ඔටුවගේ නේද ඕක, ඌට මොකද වෙලා තියෙන්නේ....![]()
වයිපරේ බනිනවලු
... කොයිවෙලවෙත් ළමයගෙ වැඩක්වත් කරන්නේ නැතුව කොම්පියුටරෙට ඔලුව ඔබගෙන ඉන්නවයි කියල
.... උට මේ කෙහෙල්මලට වැඩිය උගේ පවුල් ජීවිතය වටිනවලු
... උඹලටත් හොඳ පාඩම් මේව 

වයිපරේ බනිනවලු... කොයිවෙලවෙත් ළමයගෙ වැඩක්වත් කරන්නේ නැතුව කොම්පියුටරෙට ඔලුව ඔබගෙන ඉන්නවයි කියල
.... උට මේ කෙහෙල්මලට වැඩිය උගේ පවුල් ජීවිතය වටිනවලු
... උඹලටත් හොඳ පාඩම් මේව
![]()

වයිපරේ බනිනවලු... කොයිවෙලවෙත් ළමයගෙ වැඩක්වත් කරන්නේ නැතුව කොම්පියුටරෙට ඔලුව ඔබගෙන ඉන්නවයි කියල
.... උට මේ කෙහෙල්මලට වැඩිය උගේ පවුල් ජීවිතය වටිනවලු
... උඹලටත් හොඳ පාඩම් මේව
![]()

උඹත් ලෙඩ උනාද....දැන් ශේප් මල්ලි.. උගුර තාම බල්ලෝ කාලා වගේ
කිසි ෆිට් එකක් නෑ අෆ්ෆා
![]()

උඹත් ලෙඩ උනාද....
මටත් පහුගිය ටිකේ උණ හැදුනා, උන නම් සැරට ආවේ නෑ. ඒත් මාර ඇඟේ කැක්කුමක් තිබුනේ, දිගටම කලේ pain killers බීල නිදා ගත්ත එක. තවමත් කිසි ෆිට් එකක් නෑ, කෑම අප්පිරියයි මචන්.![]()
ඕක අව්වේ වාඩිවෙලා එළවනකොට නිතරම එන්න පුළුවන්, වැඩිපුර වතුර බොන්න. යන එන ගමන් දවසට එක තැඹිලි ගෙඩියක්වත් බොන්න පුළුවන් නම් හොඳයි...ඔව් බන් අනේ මන්ද හිටිගමන් යටිබඩ රිදෙන්න ගත්ත දැන් ශේප්
ඕක අව්වේ වාඩිවෙලා එළවනකොට නිතරම එන්න පුළුවන්, වැඩිපුර වතුර බොන්න. යන එන ගමන් දවසට එක තැඹිලි ගෙඩියක්වත් බොන්න පුළුවන් නම් හොඳයි...

ෆෝන් එකේ reminder එකක් දාලා තියාගනින්..ඔව් බන් තැඹිලි බොන්න මතක් වෙන්නෙත් නෑ![]()
අපේ අහල පහල කඩවල තියෙන නිසා හොඳයි. පොඩ්ඩක් මුත්‍රා දැවිල්ල වගේ ආපු ගමන් ටක් ගාල බොනවා....ඔව් බන් තැඹිලි බොන්න මතක් වෙන්නෙත් නෑ![]()
ෆෝන් එකේ reminder එකක් දාලා තියාගනින්..

දාපු උන්ටම උන ගැනෙන එකනේ පුදුමේ....tag tika dakkama una ganeneawa!

අද මල් කවියගෙ උපන්දිනේ ... ඒක තමයි මේක පේන්නවත් නැත්තෙ ... සුබ උපන්දිනයක් කිව්ව එහෙනම් 
අද මල් කවියගෙ උපන්දිනේ ... ඒක තමයි මේක පේන්නවත් නැත්තෙ ... සුබ උපන්දිනයක් කිව්ව එහෙනම්
PS: ට්‍රිප් එක ආවම පාටියක් ඉල්ලගන්න මතක් කරල