come to the get together on 16,17. wiki will bring a bucketful of the stuff![]()
is that confirmed then?

come to the get together on 16,17. wiki will bring a bucketful of the stuff![]()

4,5 පන්ති වල ඉන්න උන්ව ගෙනිහින් පෙන්නන් ඕන. සිරෝසිස් හැදිච්ච උනුයි, මහරගම පිලිකා රෝහලේ සිගරට් ගහලා ඇන ගත්ත උන්වයි.
ආයෙ ජීවිතේට ඕවාට අත තියන එකක් නෑ.

he did say he's gonna bring the stuff.. Better ask him.is that confirmed then?![]()

thawa tika kalekin math ennam udaharanayak wenna![]()

මං ඉස්සෙල්ල මධුවිත තොල ගාපු දවස මට අමතක උනේ ඇයිබොනවා නම් හොදට බොන්න ඕනේ...![]()

මාත් බැන්ද ගමං නෝනට ගිහිං පෙන්වන්න ඉන්නෙ මහරගම ඉස්පිරිතාලෙ සිරෝසීස් එහෙම හැදිලා ඉන්න මිනිස්සුන්ව..මම නම් අනිවා කොල්ලොදෙන්නට තේරෙනකොට ගිහින් පෙන්නන්න ඉන්නේ....

he did say he's gonna bring the stuff.. Better ask him.![]()

IRC is silent..උඹ බඳින් හිතන් ඉන්නෙ රා බැරල් එකක්ද ?මාත් බැන්ද ගමං නෝනට ගිහිං පෙන්වන්න ඉන්නෙ මහරගම ඉස්පිරිතාලෙ සිරෝසීස් එහෙම හැදිලා ඉන්න මිනිස්සුන්ව..![]()
![]()
මොකද්ද බොල ඒකෙ තේරුම ?

උඹ බඳින් හිතන් ඉන්නෙ රා බැරල් එකක්ද ?

මහරගම ඉස්පිරිතාලෙකොහෙද බොල සිරෝසීස් හැදිලා ඉන්න මිනිස්සු...මාත් බැන්ද ගමං නෝනට ගිහිං පෙන්වන්න ඉන්නෙ මහරගම ඉස්පිරිතාලෙ සිරෝසීස් එහෙම හැදිලා ඉන්න මිනිස්සුන්ව..![]()

its been silent for the last few hours and I see that coolio's left as well..IRC is silent..

ඉතිං බට ගැහිල්ල නවත්තපං යකෝ.me bata gahana hatiyatai thiyana saukye hatiyatai loku anagathayak nah. balala wena ekek wath hadei ne![]()
me bata gahana hatiyatai thiyana saukye hatiyatai loku anagathayak nah. balala wena ekek wath hadei ne![]()
නවත්තන්න අමාරුනම් අඩු කරපන් මචන්...its been silent for the last few hours and I see that coolio's left as well..![]()

ඉතිං බට ගැහිල්ල නවත්තපං යකෝ.

the last one applies to you as well. Along with all the other crap that you do.may be kumu drew him off
![]()
ඉතිං බට ගැහිල්ල නවත්තපං යකෝ.
නවත්තන්න අමාරුනම් අඩු කරපන් මචන්...

the last one applies to you as well. Along with all the other crap that you do.

උඹ බඳින් හිතන් ඉන්නෙ රා බැරල් එකක්ද ?
නෝනටම ගිහිං පෙන්නුවම පස්සෙ කාලෙක ළමයින්ව එක්කං ගිහිං පෙන්වන්න ඕන නැති වෙයි...

dennath ekka set wela bonna puluwan, kaviyak ehema kiyagena.
දැං ඉන්න කෙල්ලො බොන කොල්ලන්ට කැමති නෑ බං..