සිරාවට එහෙමද..මම නම් තාම ගියේ Micro & Volvo වල විතරයි..ඒවා නම් සුපිරි...
එහෙනම් ලේලන්ඩ් එකක් දැක්කත් අහක බලාගන්න ඕනේ...
![]()
ගිහිල්ලම බලපං... බස් එකේ පිටිපස්ස හරියේ යනකොට කන් කූල් වෙනවා සද්දෙට...

සිරාවට එහෙමද..මම නම් තාම ගියේ Micro & Volvo වල විතරයි..ඒවා නම් සුපිරි...
එහෙනම් ලේලන්ඩ් එකක් දැක්කත් අහක බලාගන්න ඕනේ...
![]()

මොකද ඒ....කිඹුල් අංකල්, මීට පසු, ආයේ "සසල හද විල් තෙර" රේඩියෝ ශෝ එක, ඉදිරියට නොකරන බවට දැනුම් දෙන ලදී.....!!![]()




ඔය කෑලි වල ගාන කෙසේ වෙතත් ඕය ලේලන්ඩ් මල ජරාවක්... උඹ කියන විදිහට සස්පෙන්ශන්,ටයර් මාරු කර කියමු... එතකොට ඔය දෙදරිල්ලයි, සද්දෙයි..? ගිහිල්ලා බලපං.. උඹටම තේරෙයි...
බලන්න ඕනා බං..... මම ඔය රතු පාට ලේලන්ඩ් එකේ ගිහින් නෑ.... අර ගාලු හයිවේ එකේ තියෙන මොඩල් එක නම් සුපිරි..... ඔය රතු පාට එකක ගිහින් බලලා කියන්නම් සීන් එක..... මේකයි, ඕවාට ඉතින් නඩත්තුවත් බලපානවා..... දැන් බලපන්, මගේ ලග තියෙන HC නම්බර් එකකුයි, CTB HC නම්බර් එකකුයි ගත්තොත්, CTB එකේ කෑලි එල්ලෙනවා..... මගේ එක.....
ගිහිල්ලම බලපං... බස් එකේ පිටිපස්ස හරියේ යනකොට කන් කූල් වෙනවා සද්දෙට...![]()
ගිහින් බලලා මිසක් ගුණ දොස් කියන්න බෑ.... 
කියපංකෝ සිද්දිය.. pm එකක් හරි එවලා තියපං නැත්නම්...
ලොකු කතාවක්...... මම නම් ඉතින් ඕවා කිඹුල් මාමට කලින්ම කිව්වා......

මෙන්න මුන් දෙන්නාගෙම අද බර්ත්ඩේ එක.....
දෙන්නම සද්ද නැතුව හොරු වගේ ඉන්න ලස්සන......
http://www.elakiri.com/forum/member.php?u=24472
http://www.elakiri.com/forum/member.php?u=221739
කිඹුල් අංකල්, මීට පසු, ආයේ "සසල හද විල් තෙර" රේඩියෝ ශෝ එක, ඉදිරියට නොකරන බවට දැනුම් දෙන ලදී.....!!![]()

Onawata wada onama deyak ona na kiyala mulinma kiwwe oka thamai...![]()

Happy b'day malli....ada treat denne liberty ekedida ?![]()
ජබොක්.....!!හම්බ රත්නේ....![]()
badu ganne barclays

Reject hamba brands ..... hahai use karanne etisalatbadu ganne barclays
![]()

එටිසලාට් එක විසි කරලා, මොබිටෙල් එකක් ගත්තා.....
Barclays එකෙන් බඩු අරන් තියෙන්නේ උඹනේ...... මේ මගේ බිලක් යෑ තියෙන්නේ PC එකකට බඩු ගත්ත.... 
ඔය තීරණය දැං හරි ගත්ත එක හොදයි...කිඹුල් අංකල්, මීට පසු, ආයේ "සසල හද විල් තෙර" රේඩියෝ ශෝ එක, ඉදිරියට නොකරන බවට දැනුම් දෙන ලදී.....!!![]()

එටිසලාට් එක විසි කරලා, මොබිටෙල් එකක් ගත්තා.....
Barclays එකෙන් බඩු අරන් තියෙන්නේ උඹනේ...... මේ මගේ බිලක් යෑ තියෙන්නේ PC එකකට බඩු ගත්ත....
![]()

ඔය තීරණය දැං හරි ගත්ත එක හොදයි...
මිනිස්සුන්ට එයාගෙ අගය ටිකක් තේරෙන්න අරින්න....
ආයෙ කවදා හරි දවසක ඒක අහනකං ඒ මතකය තිබුනම ඇති![]()

