
උඹ එළිවෙන ජාමෙ කුඹරට බැස්සෙ ෆ්ලෑෂ් ලයිට් ගහගෙනද ඇහ්![]()


මොන රෙද්දක්ද ඕයි.. උදේ පාන්දර ආපු ගමං ඔරෝගෙන ඉන්නෙ... හොද වෙන්ඩ දෙයක් නෑ කියන දෙයක් දැන්ම කියහං..බොට දෙන්නම් ෆ්ලෑෂ් ලයිට් හොඳ වෙලා වර![]()


මොන රෙද්දක්ද ඕයි.. උදේ පාන්දර ආපු ගමං ඔරෝගෙන ඉන්නෙ... හොද වෙන්ඩ දෙයක් නෑ කියන දෙයක් දැන්ම කියහං..
ඇයි බං රෙද්ද.... හැම දාම මෙහෙමයි... මොකක් හරි නොදන්න ජංජාලයක් මතක් කරලා දවසම ඔළුව කචල් කරනවා මූ![]()
![]()
![]()


තරියෝ උඹ අද කොලොම්පුරේ කොයි ඉසවුවෙද ඉන්නෙ ? දවල් වෙලා එනවා ඔහෙට..

මං යනවා

හප්පේ.. එහෙමද? හරි, මම ඇවිත් කෝල් එකක් දෙන්නං. උඹට tintin DVD එකක් ඕනෙද ? original series එක තියෙන්නෙ. dub කරපුවා නෙමෙයි.මේ ටිකේ එක ඉසව්වක් කියල නෑ බන් .. පිස්සුවෙන් වගේ එහෙ මෙහෙ යනවා ඕඩර් ඩිලිවරි කරන්ඩ !![]()
හප්පේ.. එහෙමද? හරි, මම ඇවිත් කෝල් එකක් දෙන්නං. උඹට tintin DVD එකක් ඕනෙද ? original series එක තියෙන්නෙ. dub කරපුවා නෙමෙයි.
මං ගියා උදේට කන්ඩ.... නටන්ඩ පුලුවන්ද ඕයි කන්නෙවත් නැතුවයකෝ බොට කුලප්පුවද දෙයක් නිකමට විහිලුවට කිව්වම නටන්නේ![]()

තොට මොන ටින්ටින්ද අනාතයො ?
ලිඳේ පැනපන්.
Op.. Op.. OP.. Open Scurvy Style 
තොට මොන ටින්ටින්ද අනාතයො ?
ලිඳේ පැනපන්.
හප්පේ.. එහෙමද? හරි, මම ඇවිත් කෝල් එකක් දෙන්නං. උඹට tintin DVD එකක් ඕනෙද ? original series එක තියෙන්නෙ. dub කරපුවා නෙමෙයි.
හරි, ගේන්නම්. මගෙ shaun the sheep dvd එක ලෑස්ති කරලා තියන්න.Ane deepanko...mama hari asai ban..puluwan nam maradanata diyanko..ada ekathanaka kiyala na ban

හරි, ගේන්නම්. මගෙ shaun the sheep dvd එක ලෑස්ති කරලා තියන්න.![]()