EK Married Club-4

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    දැං ඔය සැටලයිට් එකේ මොන කෑල්ලද ලංකාව්ට අයිති..?

    උඩට ගිහිල්ල බිමට වට්ටන කෑල්ල වෙන්ඩ ඇති !:baffled::rofl::lol: මහින්දයට තියෙන්නේ දෙකට නැවිල අහුලා ගන්න එක එක වැටුනම :lol:
     
    Last edited:

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    උඩට ගිහිල්ල බිමට වට්ටන කෑල්ල වෙන්ඩ ඇති !:baffled::rofl::lol: මහින්දයට තියෙන්නේ දෙකට නැවිල අහුලා ගන්න එක එක වැටුනම :lol:

    අනේ මන්දා මුං කරන වැඩ... ලොක්කට නැව්.. මද්දුමයට රේස්, බාලයට රොකට්... අපිට පස්...
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අනේ මන්දා මුං කරන වැඩ... ලොක්කට නැව්.. මද්දුමයට රේස්, බාලයට රොකට්... අපිට පස්...

    ඕව කරන එක නම් හොඳයි වරදක් නෑ .. හැබෑයි මිනිස්සුන්ගේ අවශ්‍යතා දියුණු කරලා ඉන්න ඕන .. බලහන් පුද්ගලික අංශෙ පඩි ? කාලෙකින් වැඩි උනේ නෑ ඕව බලන්නත් කව්රුත් නෑ.. රාජ්‍ය අංශෙ නම් කොහොම කොහොම හරි වැඩි කර ගන්නවා පිකට් එකක් දාල හරි .. කිසිම දැක්මක් නැති කම බන් .. විපක්ෂයක් කියල එකක් නැනේ දැන් පොනිලාව මරල දාන්න ඕන.. ඕකා ඉන්නකන් ආණ්ඩුව බාල් නටනවා.. ලංකාවේ දේශපාලනේ කියල එකක් නෑ බන් දැන් :no::dull: කථා කරලා වැඩක් නෑ ..:oo:
     
    Last edited:

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඕව කරන එක නම් හොඳයි වරදක් නෑ .. හැබෑයි මිනිස්සුන්ගේ අවශ්‍යතා දියුණු කරලා ඉන්න ඕන .. බලහන් පුද්ගලික අංශෙ පඩි ? කාලෙකින් වැඩි උනේ නෑ ඕව බලන්නත් කව්රුත් නෑ.. රාජ්‍ය අංශෙ නම් කොහොම කොහොම හරි වැඩි කර ගන්නවා පිකට් එකක් දාල හරි .. කිසිම දැක්මක් නැති කම බන් .. විපක්ෂයක් කියල එකක් නැනේ දැන් පොනිලාව මරල දාන්න ඕන.. ඕකා ඉන්නකන් ආණ්ඩුව බාල් නටනවා.. ලංකාවේ දේශපාලනේ කියල එකක් නෑ බන් දැන් :no::dull: කථා කරලා වැඩක් නෑ ..:oo:

    මේ රට කවදා ගොඩ යයිද මන්දා... :(
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    කන් කුන්ෆුන් කුම් පාම් පොන් කුම් ෆන් ජුන් ජුන් ඉන්ජු ඉන්ජු ! :lol::rofl: මොන පයන්නක් කියනවද මන්ද :rofl:

    ඉජූ, ඉජූ කාපල්ලා කන්කුන් කියනවා.....:P
    කන්කුන් නෙමයි පස් කන්න වෙන්නේ....:(:baffled:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඉජූ, ඉජූ කාපල්ලා කන්කුන් කියනවා.....:P
    කන්කුන් නෙමයි පස් කන්න වෙන්නේ....:(:baffled:

    ආයෙත් අහලා...... කංකුන් හරි ඉතිරි වුනොත් ලොකු දෙයක් මේ රට යන විදියට........ :lol::lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    155959_529754293716518_1182022845_n.jpg
     
    Last edited:

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඕව කරන එක නම් හොඳයි වරදක් නෑ .. හැබෑයි මිනිස්සුන්ගේ අවශ්‍යතා දියුණු කරලා ඉන්න ඕන .. බලහන් පුද්ගලික අංශෙ පඩි ? කාලෙකින් වැඩි උනේ නෑ ඕව බලන්නත් කව්රුත් නෑ.. රාජ්‍ය අංශෙ නම් කොහොම කොහොම හරි වැඩි කර ගන්නවා පිකට් එකක් දාල හරි .. කිසිම දැක්මක් නැති කම බන් .. විපක්ෂයක් කියල එකක් නැනේ දැන් පොනිලාව මරල දාන්න ඕන.. ඕකා ඉන්නකන් ආණ්ඩුව බාල් නටනවා.. ලංකාවේ දේශපාලනේ කියල එකක් නෑ බන් දැන් :no::dull: කථා කරලා වැඩක් නෑ ..:oo:
    නෑ මචන් අපිටත් වැඩි උනේ නෑ, හරියට බැලුවොත් මේ පාර දුන්නේ 750/=:baffled:
    ලොක්කොන්ට නම් 20/=, 30/= වගේ දීමන ටිකෙන් වැඩි කලා.
    රනිල් විපක්ෂ නායකකමේ ඉන්නකම් ලොක්කත් ගොඩ, තව 6 කට දික්කර ගත්ත නේද පක්ෂ නායක කම.
    මේ රටේ තියෙන එකට උපරිමයෙන් හම්බකරන්න සප් එක මුන් දෙනවා. නැති එක නැත්තටම නැති කරලා දානවා.
    බලපන් බලාගෙන ඉද්දි හාල් මිල වැඩිවෙන හැටි, මෝල් කාරයින්ගේ මාෆියාවක් යන්නේ. ගොවියටත් හුලන්, තව ටික දවසකින් තුන්වේල කන්න ලැබේද කියලත් සැකයි. :(
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඔය චන්ද්‍රිකාව ගැන ලංකාදීපේ දල තිබුන කමෙන්ට් එකක්......:rolleyes::rolleyes:

    තුල්සි 2012-11-27 19:02:08
    "මෙම චන්ද්‍රිකාව සහ ශ්‍රී ලංකා ආණ්ඩුවේ කිසිම සම්බන්ධතාවයක් නැති බවත්, එය පුද්ගලික සමාගමක් විසින් චීන සමාගමක් සමග කරන ගනුදෙනුවක් බවත් ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් අනුෂ පැල්පිට මහතා ම ප්‍රකාශ කර තිබේ."
    "ඒ අනුව ශ්‍රී ලංකා සමාගම සිදුකර ඇත්තේ ‘චයිනාසැට් - 12’ චන්ද්‍රිකාවේ ඉලෙක්ට්‍රොනික පරිපථ ගබඩා කරන ඉඩකඩෙන් කොටසක් බදු ගැනීම පමණකි.
    රෝහිත රාජපක්ෂ තබා සුප්‍රීම් සැට් (පුද්ගලික) සමාගමවත් මෙම චන්ද්‍රිකාවේ කිසිම ඇණ මුරිච්චියක් තද කර නැති අතර ඔවුන් මෙම ව්‍යාපෘතියට සම්බන්ධ වනවිටත් මෙම චන්ද්‍රිකාව නිපදවා අවසානය."
    වෙබ් අඩවියක සඳහන්වන ඉහත ප්‍රකාශය ගැන වැඩි විස්තරයක් දන්නා කෙනෙක් අපටත් පැහැදිලිකර දෙන්න.(නු)

    :confused::confused::dull:
     
    Status
    Not open for further replies.