EK Married Club-4

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    බොට දෙන්නම් ෆ්ලෑෂ් ලයිට් හොඳ වෙලා වර :frown::growl:
    මොන රෙද්දක්ද ඕයි.. උදේ පාන්දර ආපු ගමං ඔරෝගෙන ඉන්නෙ... හොද වෙන්ඩ දෙයක් නෑ කියන දෙයක් දැන්ම කියහං..
    ඇයි බං රෙද්ද.... හැම දාම මෙහෙමයි... මොකක් හරි නොදන්න ‍ජංජාලයක් මතක් කරලා දවසම ඔළුව කචල් කරනවා මූ
    6.gif
    :sorry::sorry: :(
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    තරියෝ උඹ අද කොලොම්පුරේ කොයි ඉසවුවෙද ඉන්නෙ ? දවල් වෙලා එනවා ඔහෙට..
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888

    :lol::lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    තරියෝ උඹ අද කොලොම්පුරේ කොයි ඉසවුවෙද ඉන්නෙ ? දවල් වෙලා එනවා ඔහෙට..

    මේ ටිකේ එක ඉසව්වක් කියල නෑ බන් .. පිස්සුවෙන් වගේ එහෙ මෙහෙ යනවා ඕඩර් ඩිලිවරි කරන්ඩ ! :(
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මේ ටිකේ එක ඉසව්වක් කියල නෑ බන් .. පිස්සුවෙන් වගේ එහෙ මෙහෙ යනවා ඕඩර් ඩිලිවරි කරන්ඩ ! :(
    හප්පේ.. එහෙමද? හරි, මම ඇවිත් කෝල් එකක් දෙන්නං. උඹට tintin DVD එකක් ඕනෙද ? original series එක තියෙන්නෙ. dub කරපුවා නෙමෙයි.
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    යකෝ බොට කුලප්පුවද දෙයක් නිකමට විහිලුවට කිව්වම නටන්නේ :eek:
    මං ගියා උදේට කන්ඩ.... නටන්ඩ පුලුවන්ද ඕයි කන්නෙවත් නැතුව :eek:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    හප්පේ.. එහෙමද? හරි, මම ඇවිත් කෝල් එකක් දෙන්නං. උඹට tintin DVD එකක් ඕනෙද ? original series එක තියෙන්නෙ. dub කරපුවා නෙමෙයි.

    Ane deepanko...mama hari asai ban..puluwan nam maradanata diyanko..ada ekathanaka kiyala na ban
     
    Status
    Not open for further replies.