Okunta salakanna ona ohoma thamai...ctb ekai cgr ekai hariyata thiyenawanam okunta denga natanna ba...![]()
CTB එක හරියට නැති එක තමයි බස් වලට ලොකුම අවුල... ඒකටත් ඉතිං වගකියන්න ඕනේ දේශපාලුවෝ තමයි... CGR එක නම් මචං මොනව වුනත් දැන් හොඳ service එකක් දෙනවා කලින්ට සාපේක්ශව...
වැඩක් වෙන්නේ නෑ බං..... උන් සල්ලි ඉල්ලනවා.... නොදුන්නොත්, ටර්න් කපනවා..... අරවද මේවද ජරමර කෝටියයි...... ඕවා අල්ලන්නේවත් නෑ නේ මොකෙන්වත්...... 




