EK Married Club-4

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මේ පෝස්ට් එකට කලින් පේජ් දෙකක විතරම පෝස්ට්, මම දැක්කෙත් නෑ.... :no: දන්නෙත් නෑ..... :rofl: :P :(
    :baffled::lol::lol:
    ඈ යකෝ...
    තොට තෝස දෙකක් කාලා හීනියට පඩයක් ගිය එකේ ඉදං අල්ලපු ගෙදර ගෑනි නනා ඉන්නකොට පිටේ වහන මැස්සගෙ පිහාටු වල පාට කියලා දාන පෝස්ට් වෙනකං එකිං එක ක්වෝට් කර කර මේක කන්න පුලුවං...උදේ නැගිටලා මේක බලද්දි රෑ කියපුවට බඩ දගලපු අවස්ථා එමටයි... කක්කා බාල්දි කීයක් නං ඇවිස්සුවද ??
    අරවා බෑ...
    කනව නං ඔක්කොම කාපිය :frown::frown::growl:
    :yes::rolleyes:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    කෝකටත් ගෙදර electricity චෙක් කරලම ආයෙ හයි කරන්න ...

    කොච්චර චාටර් UPS එකක් උනත් ඔහොම දෙපාරක් වෙන්න පුළුවන්ද ... :dull: ... ට්‍රිප් එක යන්න ඕන නේද ? :nerd:
    trip යන්නෙ short එකක් ආවොත්. ups එකකින් high voltage දුන්නාට trip යන්නෙ නෑ.
     
    kingdewi

    Well-known member
  • ඈ යකෝ...
    තොට තෝස දෙකක් කාලා හීනියට පඩයක් ගිය එකේ ඉදං අල්ලපු ගෙදර ගෑනි නනා ඉන්නකොට පිටේ වහන මැස්සගෙ පිහාටු වල පාට කියලා දාන පෝස්ට් වෙනකං එකිං එක ක්වෝට් කර කර මේක කන්න පුලුවං...උදේ නැගිටලා මේක බලද්දි රෑ කියපුවට බඩ දගලපු අවස්ථා එමටයි... කක්කා බාල්දි කීයක් නං ඇවිස්සුවද ??
    අරවා බෑ...
    කනව නං ඔක්කොම කාපිය :frown::frown::growl:

    ado UPS rathne...

    තෝරං කන්නා !:lol:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඈ යකෝ...
    තොට තෝස දෙකක් කාලා හීනියට පඩයක් ගිය එකේ ඉදං අල්ලපු ගෙදර ගෑනි නනා ඉන්නකොට පිටේ වහන මැස්සගෙ පිහාටු වල පාට කියලා දාන පෝස්ට් වෙනකං එකිං එක ක්වෝට් කර කර මේක කන්න පුලුවං...උදේ නැගිටලා මේක බලද්දි රෑ කියපුවට බඩ දගලපු අවස්ථා එමටයි... කක්කා බාල්දි කීයක් නං ඇවිස්සුවද ??
    අරවා බෑ...
    කනව නං ඔක්කොම කාපිය :frown::frown::growl:
    මාරාන්තික ලිං ප්රාහරයක්! :lol:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඈ යකෝ...
    තොට තෝස දෙකක් කාලා හීනියට පඩයක් ගිය එකේ ඉදං අල්ලපු ගෙදර ගෑනි නනා ඉන්නකොට පිටේ වහන මැස්සගෙ පිහාටු වල පාට කියලා දාන පෝස්ට් වෙනකං එකිං එක ක්වෝට් කර කර මේක කන්න පුලුවං...උදේ නැගිටලා මේක බලද්දි රෑ කියපුවට බඩ දගලපු අවස්ථා එමටයි... කක්කා බාල්දි කීයක් නං ඇවිස්සුවද ??
    අරවා බෑ...
    කනව නං ඔක්කොම කාපිය :frown::frown::growl:

    :lol::lol::lol:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ආ...:baffled: එහෙමත් සීන් එකක්ද... මං බැලුවා මුගෙ වයර් මාරු වෙලාද කියලා... :lol:
    වෙනදට නං ඇත්ත තමයි බං.. ඕකගෙ බාල බඩු කියලා නෙහ් පටං ගන්නෙම :rofl:

    :lol::lol: ... නෑ ඕයි මගෙ ළඟත් දැන් Prolink UPS එකක් තියෙනව ... ඒකෙ බැකප් 2 mins වත් හිටින්නෙ නෑ ... මම ඕක මුන්ට කළිනුත් කිව්ව :baffled:

    අනිත් පැත්තට කැරකෙන්න යන්නේ....:lol:

    :rofl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කෝකටත් ගෙදර electricity චෙක් කරලම ආයෙ හයි කරන්න ...

    නෑ ඉලෙක්ට්‍රිසිටි අව්ලක් නෙමේ එක ෂුවර් ! මුලින්ම උනේ ඔෆිස් එකේදී පස්සේ ගෙදර ගෙනල්ල අලුත් බෝඩ් එක දාල UPS නොදා සති දෙකක් එලටම පාවිච්චි කරා.. රිප්ලේස්මන්ට් UPS එක කියල අලුතින් එකක් දුන්න (අලුත්මද එකමද දාන්නේ නෑ :dull:) ගැහුවා විතරයි LCD ස්ක්‍රීන් එකේ ලොකු ඉරි දෙකක් ගියා ස්ටක් උනා උනාමයි .. BIOS එකේදිත් ස්ටක් වෙනවා .. කලින් බෝර්ඩ් එකේ නම් ඩිස්ප්ලේ නැතුව ගියා..මේකේ නම් ඩිස්ප්ලේ තියෙනවා ස්ටාර්ට් වෙච්ච ගමන් ස්ටක් :baffled:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    සංකපාලයා.... හිටු උඹට දෙන්නම් ජම්බු..... ඔන්න මම මුල ඉදන්ම quote කරන් එනවා.... quote නොකරපුවා...... :rofl: :P
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :lol::lol: ... නෑ ඕයි මගෙ ළඟත් දැන් Prolink UPS එකක් තියෙනව ... ඒකෙ බැකප් 2 mins වත් හිටින්නෙ නෑ ... මම ඕක මුන්ට කළිනුත් කිව්ව :baffled:

    :rofl:
    ආ.. ඒක මිසක්...

    මෙහ්.. මං ගත්තෙ Murcry කියලා එකක්... හැමෝම කිව්වා ඒක හරි නෑ ගන්න එපා කියලා..
    මගෙ කරුමෙකටද මන්දා ඒක අවුරුදු තුනහමාරක් දිව්වා කිසිම ලෙඩක් නැතුව...
    කරන්ට් එක ගියහම ටීවී එකට ගහලා නාට්ටිත් බැලුවා :rofl:
    අන්තිමට ඔන් වෙන්නෙ නැතුව ගියා...
    බලද්දි බැටරිය බැහැලම ගිහිං...
    දැං ඒක බැටරි චාජර් එකක් විදිහට හදාගෙන පාවිච්චි කරනවා... බස් එකේ එහෙම බැටරි මදි උනාම චාර්ජ් කරනවා
    ආයෙ ගත්තා ඒ ජාතියෙම එකක් කම්පියුටර් එකට
    11.gif
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    trip යන්නෙ short එකක් ආවොත්. ups එකකින් high voltage දුන්නාට trip යන්නෙ නෑ.

    හ්ම්ම්ම් :dull:

    නෑ ඉලෙක්ට්‍රිසිටි අව්ලක් නෙමේ එක ෂුවර් ! මුලින්ම උනේ ඔෆිස් එකේදී පස්සේ ගෙදර ගෙනල්ල අලුත් බෝඩ් එක දාල UPS නොදා සති දෙකක් එලටම පාවිච්චි කරා.. රිප්ලේස්මන්ට් UPS එක කියල අලුතින් එකක් දුන්න (අලුත්මද එකමද දාන්නේ නෑ :dull:) ගැහුවා විතරයි LCD ස්ක්‍රීන් එකේ ලොකු ඉරි දෙකක් ගියා ස්ටක් උනා උනාමයි .. BIOS එකේදිත් ස්ටක් වෙනවා .. කලින් බෝර්ඩ් එකේ නම් ඩිස්ප්ලේ නැතුව ගියා..මේකේ නම් ඩිස්ප්ලේ තියෙනවා ස්ටාර්ට් වෙච්ච ගමන් ස්ටක් :baffled:

    :baffled::baffled:

    ආ.. ඒක මිසක්...

    මෙහ්.. මං ගත්තෙ Murcry කියලා එකක්... හැමෝම කිව්වා ඒක හරි නෑ ගන්න එපා කියලා..
    මගෙ කරුමෙකටද මන්දා ඒක අවුරුදු තුනහමාරක් දිව්වා කිසිම ලෙඩක් නැතුව...
    කරන්ට් එක ගියහම ටීවී එකට ගහලා නාට්ටිත් බැලුවා :rofl:
    අන්තිමට ඔන් වෙන්නෙ නැතුව ගියා...
    බලද්දි බැටරිය බැහැලම ගිහිං...
    දැං ඒක බැටරි චාජර් එකක් විදිහට හදාගෙන පාවිච්චි කරනවා... බස් එකේ එහෙම බැටරි මදි උනාම චාර්ජ් කරනවා
    ආයෙ ගත්තා ඒ ජාතියෙම එකක් කම්පියුටර් එකට
    11.gif

    ඉතින් බන් මම 2001 ගත්ත Mercury UPS එක තමයි තාම එක PC එකක පාවිච්චි කරන්නෙ ... අළුතෙන් බැට්‍රි දෙකක්ද කොහෙද මාරු කලා ... පට්ට විදියට තියෙනව තාම :cool: