දැං ඔය සැටලයිට් එකේ මොන කෑල්ලද ලංකාව්ට අයිති..?
උඩට ගිහිල්ල බිමට වට්ටන කෑල්ල වෙන්ඩ ඇති !


මහින්දයට තියෙන්නේ දෙකට නැවිල අහුලා ගන්න එක එක වැටුනම 
Last edited:
දැං ඔය සැටලයිට් එකේ මොන කෑල්ලද ලංකාව්ට අයිති..?


මහින්දයට තියෙන්නේ දෙකට නැවිල අහුලා ගන්න එක එක වැටුනම 
උඩට ගිහිල්ල බිමට වට්ටන කෑල්ල වෙන්ඩ ඇති !මහින්දයට තියෙන්නේ දෙකට නැවිල අහුලා ගන්න එක එක වැටුනම
![]()
අනේ මන්දා මුං කරන වැඩ... ලොක්කට නැව්.. මද්දුමයට රේස්, බාලයට රොකට්... අපිට පස්...

කථා කරලා වැඩක් නෑ ..
ඕව කරන එක නම් හොඳයි වරදක් නෑ .. හැබෑයි මිනිස්සුන්ගේ අවශ්‍යතා දියුණු කරලා ඉන්න ඕන .. බලහන් පුද්ගලික අංශෙ පඩි ? කාලෙකින් වැඩි උනේ නෑ ඕව බලන්නත් කව්රුත් නෑ.. රාජ්‍ය අංශෙ නම් කොහොම කොහොම හරි වැඩි කර ගන්නවා පිකට් එකක් දාල හරි .. කිසිම දැක්මක් නැති කම බන් .. විපක්ෂයක් කියල එකක් නැනේ දැන් පොනිලාව මරල දාන්න ඕන.. ඕකා ඉන්නකන් ආණ්ඩුව බාල් නටනවා.. ලංකාවේ දේශපාලනේ කියල එකක් නෑ බන් දැන්කථා කරලා වැඩක් නෑ ..
![]()

ඉජූ, ඉජූ කාපල්ලා කන්කුන් කියනවා.....කන් කුන්ෆුන් කුම් පාම් පොන් කුම් ෆන් ජුන් ජුන් ඉන්ජු ඉන්ජු !මොන පයන්නක් කියනවද මන්ද



ඉජූ, ඉජූ කාපල්ලා කන්කුන් කියනවා.....
කන්කුන් නෙමයි පස් කන්න වෙන්නේ....![]()


හැමෝටම ගුඩ් udasanak කිව්වා එහෙනං.........

නෑ මචන් අපිටත් වැඩි උනේ නෑ, හරියට බැලුවොත් මේ පාර දුන්නේ 750/=ඕව කරන එක නම් හොඳයි වරදක් නෑ .. හැබෑයි මිනිස්සුන්ගේ අවශ්‍යතා දියුණු කරලා ඉන්න ඕන .. බලහන් පුද්ගලික අංශෙ පඩි ? කාලෙකින් වැඩි උනේ නෑ ඕව බලන්නත් කව්රුත් නෑ.. රාජ්‍ය අංශෙ නම් කොහොම කොහොම හරි වැඩි කර ගන්නවා පිකට් එකක් දාල හරි .. කිසිම දැක්මක් නැති කම බන් .. විපක්ෂයක් කියල එකක් නැනේ දැන් පොනිලාව මරල දාන්න ඕන.. ඕකා ඉන්නකන් ආණ්ඩුව බාල් නටනවා.. ලංකාවේ දේශපාලනේ කියල එකක් නෑ බන් දැන්කථා කරලා වැඩක් නෑ ..
![]()


esema wewa sanjee ft dedunutath![]()





උදේ පාන්දරම කැරකිල්ල වගේනේ........![]()
උදේම මොලේ කචල් කරන්න එපා යකෝ....![]()
