EK Married Club-4

Status
Not open for further replies.

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :shocked::shocked: සිරාවට එහෙමද..මම නම් තාම ගියේ Micro & Volvo වල විතරයි..ඒවා නම් සුපිරි...:cool::cool: එහෙනම් ලේලන්ඩ් එකක් දැක්කත් අහක බලාගන්න ඕනේ...:yes::yes:

    ගිහිල්ලම බලපං... බස් එකේ පිටිපස්ස හරියේ යනකොට කන් කූල් වෙනවා සද්දෙට... :lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ජාතිය නසන හලාල් ප්‍රෝඩාව ගැන ජාතිය දැනුවත් කරමු.

    559803_566515380032716_1348655942_n.jpg



    සිංහලයන්ගේ මුදල් සුක්ෂමව අදුරාගෙන තම ජාතිය වර්ධනය කරගනිමින් අවසානයේ සිංහලයාටම වල කපන "හලාල්" ප්‍රෝඩාව සම්බන්ධයෙන් හෙළිදරව් කරන ලද බොදුබලසේනා මාධ්‍ය සාකච්ඡාව මෙයින් නැරඹිය හැකිය.


     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    කිඹුල් අංකල්, මීට පසු, ආයේ "සසල හද විල් තෙර" රේඩියෝ ශෝ එක, ඉදිරියට නොකරන බවට දැනුම් දෙන ලදී.....!! :( :(
    මොකද ඒ....:shocked::confused::confused::(
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඔය කෑලි වල ගාන කෙසේ වෙතත් ඕය ලේලන්ඩ් මල ජරාවක්... උඹ කියන විදිහට සස්පෙන්ශන්,ටයර් මාරු කර කියමු... එතකොට ඔය දෙදරිල්ලයි, සද්දෙයි..? ගිහිල්ලා බලපං.. උඹටම තේරෙයි...

    :shocked: බලන්න ඕනා බං..... මම ඔය රතු පාට ලේලන්ඩ් එකේ ගිහින් නෑ.... අර ගාලු හයිවේ එකේ තියෙන මොඩල් එක නම් සුපිරි..... ඔය රතු පාට එකක ගිහින් බලලා කියන්නම් සීන් එක..... මේකයි, ඕවාට ඉතින් නඩත්තුවත් බලපානවා..... දැන් බලපන්, මගේ ලග තියෙන HC නම්බර් එකකුයි, CTB HC නම්බර් එකකුයි ගත්තොත්, CTB එකේ කෑලි එල්ලෙනවා..... මගේ එක..... :love: :)

    ගිහිල්ලම බලපං... බස් එකේ පිටිපස්ස හරියේ යනකොට කන් කූල් වෙනවා සද්දෙට... :lol:

    :shocked: ගිහින් බලලා මිසක් ගුණ දොස් කියන්න බෑ.... :no:

    කියපංකෝ සිද්දිය.. pm එකක් හරි එවලා තියපං නැත්නම්...

    :shocked: ලොකු කතාවක්...... මම නම් ඉතින් ඕවා කිඹුල් මාමට කලින්ම කිව්වා...... :yes: :(
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    34807dda-fcf0-4faa-b36d-055a6f565372


    :frown: මෙන්න මුන් දෙන්නාගෙම අද බර්ත්ඩේ එක..... :yes: දෙන්නම සද්ද නැතුව හොරු වගේ ඉන්න ලස්සන...... :growl:


    24 Years Old ;)

    Code:
    http://www.elakiri.com/forum/member.php?u=24472


    25 Years Old :P

    Code:
    http://www.elakiri.com/forum/member.php?u=221739


    Happy Birthday Brothers :yes: :)
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කිඹුල් අංකල්, මීට පසු, ආයේ "සසල හද විල් තෙර" රේඩියෝ ශෝ එක, ඉදිරියට නොකරන බවට දැනුම් දෙන ලදී.....!! :( :(

    Onawata wada onama deyak ona na kiyala mulinma kiwwe oka thamai... :dull:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    Reject hamba brands ..... hahai use karanne etisalat :lol: badu ganne barclays:lol::lol:

    :frown::growl: එටිසලාට් එක විසි කරලා, මොබිටෙල් එකක් ගත්තා..... :yes: Barclays එකෙන් බඩු අරන් තියෙන්නේ උඹනේ...... මේ මගේ බිලක් යෑ තියෙන්නේ PC එකකට බඩු ගත්ත.... :angry:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කිඹුල් අංකල්, මීට පසු, ආයේ "සසල හද විල් තෙර" රේඩියෝ ශෝ එක, ඉදිරියට නොකරන බවට දැනුම් දෙන ලදී.....!! :( :(
    ඔය තීරණය දැං හරි ගත්ත එක හොදයි...
    මිනිස්සුන්ට එයාගෙ අගය ටිකක් තේරෙන්න අරින්න....
    ආයෙ කවදා හරි දවසක ඒක අහනකං ඒ මතකය තිබුනම ඇති :yes:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :frown::growl: එටිසලාට් එක විසි කරලා, මොබිටෙල් එකක් ගත්තා..... :yes: Barclays එකෙන් බඩු අරන් තියෙන්නේ උඹනේ...... මේ මගේ බිලක් යෑ තියෙන්නේ PC එකකට බඩු ගත්ත.... :angry:

    Pala yanna boru nokiya..iye umba kiwwe umba dunna lapata gindara wage etisalat eken drivers update kara kiyala :rofl:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    රුව දැකගැන්මට පින් නැත දැං මට..
    මතක් උනත් සන්තෝසයි....
    කෙලින්ම සවනට වැටෙන ඔබේ හඩ...
    අහගන්නට හරි ආසයි....

     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඔය තීරණය දැං හරි ගත්ත එක හොදයි...
    මිනිස්සුන්ට එයාගෙ අගය ටිකක් තේරෙන්න අරින්න....
    ආයෙ කවදා හරි දවසක ඒක අහනකං ඒ මතකය තිබුනම ඇති :yes:

    :yes::(
     
    Status
    Not open for further replies.