EK Married Club-4

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    Food city ban...ane manda bila ena kalin bil gewanna epai mei dialog ulawwe masekata thun sarayak withara :frown:
    ඩිස් කනෙක්ට් කලට පස්සේ ෆූඩ් සිටි එකෙන් ගෙවුවට එවලේම කනෙක්ට් කරගන්න බෑ නේද.....
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඩිස් කනෙක්ට් කලට පස්සේ ෆූඩ් සිටි එකෙන් ගෙවුවට එවලේම කනෙක්ට් කරගන්න බෑ නේද.....
    hotline එක පොඩ්ඩක් රත්වෙන්න ඇමතුවාම හරි :D
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ෆෝන් බිලද ගෙවලා තිබුනෙ නැත්තෙ‌? :oo:

    Gewala nathuwa neme bola :frown: usage eka wadi wela munge ammalage credit limit panala thibbe :growl: ay ban hama labbatama meken ne call ganne..dan mun credit limit eka adu karala 3000 ta... Munta hena gahanna ona issara 5000k thibba :(
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඩිස් කනෙක්ට් කලට පස්සේ ෆූඩ් සිටි එකෙන් ගෙවුවට එවලේම කනෙක්ට් කරගන්න බෑ නේද.....

    Ewelema connect wanawa machan
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    Gewala nathuwa neme bola :frown: usage eka wadi wela munge ammalage credit limit panala thibbe :growl: ay ban hama labbatama meken ne call ganne..dan mun credit limit eka adu karala 3000 ta... Munta hena gahanna ona issara 5000k thibba :(
    :shocked::shocked:
    උඹ මාසෙට 10000/= විතර ගෙවනවද....
    CDMA එකක් වාහනේ තියාගනින්.....:cool:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    Gewala nathuwa neme bola :frown: usage eka wadi wela munge ammalage credit limit panala thibbe :growl: ay ban hama labbatama meken ne call ganne..dan mun credit limit eka adu karala 3000 ta... Munta hena gahanna ona issara 5000k thibba :(
    outgoing චලට slt citilink හරි lankabell හරි ෆෝන් එකක් තියාගන්න. ඕක incoming වලට විතරක් තියාගන්න.
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඕක මම දන්නේ නෑනේ, බ්‍රාන්ච් එකට ගෙවන්නේ.....:cool:

    Ona na fc walata dan etisalat ui anik okkoma magului gewanbath puluwan..umba langa sampath atm card eka thiyenawanam online gewannath puluwan :D
     
    Status
    Not open for further replies.