EK Married Club-4

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :shocked::oo:

    මොනව උනත් අපිට දැන් ජීවත් වෙන්න වෙලා තියෙන්නෙ අන්තිම අමාරු කාලෙකනෙ ... මේ කාලෙ කාල ඇඳල ඔළුව උස්සන් ඉන්නෙකම ලොකු දෙයක් ... උඹම බැහැල වැඩ කරන නිසා අවුලක් වෙන එකක් නෑ :cool:


    ඔව් මචන් මිනිස්සු පුදුම දුකක් විඳින්නේ ජීවත් වෙන්න .. :yes: මම හිතන්නේ ළමයි නිසා ගොඩක් දුක් උහුලනවා වැඩිහිටියෝ ! :) අඩු ගානේ එයාලටවත් යහපත් හෙටක් උදා කරන්න ! :)
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අඩෝ, උඹ ඒ බනින්නේ ඇත්තටමද.....:shocked::baffled:
    හිතා හිටියේ විහිළුවට කියලා, අනිත් දවසේ බැනපිය බලන්න......:frown::rolleyes:;):lol:

    meka baninne aththata thamai .... welawaka ahuweyanko ewata return eka denna... tho trip eka awanam obanawa gange... :frown::lol:

    :rofl: නෑ එහෙම සිරාවටම බනින්නේ නෑ බන්.. මම හිතුවේ උඹල ඒවා සිරාවටම හිතල මාත් එක්ක මලෙන් ඉන්නවා කියල :P
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    thota mongal da hotto ? :frown: mama koyi wele da kiwwe Majestic eke set wenawa kiyala ? Dedunuta kiyapan thoge oluwa hodana eka adu karanna kiyala... mole malakada bandilada koheda! :P

    :lol::lol: දේදුනු මූව නාවනවා වැඩි වගේ :rofl:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    X ray එකෙන් පේන්නෙ නෑ කියලා අල්ට්‍රා සව්න්ඩ් එකක් කරන්න කිව්වා නෙහ්...
    ඕන්න අද ඒකත් කලා. හේමාස් හොස්පිට්ල්ස් එකේ.
    :sorry: ඒකෙන් පේන්නෙත් නෑ.. කියහංකො..
    දැං කියනවා සී ටී ස්කෑන් එක්ක කරන්න වෙයි ලු...
    ඒක කරන්නත් ආයෙ මහ රෝහලට බඩගාන්න වෙයිද මන්දා.. :sorry:
    මොනවා කරන්ඩද කියලා තේරෙන්නෑ යකෝ...
    ඒ අස්සෙ බඩ ‍රිදෙනවා ඉන්ඩ හිටින්ඩ බෑ ඒක හැදුනම :growl::growl: :(

    ඉන්විසිබල් ගලක් වගේ :eek:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :shocked: තෝ ඕකද 16 වෙනිදට කියන්න බලාගෙන ඉන්නේ.....?? :growl: ආයේ කතා කරන්න එපා එහෙනම්..... :angry:

    16 වෙනිදද කිව්වේ බලපන් :frown: උඹේ කොම්පියුටරේ දිනේ වැරදිනම් බැටරි එකක් දාපිය :growl:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඔව් මචන් මිනිස්සු පුදුම දුකක් විඳින්නේ ජීවත් වෙන්න .. :yes: මම හිතන්නේ ළමයි නිසා ගොඩක් දුක් උහුලනවා වැඩිහිටියෝ ! :) අඩු ගානේ එයාලටවත් යහපත් හෙටක් උදා කරන්න ! :)
    මම හිතන්නේ අපි හැමෝම, කට්ට කාගෙන හැමදේම කරන්නේ පුංචි උන් ගැන හිතලානේ.....:cool::cool:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    oka kiyanna bola occhara katayam damme:frown:

    :rofl: :lol: මේ ඒක නෙවේ, මට කියාපිය, උඹ එනවා නේද කසිප්පුවෝ.....?? මොකද මට ඔය සංවිධායක කම් කරන උන්ව, සත පහකට විශ්වාස නෑ....... :no:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :rofl: :lol: මේ ඒක නෙවේ, මට කියාපිය, උඹ එනවා නේද කසිප්පුවෝ.....?? මොකද මට ඔය සංවිධායක කම් කරන උන්ව, සත පහකට විශ්වාස නෑ....... :no:
    වහෙන්ඔරෝ මේක නම් කියල තියෙන්නේ වෙන එකෙකුට වගේ.....:eek:
     
    Status
    Not open for further replies.