තරි බොංගෝව![]()

ava....PM කලා


පටිගත කිරීමක්ම ලඟදීම එලිදකී..නුදුරේදීම රත්නෙගේ මෙතෙක් හෙළි නොවූ තතු රැසක්ම දැනගන්න හම්බෙයි![]()

පල යන්න උඹ කිව්වේ නේද කිඹුලට දුන්නේ refurbished ලැපක් කියල !! එකේ කැස්පා කීස් මිසින් වෙනවා නේද ? පව් යකෝ කිඹුලා !!![]()

යකෝ මඩ ගහලා, කිඹුල් මාමිව බය කරන්න එපා..... 

ඒක තමයි එහෙනං ඒකෙ sticker එකක් වත් ගහල තිබුනෙ නැත්තෙ! වින්ඩෝස් දාන්නත් හැට පැයක් ගියෙ..![]()
හික්ස් ..මතකනේ සිද්ධිය ... !! JKOA එකේ ලොරිය නවත්තලලුනේ ගත්තේ


Common Rail Diesel Engine කියන මගුලේ හොඳට තෙල් කරනවලු...
මගේ හීනේ තියෙන්නෙත් කොමන් රේල් නේ.....

මේක හරියන්නේ නෑ, ලම්බෝගිනි එකක් ගනින්......මගේ හීනේ තියෙන්නෙත් කොමන් රේල් නේ.....
![]()
![]()
![]()
![]()

මැරීඩ් ක්ලබ් එකේ ඉන්නවා කසිප්පුවා කියල එකෙක් ඌ නම් අනිවා ගසල ඇති![]()

නුවරින් ජබොක්.....!!කඩවත පැත්තෙත් bbq එකක් කරනවා කිව්වා එකෙක්, ඊට පස්සෙ කියපු එකා මේකට එන්නෙත් අමාවකට විතරයි..![]()


එකට දවසට තුන් පාර ගානේ ප්රොජෙක්ට් IGI කරලා එපා වෙලා ඇති සහ අම්මට ලේලි ගැන දුක ඇති.....
![]()
මෙයා මගුලක් කතා කරනවා..... 
උඹලා පලයල්ල කෝ......
මම හෙමීට සෙට් කරන්න ඉන්නේ බීබීකිව් එකක් සමග සෙට මෝලක්....
අපේ නිවසේ ම....
බස්ලබ්බා කියන්නේම තුමුර ගාව සීත සුළං වැදෙමින් සෙට් වෙන්න ඕන කියලනේහ්......
