EK Married Club-4

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :shocked: ඔය වගේ තිබ්බා මටත් අබාන්ස් එකේදි.... දැන් නම් එහෙම කරදර නෑ.... දවසටම කෝල් දෙකක් තුනක් තමා වැඩිම උනොත්..... :)

    එපා වෙලා අප්පා එන කෝල්ස් නිසා මටනං දැන් මේ ජොබ් එකත්....... :(:growl:
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    GayanKuwait Last Activity : 11-24-2012

    ~Titi~ Last Activity : Last Activity: 11-25-2012

    :dull:

    Sun Boy Please :baffled:
    :shocked::shocked: හුටා...ස්කයිප් කෝල් එකකුත් ගත්ත කිව්වා ටිටි..මුන් දෙන්න පනලවත් ගියාද...:nerd::nerd:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    දෙන්නං තොට ,,වරකෝ 16:lol:
    11.gif
    11.gif
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    දැන් එතකොට 16 ෂුවර්ද.....?
    ෂුවර්ද අහන්නේ.....
    විකිය කාමර ටික බුක් කරලත් එක්ක......
    නොගියොත් ඕක අපිව කයි.
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ෂුවර්ද අහන්නේ.....
    විකිය කාමර ටික බුක් කරලත් එක්ක......
    නොගියොත් ඕක අපිව කයි.

    :yes::yes: කක්කුස්සි බාල්දියට, ගහේ බඩුත් ගේනවා කිව්වේ....... :eek:
     
    Status
    Not open for further replies.