සංඥක ද යන්න තියෙන්නෙ කොයි කී එකේද ?එක පහරෙන් තුන්දෙනෙක්ම ලිඳේ නෙද ?![]()
![]()

ලිඳේ කියල ලියන්නේ කොහොමද බං...1යි .. 2යි ..3යි
![]()
![]()




Koswatte anathaya kelinma linde![]()
ඌ offlineම ගිහින්! ඇත්තටම පැන්නාද දන්නෑ..![]()
aiya ude pandarama lindata giya kiyala aranchiyak awa..රෙද්ද තමයි අපි සැලෙයි ඕවට.....
අනේ පල කොසෝවෝ යන්න..... වරායට ගිය බං ඔෆිස් වැඩකට........

එහෙම නෙවෙයි බං... ඕක කොටන්නත් කී එක්ක ඇති නේ ? කී බෝඩ් එකේ ?ලිඳේ කියල ලියන්නේ කොහොමද බං...
In Google Transliteration = Type "linde"...![]()

aiya ude pandarama lindata giya kiyala aranchiyak awa..![]()
ඒ වෙනුවට මම ගියා වරායට.......... 

එහෙම නෙවෙයි බං... ඕක කොටන්නත් කී එක්ක ඇති නේ ? කී බෝඩ් එකේ ?![]()
මුන් මාව ලිඳට යවන්න හැදුවා මල්ලි එත් මම ගියේ නෑ......ඒ වෙනුවට මම ගියා වරායට..........
![]()

උඹේ ජාතියමයි. කන්න හිතුනම කබරයා, තලගොයා කරගන්නවා.![]()

අපි එහෙම නෑ... HP ජරාව කිව්වොත් ජරාවම තමා......
Toshiba Rockz.....

පාලයා උණවිකාරෙන් කියවනවා වගේ..![]()

මූව ට්‍රිප එක්කන් යන්න ඕනා කොහොම හරි..... 
මේ ටිකේ එක ඉසව්වක් කියල නෑ බන් .. පිස්සුවෙන් වගේ එහෙ මෙහෙ යනවා ඕඩර් ඩිලිවරි කරන්ඩ !![]()
වෙනසක් නෑ......මූව ට්‍රිප එක්කන් යන්න ඕනා කොහොම හරි.....
![]()




හප්පේ.. එහෙමද? හරි, මම ඇවිත් කෝල් එකක් දෙන්නං. උඹට tintin DVD එකක් ඕනෙද ? original series එක තියෙන්නෙ. dub කරපුවා නෙමෙයි.
මටත් ඕනා......
මගේ ලග තියෙනවා ඔක්කොම ටික, ඒත් DVD Rip තමා..... 