EK Married Club-4

Status
Not open for further replies.

yakshaya

Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    4,5 පන්ති වල ඉන්න උන්ව ගෙනිහින් පෙන්නන් ඕන. සිරෝසිස් හැදිච්ච උනුයි, මහරගම පිලිකා රෝහලේ සිගරට් ගහලා ඇන ගත්ත උන්වයි.
    ආයෙ ජීවිතේට ඕවාට අත තියන එකක් නෑ.

    thawa tika kalekin math ennam udaharanayak wenna :)
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මම නම් අනිවා කොල්ලොදෙන්නට තේරෙනකොට ගිහින් පෙන්නන්න ඉන්නේ....
    මාත් බැන්ද ගමං නෝනට ගිහිං පෙන්වන්න ඉන්නෙ මහරගම ඉස්පිරිතාලෙ සිරෝසීස් එහෙම හැදිලා ඉන්න මිනිස්සුන්ව.. :cool:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මාත් බැන්ද ගමං නෝනට ගිහිං පෙන්වන්න ඉන්නෙ මහරගම ඉස්පිරිතාලෙ සිරෝසීස් එහෙම හැදිලා ඉන්න මිනිස්සුන්ව.. :cool:
    උඹ බඳින් හිතන් ඉන්නෙ රා බැරල් එකක්ද ?
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මාත් බැන්ද ගමං නෝනට ගිහිං පෙන්වන්න ඉන්නෙ මහරගම ඉස්පිරිතාලෙ සිරෝසීස් එහෙම හැදිලා ඉන්න මිනිස්සුන්ව.. :cool:
    මහරගම ඉස්පිරිතාලෙකොහෙද බොල සිරෝසීස් හැදිලා ඉන්න මිනිස්සු...:oo:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    උඹ බඳින් හිතන් ඉන්නෙ රා බැරල් එකක්ද ?
    :no: නෝනටම ගිහිං පෙන්නුවම පස්සෙ කාලෙක ළමයින්ව එක්කං ගිහිං පෙන්වන්න ඕන නැති වෙයි...:cool:

    කොහොමද මගෙ මොලේ :rofl:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :)

    dennath ekka set wela bonna puluwan, kaviyak ehema kiyagena.
    :sorry: දැං ඉන්න කෙල්ලො බොන කොල්ලන්ට කැමති නෑ බං..
    ඒ උනත් මං උත්සහ කරනවා සැබෑ ලෝකයයි අන්තර්ජාල ලෝකයයි වෙන වෙනම පවත්වා ගන්න :cool:
     
    Status
    Not open for further replies.