් එකේ ඉන්නේ පස්සේ කතා කරන්නං කියලා තිබ්බත් අද වෙනකං කිසිම කතාවක් නෑ...... මොකද දන්නේ නෑ හේතුව....... :(
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    අම්මටසිරි!! අන්න නිගා නිල්/කොල වෙලා!! :shocked: :lol:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    ඒවා කොල්ලෙක්ට කෙල්ලෙක් එක්ක ලිබර්ටි එක ඉස්සරහින් පාර පැනලා හෝල් එකට ඇතුළු වෙද්දී හම්බෙන දෙයක්...... උඹට තාම එහෙම දෙයක් හම්බෙලා නැතෙයි......? :lol::lol::lol::lol::lol:
    :baffled::baffled:
    මේ තරම් රත්නයාව හැම එකටම ඇදලා ගන්න ඌ පව් නැද්ද බං.......:lol::lol::lol::lol:
    පොර ඉතින් ලිං මැඩියා නේ...:lol::lol:
    ekek hitiya re ira pana kiyala neda..? :lol:
    :oo::no:
    පව් බං කොල්ලා.......... :lol::lol::lol::lol::lol:
    උඹ ආව ගමන් මාව ලිඳේ දැම්ම නේද..මෙච්චර කල් රේට්ස් තියන් හිටපු මාව...:frown::(
    :lol::lol::lol::lol::lol::lol::lol::lol: ඌ දැක්ක දෙයක්නේ බං කිව්වේ හරි අහිංසක විදියට......
    තාර බර ඇරලා 50% අයින් කරලා ඕව ගත්තනම් තාම හරියටම හරි...:dull::dull:
    huuuuuuuuuuuuuu.............:rofl::rofl:
    :growl::growl:
    ජබොක් ගාන සද්දයක් ආවා :lol:
    යකෝ එකෙක් ලිඳට වැටුනම හම එකම එන හැටි..ඉවද මන්ද...:baffled::baffled::baffled:
    කොල්ලා ඩිසන්ට් එකේ චාටර් වෙලා ඉන්න වෙලාවේ ඔහොම huuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuu කියන එක සදාචාරයට පටහැනියි කවියෝ........ :lol::lol:
    :(:(
    :frown::frown:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    එකෙන්ම...... මේ ළඟදිත් ඔයාව මතක කරා වෙඩින් එකේ ෆොටෝස් බලද්දී.......

    ඕලු දැන් මාරි කරලා ඩුබායි වලනේ ඉන්නේ.... මේ ජනවාරි වල ආයේ ලංකාවට ඇවිත් යන්න එනවලු..... මොකක් නදී බැඳලා...... සිරාවටම....... කවි අයියේ නදී මම හිතන්නේ මාත් එක්ක තරහයි..... හේතුව දන්නේ නෑ...... මම අන්තිමට එයට කතා කරේ දෝනි ඉපදුනු නිව්ස් එක කියන්න..... එතකොටත් වැඩිය කතා කරේ නෑ හදවතින්ම සුභ පතනවා මම ක්ලාස් එකේ ඉන්නේ පස්සේ කතා කරන්නං කියලා තිබ්බත් අද වෙනකං කිසිම කතාවක් නෑ...... මොකද දන්නේ නෑ හේතුව....... :(

    ela..ela.. :)

    Oolu nikamatawath kiwwe ne marry karana kathawak.. :) mama wish kara kiyanna... :D

    nadee marry kara kiyala mama danneth me langadi EK chat eken kata karahama.. habai oya ekka tharaha wenna hethuwak nam nahane... mata nam ehema ekek danune ne... matath passe katha karannam kiyala kiwwata eeta passe nam kathakare ne.. :lol:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    උඹ ආව ගමන් මාව ලිඳේ දැම්ම නේද..මෙච්චර කල් රේට්ස් තියන් හිටපු මාව...:frown::(

    popped-collar-4.jpg

    :lol::lol::lol::lol::lol::lol::lol:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ගින්දර....... දවස 2ක්......? දෙසැම්බර් 17 සඳුදා දවසක්නේ බං.....
    ගොඩක් කට්ටියට එන්න පුලුවං දවස් දෙක ඕක තමා.. නිවාඩුවක් දාං වරෙන් :rolleyes:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ela..ela.. :)

    Oolu nikamatawath kiwwe ne marry karana kathawak.. :) mama wish kara kiyanna... :D

    nadee marry kara kiyala mama danneth me langadi EK chat eken kata karahama.. habai oya ekka tharaha wenna hethuwak nam nahane... mata nam ehema ekek danune ne... matath passe katha karannam kiyala kiwwata eeta passe nam kathakare ne.. :lol:

    ඕලු මැරී කරපු එක හදිස්සියේ සිද්ද උනේ..... යන්න කලින් ජෝඩුව ආවා දෝනිව බලලා යන්නත්..... මම කියන්නම් විශ් කරා කියලා.....

    නදී තාමත් එළකිරි එනවද.......? මටත් හිතාගන්න බෑ අයියේ මොකද අපිව අමතක කරලා තියෙන්නේ කියලා නදී..... මතකනේ නියෝන් ලයිට් එකේ සිද්දියට කොල්ලුපිටියේ ඉස්ටේෂන් එකේ.....
     
    Status
    Not open for further replies.