EK Married Club-4

Status
Not open for further replies.

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    නුදුරේදීම රත්නෙගේ මෙතෙක් හෙළි නොවූ තතු රැසක්ම දැනගන්න හම්බෙයි :P
    පටිගත කිරීමක්ම ලඟදීම එලිදකී.. :lol:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    3.gif
    මන් නං යමි... හෙට වැඩ කෝටියයි... :cool::cool:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    පල යන්න උඹ කිව්වේ නේද කිඹුලට දුන්නේ refurbished ලැපක් කියල !! එකේ කැස්පා කීස් මිසින් වෙනවා නේද ? පව් යකෝ කිඹුලා !! :baffled::oo:

    :frown::growl: යකෝ මඩ ගහලා, කිඹුල් මාමිව බය කරන්න එපා..... :no::growl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඒක තමයි එහෙනං ඒකෙ sticker එකක් වත් ගහල තිබුනෙ නැත්තෙ! වින්ඩෝස් දාන්නත් හැට පැයක් ගියෙ.. :lol:

    :lol::lol: හික්ස් ..මතකනේ සිද්ධිය ... !! JKOA එකේ ලොරිය නවත්තලලුනේ ගත්තේ

    :frown::growl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    උඹලා පලයල්ල කෝ......
    මම හෙමීට සෙට් කරන්න ඉන්නේ බීබීකිව් එකක් සමග සෙට මෝලක්....
    අපේ නිවසේ ම....
    බස්ලබ්බා කියන්නේම තුමුර ගාව සීත සුළං වැදෙමින් සෙට් වෙන්න ඕන කියලනේහ්......

    :cool: :yes:
     
    Status
    Not open for further replies.