EK Married Club-4

Status
Not open for further replies.

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    Okunta salakanna ona ohoma thamai...ctb ekai cgr ekai hariyata thiyenawanam okunta denga natanna ba... :growl:

    CTB එක හරියට නැති එක තමයි බස් වලට ලොකුම අවුල... ඒකටත් ඉතිං වගකියන්න ඕනේ දේශපාලුවෝ තමයි... CGR එක නම් මචං මොනව වුනත් දැන් හොඳ service එකක් දෙනවා කලින්ට සාපේක්ශව...
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :oo: වැඩක් වෙන්නේ නෑ බං..... උන් සල්ලි ඉල්ලනවා.... නොදුන්නොත්, ටර්න් කපනවා..... අරවද මේවද ජරමර කෝටියයි...... ඕවා අල්ලන්නේවත් නෑ නේ මොකෙන්වත්...... :growl:

    ඒකට තමයි උඹලා සෙට් වෙන්න ඕනේ කිය්න්නේ... උඹලත් බාගෙන කන්න තියෙනව්නම් උන්ට ඕන තරම් කප්පම් දෙනවා... ඒකත් මගී ජනයගෙන් කපා ගන්නවා.. :lol:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    Okunta salakanna ona ohoma thamai...ctb ekai cgr ekai hariyata thiyenawanam okunta denga natanna ba... :growl:

    CTB, CGR මේ රාජ්‍ය ආයතන දෙකේ දුෂණ වංචා මේ කපේට නැති කරන්න බෑ..... නැති වෙන්නෙත් නෑ ලංකාව වගේ රටක...... ඉතිං මේ ආයතන දෙකෙන් පුද්ගලික අංශය ප්‍රවාහන ක්ෂේත්‍රයට දෙන දායකත්වයට සැලකිය හැකි බලපෑමක් කරන්න බෑ දැන් තියෙන තත්වේ අනුව.......
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :oo: වැඩක් වෙන්නේ නෑ බං..... මගී ප්‍රවාහනෙන් දෙන විසදුම තමා, සල්ලි දෙන්න එපා කියන එක...... :growl: ඒ උනාට, උන් එන්නේ නෑ නේ මුන් සල්ලි ඉල්ලනවා බලන්න..... :growl: :no:

    එතකොට බැරිද පොලිසිය කියන්න...... :eek:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    Eka thamai kiwwe rocket sattelite yawanna kalin ctb bus danna ina kiyala...ethakota oya prashne na

    ඒක අතකින් මෙහෙ ඉන්න අපිට මේ තියෙන පහසුකම් හුගක් හොඳයි..... දැක්කද පහුගිය දවසක නිව්ස් වලට පෙන්නුවා පාලමක් නැතුව ටියුබ් වලින් ගඟකින් එහාට මෙහාට යන මිනිස්සු ගැන...... ඒ වගේම කම්බි දෙකකින් අර අතුරේ යනවා වගේ ගඟෙන් මරු වෙන මිනිස්සු ගැන...... එහෙව් රටෙන් යවනවා රොකට් අහසට........
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    Oya napunsaka bus karayange strike dawas dekai ban...okunge sakku hindenakota auto unge bus parata watei :lol: oya wal ballange route permit cancel karala danna ona hsri nam :frown:
    මේකනම් පුද්ගලික කේස් එකක් වගේ....:baffled::lol:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මෙන්න සුප්‍රීම් සැට් එකේ ඇත්ත කතාව... චයිනා සැට්... :P

    http://www.nasaspaceflight.com/2012/11/chinas-18th-2012-long-march-3b-chinasat-12/

    ලංකාවේ බහුතරය බත් කන හරක් කවි අයියේ....... ඔන්න බලන්න ලබන චන්දෙටත්....... මහා චන්දෙ නෙවෙයි ප්‍රාදේශීය සභා පොඩි චන්දෙත් මොකද වෙන්නේ බලන්නකෝ.......
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    CTB, CGR මේ රාජ්‍ය ආයතන දෙකේ දුෂණ වංචා මේ කපේට නැති කරන්න බෑ..... නැති වෙන්නෙත් නෑ ලංකාව වගේ රටක...... ඉතිං මේ ආයතන දෙකෙන් පුද්ගලික අංශය ප්‍රවාහන ක්ෂේත්‍රයට දෙන දායකත්වයට සැලකිය හැකි බලපෑමක් කරන්න බෑ දැන් තියෙන තත්වේ අනුව.......
    ctb එක බස් එකකින් ජීවත් වෙන්න සේවකයෝ 6ක්ද කොහෙද ඉන්නවලු, වැඩි හරියක් ඉන්න අයට නියමිත රාජකාරියක් නෑ. දේශපාලන පත්වීම්.....
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ctb එක බස් එකකින් ජීවත් වෙන්න සේවකයෝ 6ක්ද කොහෙද ඉන්නවලු, වැඩි හරියක් ඉන්න අයට නියමිත රාජකාරියක් නෑ. දේශපාලන පත්වීම්.....

    බස් එකක් ඩිපෝවට අවම මේ වගේ ඇති එහෙනං......... :lol::lol::lol::lol:

    Renault-pit-crew-01s.jpg
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    බස් එකක් ඩිපෝවට අවම මේ වගේ ඇති එහෙනං......... :lol::lol::lol::lol:

    Renault-pit-crew-01s.jpg
    :yes::yes:
    රත්නපුර ස්ටෑන්ඩ් එකේ උද තට්ටුවේ කාර්යාලයක් තියෙනවා එතන වැඩක් කරන්නේ නෑ, ඩිපෝ සේවකයෝ 30 විතර එතන ඉන්නවා. උදේ අත්සන් කරලා ඔහේ ඉඳල හවස්වෙලා අත්සන් කරලා ගෙදර යනවා. මේ පැත්තේ අය මේක ගැන දන්නවා, මේ අයව අයින් කරන්නත් බැලු, වැඩකුත් නෑ. පින් පඩි.....
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :yes::yes:
    රත්නපුර ස්ටෑන්ඩ් එකේ උද තට්ටුවේ කාර්යාලයක් තියෙනවා එතන වැඩක් කරන්නේ නෑ, ඩිපෝ සේවකයෝ 30 විතර එතන ඉන්නවා. උදේ අත්සන් කරලා ඔහේ ඉඳල හවස්වෙලා අත්සන් කරලා ගෙදර යනවා. මේ පැත්තේ අය මේක ගැන දන්නවා, මේ අයව අයින් කරන්නත් බැලු, වැඩකුත් නෑ. පින් පඩි.....

    ආහ්...... එතකොට ඒ මිනිස්සුන්ට පඩි ගෙවන්නේ ඔය පත කරපු එවුන්ම වෙන්නැති නේද......? :lol:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ලංකාවේ බහුතරය බත් කන හරක් කවි අයියේ....... ඔන්න බලන්න ලබන චන්දෙටත්....... මහා චන්දෙ නෙවෙයි ප්‍රාදේශීය සභා පොඩි චන්දෙත් මොකද වෙන්නේ බලන්නකෝ.......

    ඒ වුනාට දැන් නම් ඡන්ද වල වෙන්නේම ඉතිං මිනිස්සුන්ට ඕන දේ නෙමෙයි... :P
     
    Status
    Not open for further replies.