EK Married Club-4

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    තු නොදකින් අර ඩබල් ඩෙකර් පීසා එක මෙලෝ රහක් නෑ යකෝ දෙකක් කාලත් බඩගින්නේ නේ :growl::angry: මුන්ගේ ඇඩ් විතරයි ඇති ටොපින්ග්ස් එකකුත් නෑ
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    තු නොදකින් අර ඩබල් ඩෙකර් පීසා එක මෙලෝ රහක් නෑ යකෝ දෙකක් කාලත් බඩගින්නේ නේ :growl::angry: මුන්ගේ ඇඩ් විතරයි ඇති ටොපින්ග්ස් එකකුත් නෑ
    :lol: :lol:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :(:sorry: උයන්නත් එපා කිව්වා නොදකින් දැන් බඩගින්නේ බන් :sorry:
    ඔය double decker එකට වඩා උන්ගෙ 1000/- ඔෆර් එක වටිනවා.. :yes:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඔය double decker එකට වඩා උන්ගෙ 1000/- ඔෆර් එක වටිනවා.. :yes:

    ඒ මල ඉලව්වත් දැන් හෙන චා බන් ... උන්ගේ %#$$*(&%*($ හැම එකක්ම එක්ස්ට්‍රාද කියල තමා අහන්නේ :growl:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    heta enawane..? rathnaya kiwwa ida thibboth uth ekka set wena kiyala... mama hithan hitiye bus eke yanna...

    එන්න තමා හිතන් ඉන්නේ ඌ මට කිව්වේ උඹ ඇට බෝලේ එනවා කියලනේ ? :shocked:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ෆෝන් එක සිලිමේද :growl:

    :eek: ඒ මොකෝ ? මගේ එස් 2 එක දුන්නා බන් .. ඩිස්ප්ලේ අවුල් වෙච්ච එකක් දැනට පාවිච්චි කරන්නේ :sorry:
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    :eek: ඒ මොකෝ ? මගේ එස් 2 එක දුන්නා බන් .. ඩිස්ප්ලේ අවුල් වෙච්ච එකක් දැනට පාවිච්චි කරන්නේ :sorry:
    එහෙනම් එයි යකෝ ඔය ලබ්බ උස්සන්නේ නැත්තේ
    ගිය සතියෙත් ගත්ත අදත් ගත්ත
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    එහෙනම් එයි යකෝ ඔය ලබ්බ උස්සන්නේ නැත්තේ
    ගිය සතියෙත් ගත්ත අදත් ගත්ත

    පිස්සුද කෝල් ආවේ නෑනේ බන් :eek:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    එහෙනම් එයි යකෝ ඔය ලබ්බ උස්සන්නේ නැත්තේ
    ගිය සතියෙත් ගත්ත අදත් ගත්ත
    උස්සන්න බැරි බැහැල වත්ද.....:eek:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    විකියා කිව්වා ඌ උදේම එනවා කියලා.. මකෝ කියන්නෙ කට්ටියම උදේම සෙට්වෙමුද ?
    උදේ කීයට වගේද....
     
    Status
    Not open for further replies.